Binder Glue (Mango) 40g
රු40.00
Price Summary
- රු40.00
- රු40.00
- රු40.00
Binder Glue (Mango) 40g
Notify me when item is back in stock.
Related Products
Binder Glue Pen (Mango) 40ml
Binder Glue Pen (Mango) 40ml
Glue Stick (UHU) 40g
Glue Stick (UHU) 40g
Super Glue (Fevicol)
Super Glue (Fevicol)
Clear Glue (Atlas) 50ml
Clear Glue (Atlas) 50ml
Glue Stick (Deli) 15g
Glue Stick (Deli) 15g
Clear Glue (Chemifix) 20ml
Clear Glue (Chemifix) 20ml
Super Glue (Atlas)
Super Glue (Atlas)
Glue (Chemifix) Papermate Easy Stick 34ml
Glue (Chemifix) Papermate Easy Stick 34ml
Glue Stick (Monami) 15g
Glue Stick (Monami) 15g
Glue Stick (UHU) 21g
Glue Stick (UHU) 21g
Binder Glue Bottle (Atlas) 100g
Binder Glue Bottle (Atlas) 100g
Glue For Kids (Chemifix) 200g
Glue For Kids (Chemifix) 200g
Recently Viewed
අත්ලාන්තික් දඩයම
අතුරුදන් ශිෂ්ටාචාරයක්…
බියකරු ගවේෂණයක්…
මාරක රහසක්…ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබඳ පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්රහේළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය.
ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්‍රිස්ටියන් ෆ්රොස්ට්’ගේ අනුග්රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරි ෆ්රොස්ට්’ සහ නීනාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන, හිටපු විශේෂ බලකා සෙබළෙකු වූ ‘එඩී චේස්’ ඇගේ ගවේෂණයට සහාය වෙති.
එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප්‍රබල සහ අබිරහස් සංවිධානයක් වන ‘සහෝදරයත්වය’ වසර 11,000 පුරා සාගර පත්ලේ සැඟවී තිබෙන රහස මතුපිටට ගෙන ඒම වැළැක්වීමට ක්‍රියා කරයි.
අත්ලාන්තිසයේ රහස හඹා යමින් එය සොයා ගැනීමට උත්සාහ කළ බොහෝ දෙනෙක් දැනටමත් මරු තුරුලට යැවීමට ‘සහෝදරත්වය’ කටයුතු කර තිබිණි. නීනාගේ මව්පියන්ටද අත් වූයේ ඒ ඉරණමය.
මැන්හැට්න්වල වීදිවල සිට බ්‍රසීල වනාන්තරය දක්වාත්, ටිබෙටයේ කඳු මුදුන්වල සිට අත්ලාන්තික් සාගරයේ පතුල දක්වාත්, නීනා සහ එඩී කාලයට එරෙහිව නොවතින ගමනක යෙදෙනු ඇත. අන්තරායකාරී මරණීය මාවතක් ඔස්සේ, සියල්ල උඩු යටිකුරු කළ හැකි රහසක් හෙළිදරව් කරගැනීම පිණිස ඔවුන් යන ගමන, වත්මන් ශිෂ්ටාචාරය සදහටම විනාශ කර දමනු ඇත් ද?
ඔවුන්ට මාරක අභියෝග එල්ල කරන්නේ සහෝදරත්වය පමණද?
මේ, එම ඓතිහාසික ගවේෂණය පිටුපස සැඟවුණු බිහිසුණු ම්ලේච්ඡත්වයේ කතාවයි.
විස්තරාත්මක අධ්‍යාපනික සංඛ්‍යානය
මෙහි පරිච්ඡේද 8 ක් අඩංගු වෙයි. එම පරිච්ඡේද විස්තරාත්මක අධ්‍යාපනික සංඛ්‍යානය හදාරන්නවුනට අතිශයින් වැදගත්වන සංකල්ප පැහැදිලි කරදීමටත්, යම් යම් ගණනය කිරීම් පියවරෙන් පියවර දැක්වීමටත්, යොදාගෙන තිබේ. මේ පොත ලියැවී ඇත්තේ බොහෝ විට ශිෂ්‍යයින්ගේ අත්පොතක ස්වරූපයෙනි.
ගණිතය (ස/පෙ) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න 1 කොටස (1976-2019)
ගණිතය (ස/පෙ) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න 1 කොටස (1976-2019)
සිංහලේ අවසන් රජදහන
කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.
06 ශ්‍රේණිය – ගණිතය
- වාර ඇගයීම් සහිතව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 6 ක් පිළිතුරු සමඟ
- පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොළ
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4
Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය. ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නමැති දීර්ඝ රස වෑහෙන නවකතාවේ මේ සතර වන වෙළුම, දුරාචාරී අතීතයේ වැළලූ ඇට සැකිලි මතු වීමෙන් හට ගත් සැක සංකාදියෙන් හා භය සංත්‍රාසයෙන්, පාඨකයා සසල කරවා ලොමු දැහැ ගන්වන සුලු ය.
