Blocks Toys with Board (Item No.247)
රු990.00
Price Summary
- රු990.00
- රු990.00
- රු990.00
Notify me when item is back in stock.
Related Products
Coin till Bear
Coin till Bear Small
Coin till Kitty
Coin till Kitty
White Board
White Board
Bar and Cubes Large (Gihini)
Bar and Cubes Large (Gihini)
Toy Beach Boat
Toy Beach Boat
Recently Viewed
4 ශ්‍රේණිය බුද්ධ ධර්මය වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු
ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය.
වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට
වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර
පෙළ සකස් කර තිබේ.මාසයක් තුළ දරුවා ඉගෙන ගන්නා විෂය
කරුණු නැවත පුනරීක්ෂණය කරගනිමින්. ඉලක්ක සාධන මට්ටම
වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට
මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස
දරුවාට උපකාරී වනු ඇත.
භාවනා
භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්රමයකටයි. සිත දියුණු කරගන්නා ක්‍රමය භාවනාව යනුවෙන් හඳුන්වයි.
හුදකලා කන්දේ වයලින් වාදකයා – සත් මිතුරන්ගේ වීරක්‍රියා 10
“මෙහේ වයලීනයක් නැහැ. සමහර විට ඒක කොහේ හරි පඳුරක් යට ගංගලා ඇති. ඒත්, එහෙම හිතන්නත් බැහැ. ඒක විනාශ වෙන්න ඉඩ තියෙන නිසා… ඒකෙ කවරය තියෙන්න විදිහකුත් නැහැනෙ. කවරය පරණ බඩු කඩේ පිටිපස්සෙ තිබුණෙ. ජෙනට්… ඔයා ඇවිත් පරීක්ෂා කරලා බලන්න.”
ජෙනට් පඩි පෙළ නැග්ගා. අනිත් අය ඇය පරීක්ෂා කරන දෙස ද බලා සිටියා. පීටර්, කොලින්ට සහ ජැක්ට කැරවනය යට පරීක්ෂා කරන ලෙස පැවසුවා. ඒත්, ඔවුන්ට වයලීනය හමුවුණේ නැහැ.
එක්වරම ජෙනට් කෑ ගැසුවේ අනිත් අයව උඩ විසි කරමින්. “මොකක්ද ඒ…?” ඔවුන් ඇසුවා.
“බලන්න මම කැරවනයෙ දොරේ පිටිපස්සෙ එල්ලිලා තිබිලා හොයාගත්ත දේ. ” ඇය කෑ ගැසුවා.
“ඒක ඇරියම බිත්තියට තද වෙනවා. මම හිතුවෙ නැහැ මේ වෙලාව වෙනකම් ඒක පිටුපස බලන්න.”
ඉන්පසුව ඇය සප්ත සුමිතුරන්ට යමක් පෙන්නුවා. ඒ හොරකම් කරන ලද වයලීනය නෙවෙයි.. ඒත්. ඒ හොරකම් කරන ලද පඹයාගේ
ඇඳුම්.
මගේ මිතුරු කළු නරියා
නගරයේ වෙසෙන දරුවෙකු වන ටොමීට ගම්බද ගොවිපළක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව උදා වේ.ඔහු එම ගමනට දැඩි අකමැත්තක් දක්වන්නේ උණුසුම් ගිම්හානයේ පිටිසර ගොවිපොළක ගෙවන ජීවිතය බොහෝ නීරසවන බව සිතාය.නමුත් එහිදී හමුවන කළු නරි පැටවෙකුගේ ජීවිතය බේරා ගැනීමට ලද අවස්ථාව ඔහුට ජීවිත කාලය පුරා මතකයේ රැඳෙන සිදුවීමක් බවට පත් වේ.
මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන බලපෑමෙන් සත්වයින් මෙන්ම මිනිසා ද අසරණ වන අන්දම කියවෙන මෙම නිර්මාණය පාසල් වියේ දරුවන්ට කියවීම සඳහා අගනේය.
