Blocks Toys (Items No.426)
රු1,200.00
Price Summary
- රු1,200.00
- රු1,200.00
- රු1,200.00
About this item
Improves creativity skills in children
Bright colours and great quality
Develops social and emotional growth
Related Products
Rubik’s Cube
Magic Cube
Chess Board Medium
Chess Board Medium
12cm x 25cm
Puzzle Visit To The Zoo
A Floor Puzzle Of The Different Animals In The Zoo. A Fun Activity To Help Develop Good Eye-Hand Coordination.
Puzzle Kandam Akuru
This Puzzle Consists Of A Iron Play Board With Squares, Together With A Set Of Magnetic Letters Where The Child Can Make 3 Letters And 4 Letter Words, Which Would Match The Given Picture.
Puzzle Sand Craft Lady Bird
Panther Sandcraft Shapes, Is Designed For Children To Peel Off The Sticker Sheets And Sprinkle The Colored Sand On The Peeled Area
Puzzle Fun With Numbers
The Number On The Left Should Be Matched With The Corresponding Illustration On The Right. By Connecting The Pieces Of The Puzzles The Child Will Learn To Count, Recognize Numbers And Associate
Puzzle One To Ten
A Number Game. The Top Piece Shows The Number In Picture Form, The Next Piece Displays The Number And In The Last Piece The Number Is Demonstrated By Using Fingers. All 10 Puzzles Should Be Connected To Complete The Game.
Puzzle Singithi Wachana Hadamu 2 Letters
Panther Singithi wachana 2 is a simple word building exercise once the child has been introduced to the Sinhala alphabet, they would proceed to construct simple 2 letter words. The words chosen for this box consist of only simple Sinhala letters. The child is given a hint where the image of the word is displayed at the top of the puzzle and the words is printed in black on a unique color band to ensure the exercise doesn�t become complicating and frustrating for the child. The box consists of 24 sets of words, where each puzzle has 2 letters each. The size of a puzzle is apporx 85mm x 85mm . This educational toy has been developed to ensure that this product is available for children in all income groups. And some school have listed this item on their book list.
Chess Roll Medium
Chess Roll Medium
Puzzle Fun With Words (3 Letters)
Panther Fun With Words 3 Letters Is A Simple Word Building Exercise, Once The Child Has Been Introduced To The English Alphabet, They Would Proceed To Construct Simple 3 Letter Words. The Words Chosen For This Box Consist Of Only Simple Letters. The Child Is Given A Hint Where The Image Of The Word Is Displayed At The Top Of The Puzzle And The Words Is Printed In Black On A Unique Color Band To Ensure The Exercise Doesn�T Become Complicating And Frustrating For The Child. The Box Consists Of 24 Sets Of Words, Where Each Puzzle Has 4 Letters Each. The Size Of A Puzzle Is Apporx 85mm X 85mm . This Educational Toy Has Been Developed To Ensure That This Product Is Available For Children In All Income Groups. And Some School Have Listed This Item On Their Book List.
Puzzle Green Power Board Game English
Best suited for children aged 10 years and above, this is a fun game to be played by 2 – 4 players. The game helps teach children how to protect the environment we live in.
Puzzle Pancha Keliya
Pancha Is A Sri Lankan Traditional Board Game Which Is Highly Popular During The Sinhala And Tamil New Year Season. Primary Objective Is To Bring Back The Awareness And Popularity Towards These Kind Of Traditional Games. This Game Is Played Using Shells. Pancha Is Played With Five Small Seashells, A Coconut Shell. As These Are Have Sourcing Difficulties, We Use A Dice, And A Playboard. With Wooden Pieces. This Is Played Between Two Groups. Through Games Like This Children And Parents Can Find Methods To Interact.