Nil Yaka
කැලෑවේ සිටි නරියකු මතට නිල් පාට දියරයක් වැටීමෙන් පසු අමුතු සතෙක් මෙන් හැසිරී කැලෑවේ සතුන් බිය වද්දන්නට පෙලඹුණ ආකාරය ගැන කියැවෙන ගැමි ළමා කතාවකි.
BUY EBOOK VERSIONසාර්ථක වන්නේ මෙහෙමයි
සාර්ථක වන්නේ මෙහෙමයි නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා දෙනු සඳහාය.
Secret Seven 2-Secret Seven Adventure
A priceless pearl necklace has been stolen – and the Seven witnessed the thief making his escape But, where did he hide the necklace? It is to be read by Sarah Greene, and is suitable for age range 7-9 years
Note Book A6 Journal Warli (Matrikas)
Note Book A6 Journal Warli (Matrikas)
ශ්‍රී ලාංකාවේ අධ්‍යාපනය
මහා වැව් හා ඇළවේලිවලින් සමන්විත විශ්මිත “වාරි ශිෂ්ටාචාරයක්” ද මහා ස්තූප හා ගොඩනැගිලිවලින් සමන්විත අනර්ඝ “වාස්තු විද්‍යාත්මක ගෘහනිර්මාණ කලාවක්” ද මහා කාව්‍යා ආදීයෙන් සමන්විත විශිෂ්ඨ “සංස්කෘතියක්” ද උරුම කළ රටටම අනන්‍යය වු ඉතා වටිනා අධ්‍යාපන ක්‍රමයක් අප සතුව පැවතුණි.
සිංහලේ මහා රාජවංශෙ 2
ලංකා ඉතිහාසය සොයා යන්නන්ට අමතක කල නොහැකි මහගු ග්‍රන්ථය මහාවංසයයි.මෙහි එන සුළු කරුණක් පවා සොයා ගැනෙන සෙල්ලිපි වලින් තහවුරු වීම පුදුම සහගතයි. මේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථය භික්ෂූන්ගේ ප්‍රබන්ධ කථාවක් ලෙසත් එය පක්ෂග්රාහීව ලියන ලදී. එහෙත් ඔවුන් එලාර රජු දැහැමින් පාලනය කළ බව සඳහන් වන මහාවංස පාඨය කියවා නැත. නැතහොත් වාසිය තකා නොකිය වු සේ ඔවුහු සිටිති.
උතුරේ දෙමළ රාජ්‍යක් තුබුණු බවට අමු බොරු කියන මොවුහු එයට කිසිදු සාධකයක් ඉදිරිපත් නොකරති. දෙමළ ජනයා වැඩියෙන් උතුරේ සිටීම වෙනම රාජ්‍යයක් තුබු බවට සාධකයක් නම් මුස්ලිම් ජනයා වැඩියෙන් සිටින බේරුවල ද වෙනම මුස්ලිම් රාජ්‍යයක් තුබුණා යැයි කිව හැකිය. මේවා මිථ්‍යා කථා වෙයි. යාපනයේ සිටි සිංහලයන් ලක්ෂ ගණනක් පලවා හරින ලද්දේ වර්තමානයේ ප්රභාකරන් මෙන් දහහත්වන සියවසේ සිටි සංකිලි නම් දාමරිකයා විසිනි.
බැළ මෙහෙවර
විවෘත ආර්ථිකය ඇති වෙන්නට පෙර ලංකා සමාජයේ ජන ජීවිතය හා බැඳුණු සමූපකාර ව්‍යාපාරය අදටත් නොනැසී පවතී. ඉතා දිළිඳු ගම්වල ජනතාවගේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට සුපිරි වෙළෙඳසැල්වලින් පුළුවන්කම ලැබෙන්නේ අතලොස්සකටය. සමූපකාර ක්‍රමය තුළ බොහෝ වටිනාකම් ඇත. එහෙත් මේ ව්‍යාපාරයේ නිසි දියුණුවක් නැත. එහි අභ්‍යන්තරය – එහි ඛේදය කිසිම සාකච්ඡාවකට බඳුන් වී නැත. “බැළ මෙහෙවර” නවකතාව සමූපකාර ව්‍යාපාරය අළලා ලියා තිබෙන එකම නවකතාව වන්නේය. කතුවරයාගේ ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ රචිත මේ නවකතාවෙන් ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි පරිහානියේ පටන් ගැනීම ද සාකච්ඡාවට බඳුන් වේ. ගැමි සමාජයේ විපරිණාමයක් අද නැතත් ගැමි ජන දිවි පෙවෙත තුළ ‘දියුණුවක්’ නැති බව සත්‍යයකි. මේ නවකතාවෙන් සිදු කෙරෙන ඊට අදාළ සමාජයීය කාරණා සම්බන්ධ විග්‍රහය අදටත් අදාළය.
Instant Spoken English
In the present day’s context of language study, it’s a known fact that learning begins with listning and speaking. As a practicing teacher of english, I am quite aware of the difficulties, the learner is confronted with in theprocess of mastering the language.
With the sole aim of helping the learners out of this difficulty, I decided to formulate a set of exercise that the teachers and the learners of english would benifit to a greater extent. This book which covers a wider range of practical situvations, will serve as a model I hand book for easy reference in speech practice.
There are no reviews yet.