Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-593-672-9 |
Language | English |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
Buddhism – Grade – 6
රු390.00
Price Summary
- රු390.00
- රු390.00
- රු390.00
Grade – 6 Buddhism
- New syllabus started in 2015
- Revision exercises for class work book
- Including three-term test paper with answers
Be the first to review “Buddhism – Grade – 6” Cancel reply
Related Products
කරණීය මෙත්ත සූත්‍රය (පාලි – සිංහල-ඉංග්‍රීසි)
කරණීය මෙත්ත සූත්‍රය පාලි – සිංහල – ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙහි අන්තර්ගතය. මෙහි සුවිශේෂත්වය වන්නේ ඉහල භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත ශ්‍රවණ සංයුක්ත තැටියක් ද ඇතුළත් වීමය.
බුද්ධ ගද්‍ය සහ සකස්කඩය
පුරාතන කිසියම් ඇදුරකු විසින් රචිත බුද්ධ ගද්‍යය මහඟු බුද්ධස්තොත්‍රයකි. මෙය පද්‍යයක් බැවින් මෙයට විය යුතු නම ‘බුද්ධ පද්‍යය’ යනුයි. එහෙත් කලෙක සිටම ‘බුද්ධ ගද්‍යය’ යැයි ව්‍යාවහාර වී තිබේ. මෙය අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමන්ගේ කෘතියක් වශයෙන් සමහරු සලකති.
BUY EBOOK VERSIONසුභාෂිතය
‘සුභාෂිතය‘ යන්නෙහි වචනාර්ථය ‘මනා ලෙස ප්‍රකාශ කරන දෙය’ යන්න ය. මේ කෘතිය පුරා ප්‍රකාශ වන්නේ ප්රශස්ත උපදේශාවලියකි. මේ උපදේශ සමූහය යහපත් සමාජ පැවැත්මක් උදෙසා වන පොදු ව්‍යවස්ථා පද්ධතියකි. එබැවින් කතුවරයා මෙය ‘නීති ශත’ යනුවෙන් හඳුන්වා ඇති බව පෙනේ. ‘සුභාෂිතය’ යන ග්රන්ථ නාමය කතුවරයා විසින් ම යොදන ලද්දක් ද, පසුව යෙදුනක් ද යන්න පැහැදිලි නැත.
BUY EBOOK VERSIONවෙස්සන්තර කතාව
වෙස්සන්තර කතාව සිංහල සාහිත්‍යයට පිවිසෙන්නේ පන්සිය පනස් ජාතක පොත ඇසුරිනි. අනාදිමත් කාලයක් මේ කතා පුවත ජනයා අතර ප්‍රකට ය. පාසල් පද්ධතිය තුළත්, උසස් විභාගවලටත් මේ කතා නිර්දේශිත ය. එයට සරිලන ලෙස මෙය සම්පාදිත ය.
මහ පිරිත් පොත
ආරක්ෂාවක්, පිහිටක් යමකින් ලැබේ දඑය ‘පිරිත්’ ලෙස හඳුන්වනු ලබයි. බුදුන් වහන්සේ විසින් දෙසන ලද සමස්ත ත්‍රිපිටකයම පිරිත් ලෙස සැලකිය හැකි නමුත් රෝග, අමනුෂ්‍ය හා දුර්භික්ෂ බය ආදිය නිවාරණය කිරීම සඳහා දේශනා කරන ලද සූත්‍ර දේශනාවන් ඇතුළත් කොට සම්පාදනය කරන ලද ග්‍රන්ථය පහ පිරිත් පොත නම් වේ.
යොවුන්විය, විවාහය හා බුදු දහම
තරුණ පරපුර ඉළක්කකොට ලියැවී ඇති මෙම කෘතිය බුදු දහම අනුව ජීවිතය හැඩගස්වා ගන්නා අන්දම විස්තර කරයි. විශේෂයෙන් සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීම පිළිබඳව බුදු දහමේ අඩංගු කරුණු මෙයින් සරලව පහදා දෙයි. මනසින් හා සිරුරින් සෞඛ්‍ය සම්පන්න පරපුරක් සමාජයට දායාද කිරීම මෙහි අවසන් අරමුණ වී තිබේ.
BUY EBOOK VERSIONසද්ධර්ම රත්නාවලිය
‘දහම් නමැති රුවන් ඇමිණූ වැල’ යන අරුත් ඇති ‘සද්ධර්ම රත්නාවලිය’, දඹදෙණි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් රචිත කෘතියකි. එම යුගයේ බිහි වූ කෘතීන් අතර ප්‍රමා’ණයෙන් මෙන්ම සාහිත්‍යමය අගයෙන් ද වඩාත් වැදගත් වන එකම කෘතිය මෙය බව සඳහක් කිරීමෙහි වරදක් නැත. මෙහි ඇති භාෂා විලාශය උගත් නූගත් සියලු දෙනාටම තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත ය. බෞද්ධ, අබෞද්ධ කාගේත් අවධානයට යොමු වූ කෘතියකි.