Recently Viewed
චිරන්තන ගද්‍ය සංග්‍රහය
මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා නිර්දේශිත චිරන්තන ගද්‍ය සංග්‍රහය
- සද්ධර්මරත්නාවලිය
- ජාතක පොත
- සද්ධර්මාලංකාරය
අකුර – 9 ශ්‍රේණිය ගණිතය [වාර ඇගයීම්]
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. වාරයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
සුවණ්ණදාසි
මං… මේ හැම දේම කිව්වෙ.. හිත නිදහස් කරගන්න මිසක්… ඔයාගෙ ජීවිතේට එන්න බලාගෙන නෙවෙයි. ජීවිතේ ට ම මං වෙනුවෙන් පොඩි ම හරි දෙයක් කළා නං ඒ ඔයා.. කවදාවත් තේ එකක් හදාගෙන බීල මිසක්.. මගෙ ළඟට තේ එකක් ඇවිත් නෑ වෙන කාගෙවත් අතකින්.. අද උදේ එහෙම වුණාම මගෙ ඇස් තෙමුණා සතුටට.. මං ඇහැරුණේ ම බඩගින්නෙ.. තේ එකක් ඉල්ලන්න බැරුව උන්නෙ.. ඔයා කිව්වම මං ඇහැරුණ බව දැනන් උන්න කියල.. ඒ වෙලාවෙ මට හිතුණ මාව දන්න තවත් කෙනෙක් මේ ලෝකෙ ඉන්නව කියල.. ඔයා දන්නවද.. මං කවදාවත් මෙහෙම කතා කරල නෑ ගෙදරදි.. ගෝමි එක්ක මෙහෙම කතා කරන්න බෑ… දරුවො හින්ද ඉවසන්නෙ.. ඊයෙ වගේම අදත් හෙටත්.. ප්ලීස් මං ගැන වැරදියට හිතන්නෙපා.. කිව්වෙ හිත නිදහස් කරගන්න විතරයි..
– සුවණ්ණා
අද ඉඳන් ඔයා මගෙ තේරුණාද? මාව දාල යන්න නං හිතන්නවත් එපා. අද හෙටම බැරි වෙයි. හැබැයි.. ඔයාවයි පැටව් දෙන්නවයි මං ගාවට ගන්නව හරිද… මං කතා කරන වෙලාවට මං ගාවට එන්න හොඳද..
– රන්දුණු
ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය ක්‍රියාපද 100
ඉංග්‍රීසි කතා කිරීමට වැඩියෙන්ම යොදාගන්නා ක්‍රියාපද 100 මෙම පොතේ ආදර්ශ වාක්‍ය ඇසුරින් ඉදිරිපත් කර තිබේ. සෑම ඉංග්‍රීසි වාක්‍යයක්ම කොටස් වශයෙන් සිංහලෙන් පැහැදිලි කර ඇත.
ශ්‍රී ලංකාවේ ජලාශ හා ජලාශ පද්ධති
සිංහල රජ සමයේ සිට පැවත ආ වැව් හා වාරි කර්මාන්ත ඉදිකිරීම, ජල සම්පත සංරක්ෂණය කර ගනිමින් සෞභාග්‍යමත් රටක් බිහි කිරීමෙහිලා මහෝපකාරී විය. එහෙත් අධිරාජ්‍යවාදී පාලන සමයෙන් පසු කෘෂිකර්මයට අමතරව ජලවිදුලිය නිපදවීම වැනි බහුකාර්යයන් සඳහා ජලාශ ඉදි කරන ලදී. එක් එක් ගංගා නිම්න පදනම් කරගනිමින් බිහි වූ මෙම ජලාශ තනිව මෙන්ම පද්ධතියක් ලෙසද පැහැදිලිව හඳුනාගත හැකිය. මේ සම්බන්ධ දැනුවත් කිරීම සඳහා ඡායාරූප සහ සිතියම් සහිතව ශ්‍රී ලංකාවේ ජලාශ හා ජලාශ පද්ධති නම් මෙම ග්‍රන්ථය සැකසී ඇත.
සල් සපු අරණ
|
භාවනා
භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්රමයකටයි. සිත දියුණු කරගන්නා ක්‍රමය භාවනාව යනුවෙන් හඳුන්වයි.
දෙමළ ව්‍යාකරණ දැනුම
ව්‍යාකරණ යනු කිසියම් භාෂාවක හෝ වෙනයම් කලාවක් හෝ ක්‍රියාවලියක ඇති සජිවී බවේ. නිවැරදි බවේ ස්වරූපයයි. එය භාෂාවක හෝ වෙනත් රූපමය හෝ වෙනත් ඒ හා සමාන රටාවක් ඇති ප්‍රකාශන මාධ්‍යයක නිවැරදි වූ සැලකිල්ලයි. ව්‍යාකරණය නොමැත්තේ නම් මිනිස් අදහස් නිවැරදිව ප්‍රකාශ කිරිමට නොහැකි වනු ඇත. සිංහලයට ද, ඉංග්‍රීසියට ද, දමිළ බසට ද, පොදු එක හා සමාන ධර්මතාවය නම් ව්‍යාකරණයමයි. එබැවින් දමිළ බස හැසිරවීමට උගන්නා සිසු සිසුවියනට “දෙමළ ව්‍යාකරණ දැනුම” නම් මේ පොත වැදගත් මාර්ගෝපදේශකයක් වනු ඇත.