මෙවන් සතුටක් වෙන කොයින්ද?
ලෝක ප්‍රකට ධර්මදූතයන් වහන්සේ නමක වන අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ The Art Of Disappearing නම් නවතම කෘතියෙහි සිංහල පරිවර්තනය ‘මෙවන් සතුටක් වෙන කොයින්ද?’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. අජාන් බ්‍රහ්මවංසෝ තෙරණුවන් මේ කෘතියේදී අවධානය යොමු කරනුයේ භාවනාව පිළිබඳවය. බුද්ධ ධර්මය අභ්‍යාස කිරීමේ අවශ්‍යතාව පහදා දෙන උන්වහන්සේ සියල්ල අත්හැරීමෙන් සතුට ලබන ආකාරය මෙමඟින් පෙන්වා දෙයි. බ්‍රහ්මවංසෝ හිමියන්ගේ ඉදිරිපත් කිරීම් සිත්ගන්නා සුළුය.
බුදුදහම මනසට ඖෂධයක් වන ආකාරයද ප්‍රඥා බලය වඩා ගත හැකි ආකාරයද කාම ආශා විනිවිද දකින ආකාරය ද මේ පොතෙන් පැහැදිලි කර දෙන්නේ සිත දියුණු කළ යෝගී උතුමෙකු පරිද්දෙනි.
The Gingerbread Man – Fairy Tale Classics
The story of The Gingerbread Man is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colorful illustrations is sure to be loved by young children.
අකුර – 9 ශ්‍රේණිය චිත්‍ර කලාව ආදර්ශ ඇගයීම්
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත තර්කීකරණය කරන ලද නව විෂය මාලාවේ නිපුණතා හා කුසලතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම පෙළගස්වා ක්රමික සැලසුමකට අනුව මෙම ආදර්ශ වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම ආදර්ශ වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
ලිට්ල් ඩාලින්ස්
ලෝරන් ට්‍රැන්ටර් කුලුඳුලේම නිවුන් දරුවන් ලද්දියකි. සෑම අයෙක්ම පවසන්නේ ඈ මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. නමුත් ඇයට අවශ්‍ය ඇගේ දරුවන් ය. ඇගේම දරුවන් ය.
ජොආනා හාර්පර්… සියලුදෙනා දකිනු ඇත්තේ ඈ හිත්පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ්‍ය සිය කුසින් බිහි කළ දරුවාගේ මුවින් ‘අම්මා’ යැයි ඇසීමටය.
මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි. එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟපෙන්විය හැකිය.
මේ ඒ අම්මාවරුන්ගේ කතාවයි.
සම්භාවනීය රුසියන් සාහිත්‍ය රුසියන් කෙටිකතා
මට අවංකව කියන්න.හැම ගැහැණියක්ම මුළුහිතින් හැම දෙයක් කැප කරන විනීත,ආත්ම පරිත්‍යාගී ප්‍රේමයක් තම හෘදයෙන් ගැඹුරින්ම පතන්නේ නැද්ද. “ඇත්තෙන්ම සීයෙ හැම ගැහැනියක්ම පතනවා”. “ඉතින් ඒක නැති හින්ද ගෑනු ඒකට පලිගන්නවා.තව අවුරුදු තිහකින්,එක දකින්න මම ජීවත්වෙන්නේ නෑ .නමුත් වේරා උඹට පුලුවන් මං කියන දේ මතක තියා ගන්න.තව අවුරුදු තිහකින් ගැහැනු ලෝකයේ විශාල බලයක් අයත් කරගන්නවා.ඔවුන් බොහොම ලස්සනට අඳීවි.ගෑනු පිරිමින්ව, අධම නිවටුන් වගේ පා සෙවනට ගනීවි.ඔවුන්ගෙ බොහෝ සුළු පැතුම් හා කල්පනා අපට වේදනා උපදවන නීතිරීති වේවි.ඒ ඔක්කොම පරම්පරා ගණනක් අපට ප්‍රේමයට ගරු සම්මාන, නමස්කාර කරන්නට බැරි වීම හින්දයි.ඒක පලිගැනීමක්.උඹ දන්නවද නීතිය? ක්‍රියාවත් ප්‍රතික්‍රියාවත් සමානයි.