පූජාවලිය
බුදු රජාණන් වහන්සේගේ අරහං ගුණය, පූජාවලියට මාතෘකා වී ඇත. හුදෙක් මෙය බෞද්ධ ධර්ම ග්රන්ථයක් පමණක් නොවේ. ලක්දිව ශාසන ඉතිහාසය මෙන්ම ඓතිහාසිත, දේශපාලනික, ආර්ථික හා සමාජයීය තතු මේ කෘතියෙන් හෙළි කෙරේ.
ගුත්තිල කාව්‍යය
ජාතක කතා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ යුගයේ දී ලියැ වී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙවැන්න ගුත්තිල කාව්‍යය වේ. එම සමයේ ප්‍රචලිත වෙමින් පැවති කවියෙන් බණ කීමේ පිළිවෙත පරිදි රචනා වූ කෘතියක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය. උසස් විභාග සඳහා නිර්දිෂ්ට කෘතිය කි.
BUY EBOOK VERSIONබුද්ධ ඇදහිල්ල
සූත්‍ර, ව්නය, අභිධර්මය යන දැන ඉගෙනගැනීමට තරම් ධාරණ ශක්තිය හා ඥාන ශක්තිය ඇති අය අප අතර විරලය. ඒ අඩුපාඩුව පිරිමසාලීම සඳහා බෞද්ධ වූ හැම දෙනාටම නිතර දෙවේලේ මේ ග්‍රන්ථය පරිශීලනය කළ හැකි ය.
බෞද්ධයාගේ පිං පොත
බුදු දහමට අනුව අපි ඉපදෙමින් මියයමින් සසරේ නොනවතින ගමනක යෙදෙන්නෙමු. අපගේ මතු අත්භවය සැපවත් හෝ දුක්බරවීමට පුළුවන. නමුත් පින් දහම්හි නිරතවීමෙන් මතු අත්භවයේ දුක්ඛිත ස්වභාවයක් ලැබීමට ඇත්නම් එය වළක්වාගත හැකිය. මෙම කෘතිය ඒ සඳහා මග විවර කර දෙයි.
BUY EBOOK VERSIONප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා 2
ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ට ගැලපෙන සරල බසින් සම්පාදනය කරන ලද ජාතක කතා කිහිපයක එකතුවකි. මෙහි මේ නමින් ප්‍රකාශයට පත්කරන ලද පොතක දෙවැනි කොටසයි.
Recently Viewed
අ.පො.ස. සා/පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන මාස්ටර් මයින්ඩ් – බුද්ධ ධර්මය
• Ex/Press/2022/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020, 2021 සහ 2022 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දීම.
විද්‍යුත් චුම්බකත්වය
උසස් පෙළ භෞතික විද්‍යාව විෂයට අදාළ චුම්බක ක්ෂේත්රය කොටස මෙහි ඇතුළත් කර ඇත. මෙහි සිද්ධාන්ත හා ඊට අදාළ ගැටලු ද අන්තර්ගත ය.
Science Of Yoga
Explore the physiology of 30 key yoga poses, in-depth and from every angle, and master each asana with confidence and control. Did you know that yoga practice can help lower your blood pressure, decrease inflammation and prevent age-related brain changes? Recent scientific research now backs up what were once anecdotal claims about the benefits of yoga to every system in the body. Science of Yoga reveals the facts, with annotated artworks that show the mechanics, the angles, how your blood flow and respiration are affected, the key muscle and joint actions working below the surface of each pose, safe alignment and much more. With insight into variations on the poses and and a Q&A section that explores the science behind every aspect of yoga, look no further than Science of Yoga to achieve technical excellence in your practice and optimise the benefits of yoga to your body and mind.
ගෙඹි කුමරා – Fairy Tale Classics – Sinhala
අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘ගෙඹි කුමරා‘, The Frog Prince නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.
දෙමළ බසේ වදන් යෙදුම
“දෙමළ බසේ වදන් යෙදුම” දෙමළ බසට පිවිසෙන පාසල් සිසුන්, ආධුනිකයන් හා දෙමළ භාෂා ප්‍රවීණතා විභාග අපේක්ෂකයන් සඳහා ඉතා වටිනා කෘතියකි.
There are no reviews yet.