සිහනාද සූත්‍රය
දීඝ නිකායෙහි සිලක්ඛන්ධයෙහි අටවැනිව ඇති සූත්‍රය සීහනාද සූත්‍රයයි. එම සූත්‍රයට වස්තු වී ඇත්තේ “කස්සප” නැමැති අචේලකයකු බුදුරදුන් කරා පැමිණ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බුදුරදුන් විසින් කරන ලද සංවාදයකි. සමහරු මෙම සූත්‍රයට කස්සප සීහනාද සූත්‍රයයි ද ව්‍යවහාර කරන නමුත්, තථාගතයන් වහන්සේ විසින් අචේලක කස්සප ඉදිරියේ කරන ලද සිංහනාදයට කස්සපගේ නම යෙදීම සුදුසු නොවේ. තථාගතයන් වහන්සේගේ අභීත සිංහනාදය ඉතාමත් විසිතුරු ලෙස දැක්වෙන මෙම සුත්‍රයට උචිත වන්නේ “සිහනාද සූත්‍රය” යන්න මැයි.
ගුණසේන ඉංග්‍රීසි දෙමළ ශබ්දකෝෂය
බහුලව භාවිත වන ඉංග්‍රීසි වචන සදහා දෙමළ උච්චාරණය සහ අර්ථය සහිතව මෙය සම්පාදනය කොට තිබේ.
දෙමළ බසේ වදන් යෙදුම
“දෙමළ බසේ වදන් යෙදුම” දෙමළ බසට පිවිසෙන පාසල් සිසුන්, ආධුනිකයන් හා දෙමළ භාෂා ප්‍රවීණතා විභාග අපේක්ෂකයන් සඳහා ඉතා වටිනා කෘතියකි.
3 ශ්‍රේණිය දෙමළ වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු
ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය.
වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට
වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර
පෙළ සකස් කර තිබේ.මාසයක් තුළ දරුවා ඉගෙන ගන්නා විෂය
කරුණු නැවත පුනරීක්ෂණය කරගනිමින්. ඉලක්ක සාධන මට්ටම
වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට
මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස
දරුවාට උපකාරී වනු ඇත.
පාළු බලකොටුවේ සටනක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 09
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් නවවැන්නෙහි සිංහල පරිවර්තනයයි.
ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.
කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.
ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.
පිරුවානා පොත් වහන්සේ
සෑම විහාරස්ථානයකම තිබිය යුතු අත්‍යවශ්‍ය වටිනා ධර්ම ග්රන්ථයක් ලෙස පිරුවානා පොත් වහන්සේ සලකනු ලබන අතර, “පිරුවානා” කියන සිංහල වචනය ගොඩනැඟී ඇත්තේ ‘පරිවහන’ කියන පාලි වචනයෙනුයි. පරිවහනය යනු කටපාඩම් කිරීමයි. කටපාඩම් කළ යුතු සූත්‍ර සමූහයකින් සැදුම් ලත් නිසාම මෙම ග්‍රන්ථය පිරුවානා පොත් වහන්සේ ලෙස හඳුන්වනවා.
මෙම පිරුවානා පොත් වහන්සේ
- ඝන කඩදාසියකින් නිර්මාණය කර ඇති අතර, අවුරුදු සිය ගණනක් පිරිසිදුව ආරක්ෂාකර තබා ගැනීමට සෑම පිටුවක්ම ලැමිනේට් කර ඇත.
- පොත් කම්බය ( පිටකවරය ) කැටයම් සහිතව ලීයෙන් නිමවා ඇත.
- පිරිවෙන් අධ්‍යාපනය ලබන සියලුම භික්ෂූන් වහන්සේලා සඳහා පුජා කිරීමට සුදුසු වටිනා ග්රන්ථයකි.
New science in everyday life 2
The books conform fully to the vision of the National Curriculum Framework. The books for 6 to 8 comply fully with the syllabi prescribed by the NCERT, and follow the thematic approach recommended for the middle and secondary levels. This approach serves to bridge middle-school Science to the science curriculum of classes IX and X.
There are no reviews yet.