මැදියම් රෑ පුස්තකාලේ
නෝරා සීඩ්ව ඔබට මුණගැසෙන්නේ 2020 වර්ෂයේ පළවූ The Midnight Library නවකතාවේ ප්‍රධාන චරිතය ලෙසයි. The Midnight Library ලොව පුරා පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත් වූ (bestseller), fantasy, sci fi ගණයේ නවකතාවකි. බ්‍රිතාන්‍ය යේ BBC ගුවන් විදුලිය විසින් මේ කතාව ඇසුරෙන් ගුවන් විදුලි නාටකයක් ද නිර්මාණය කළේ ය. මෙය තවත් ජනප්‍රිය කෘතීන් ගණනාවම කතුවරයා වන බ්‍රිතාන්‍ය ජාතික Matt Haig විසින් රචනා කරන ලද්දකි.
Light clay in paper box ( LC-360-18 ) Rs.350 Each
Rs.350.00 Each
9 Colours, 18 tubs of light clay (20g. Each, total 360 g.) in paper display
LIGHT CLAY
It is a super soft air-dryingmodelling material. It is self-hardening and dry out naturally. Once dried, the figure
will hold its shape permanently. The clay itself is light weight.
Light clay needs to be kept in airtight storage in order to remain soft and not dry out. Water can be added in small amounts to reactivate the clay. Its shelf life is
approximately 1.5 years.
පාළු බලකොටුවේ සටනක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 09
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් නවවැන්නෙහි සිංහල පරිවර්තනයයි.
ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.
කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.
ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.
කන්ද පාමුල
“ඔබේ දරුවන් ඔබේ නොවේමැයි!
ඔව්හු ජිවිතය ඉල්ලන දු පුතුන් වෙති!
උපත ලද මුත් උන් ඔබෙන්
ඔබේ දරුවන් නම් නොවේ.
ඔවුන් ඔබ හා සමඟ සිටිමුත්
ඔබට ඔවුන්ගේ අයිතියක් නැත.
ලබන මුත් උන් ඔබෙන් පෝෂණ
ඔබේ සිතිවිලි හිමි නොවේ.
උන්ගෙ සිතිවිලි උන් සමඟ වේ.
නිවහනේ රැඳිය හැකි වෙතත්
උන්ගේ සිරුරු උන්ගේ ආත්ම
එහි රැඳුම හැකි නොවේ.”
නුවරක සෙනෙහස
‘……චූටි පුතේ ඔය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මීගස් කැපුවොත් මරණ දණ්ඩනෙ ලැබුණා. පස්සෙ ඉතිං ඔය සුද්දෝ 1833 කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණවලින් පස්සෙ අපේ ම මිනිස්සු ලවා මීගස් කප්පවලා ඒවට අවසරත් දීල තියනවා.”
කිරිඅම්මා කියවාගෙන යයි.
”ඔය මී මල් පිපෙන කාලෙටයි ගෙඩි හැදෙන කාලෙටයි වවුලන්ට රජමඟුල් වගේ. චූටි පුතේ ඔය වවුලො වැඩිහරියක් ඉන්නෙත් ඔය මිගස්වලනෙ”
”……ඔය එක මී ගහකින් කුඹුරු අක්කරේකට පොහොර ගන්න පුළුවන් චූටි පුතා දන්නව ද? මේ මී ගහට කියන නම?”
”නෑනෙ කිරිඅම්මේ”
“‘ඕකට කියන්නේ ‘ජාතියේ පොහොර ගස’ කියලා. විශ්ව විද්‍යාලවල හිටියට මේවත් ජීවිතේට වැදගත් වෙන දේවල් චූටි මහත්තයෝ”
There are no reviews yet.