C.R Book 2 (Atlas) 80p Square Ruled
රු190.00
Price Summary
- රු190.00
- රු190.00
- රු190.00
C.R Book 2 (Atlas) 80p Square Ruled
Related Products
CR Book 1 (Atlas) 40p Square Ruled
CR Book 1 (Atlas) 40p Square Ruled
Science Book (Atlas) Botany 200p
Science Book (Atlas) Botany 200p
CR Book 4 (Promate) 160p Single Rule
CR Book 4 (Promate) 160p Single Rule
C.R Book 3 (Innov8) 120p Single Rule
C.R Book 3 (Innov8) 120p Single Rule
CR Book (Promate) 200p Single Rule
CR Book 5 (Promate) 200p Single Rule
Science Book (Atlas) Botany 160p
Science Book (Atlas) Botany 160p
CR Book 2 (Promate) 80p Square Rule
CR Book 2 (Promate) 80p Square Rule
Science Book (Atlas) Botany 80p
Science Book (Atlas) Botany 80p
CR Book 3 (Atlas) 120p Square Ruled
CR Book 3 (Atlas) 120p Square Ruled
CR Book 5 (Atlas) 200p Square Ruled
CR Book 5 (Atlas) 200p Square Ruled
CR Book 2 (Promate) 80p Single Rule
CR Book 2 (Promate) 80p Single Rule
CR Book 200p (Panther Super Laminated) Single Rule
CR Book 200p (Panther Super Laminated) Single Rule
Recently Viewed
එකෝමත් එක දවසක
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙම කෘතියෙහිම දිගුවක් ලෙස ‘එකෝමත් එක දවසකට පස්සේ ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.
BUY EBOOK VERSIONඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා
ඇස් කන් ආදී ඉන්ද්‍රීයයන් යමෙක් තුළ සම්පූර්ණයෙන්ම දමනය
උනානම් එතැන සිටින්නේ රහතන් වහන්සේ නමකි.ශීලයෙන්,
සමාධියෙන් ප්‍රඥාවෙන් ඇතිකර ගන්නා ඒ දමනය විශ්මය ජනකය.
ඒ නිසාමයි උන් වහන්සේලා එතරම්ම නිහතමානීව සිටින්නේ.
“දක්ෂ රියදුරෙක් ඉතා මැනවින් අශවයන් දමනය කරන්නාක් මෙනි,
රහතන් වහන්සේලා තම ඉඳුරන් දමනය කර ගන්නේ. ඒ නිසාම
පිරිපුන් සන්සිඳීමකට පත් වේ. මානය නැති කළ අකම්පිත සිත් ඇති
ඒ නිකලෙස් රහතුන්ගේ දැක්ම දෙවියන් ට පවා ඉතා ප්‍රියය.”
කයින් යහපත් ක්‍රියා ඇති, ඉතා යහපත් වචන කතා කරන,
යහපත් සිතුවිලි සිතන නිකෙලෙස් මුනිවරයන්ගෙන්ය, මේ පරිසරය
පවා ලස්සන වන්නේ. උන්වහන්සේලා සොබා දහමේ සුන්දරත්වයට
හොඳින් ගැලපී යන සුන්දර චරිතවලින් යුක්තය. ස්වාභාවික මලක
ඇති සුන්දරත්වය වැනි නිකෙලෙස් සුන්දරත්වයකි රහතන් වහන්සේ
තුළ තිබෙන්නේ.
ගමක හෝ වනාන්තරයක හෝ නිම්නයක හෝ කඳුගැටයක හෝ
යම් තැනක රහතන් වහන්සේලා සිටිත් නම් ඒ තැන පවා ලස්සනයි.
අසිරිමත් ප්‍රඥාවකින් හෙබි අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන්
වහන්සේ තම ශ්‍රාවකයන් හටද ඒ ප්‍රඥා බෙදාදුන් සේක.
උන්වහන්සේලාද ඒ සම්බුදු ප්‍රඥා මහිමයේ ආධාරයෙන් තම ප්‍රඥාව
පුබුදුවා ගත්හ. සාමාන්‍ය ලෝකයා සමග මිශ්‍ර නොවී සියල්ලට ඉහළින්
සිටින්නට හැකි වූයේ ඒ ප්‍රඥා මහිමයෙනි. ඒ බව බුදු සමිඳුන් පැහැදිලි
කළේ මෙසේය..
නිසළ නේත්‍රා 1
“මේ නේත්‍රා නෙමේ.. උඹලට මාව රවට්ටන්ඩ බෑ… මේ නේත්‍රා නෙමේ කියලා මං දන්නවා….”
සාලය මැද හිටගෙන උන් යුවතිය වටා යමින් නිසල කෑගෑවේය.
‘හරි ඒකාලෙ මං අන්ධයනේ…ඇස් පේන්නැති එකා කොහොමද නේත්‍රාව හොයාගන්නෙ
කියල හිතුවද…මට නේත්‍රා අඳුරගන්න ඇස් දෙකක් ඕන්නෑ …මං එයාව වින්ඳෙ ඇස් දෙකින්
නෙමේ.ආත්මෙන්…ජීවිතෙන්… හදවතින්…
කාන්තාරයේ කුසුම
එඬේර කෙල්ලකව ඉපිද ලිංගික ප්රචන්ඩත්වයට හා ස්ත්‍රී හිංසනයට එරෙහිව, ජීවිතයේ අනේකවිධ දුක් කම්කටළු, හිරිහැර බාධක ජය ගනිමින් සමාජයේ ඉහළම හිණි පෙත්තට පා තැබූ දිරිය ගැහැනියකගේ අනුවේදනීය සත්‍ය කතාව.
දෙමළ මාසික ඇගයීම් නව විෂය නිර්දේශය 3 ශ්‍රේණිය අකුර
ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය.
වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට
වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර
පෙළ සකස් කර තිබේ.මාසයක් තුළ දරුවා ඉගෙන ගන්නා විෂය
කරුණු නැවත පුනරීක්ෂණය කරගනිමින්. ඉලක්ක සාධන මට්ටම
වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට
මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස
දරුවාට උපකාරී වනු ඇත.
රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න (1980-2020)
රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න (1980-2019)
ආදරණීය වියරුව
Kamala Purnaiya Markandaya 1924 වසරේ ඉන්දියාවේ මයිසුර් ප්‍රාන්තයේ චිමාකුර්ටි නගරයේ උපත ලද කාන්තාවකි. මදුරාසි විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඈ පසුව ටික කලක් පුවත්පත් කලාවේදිනියක වශයෙන් සේවය කළාය. පසුව බ්‍රිතාන්‍ය ජාතිකයකු හා විවාහ වී ලන්ඩන් නුවර පදිංචියට යන ඈ පුවත්පත් කලාව තම වෘත්තිය කරගත් අතර අතිශයින් ජනප්‍රිය නවකතා රාශියක කතුවරිය වුවාය. ඈ විසින් ලියා ප්‍රකාශයට පත් කළ ප්‍රථම නවකතාව වු Nectar in a Sieve සහ වෙනත් නවකතා ඉන්දියාවේ මෙන්ම විදේශ රටවල ද විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගන්නා ලදී.
Anne of Avonlea (Puffin Classics)
The second story in the ever-popular Anne of Green Gables series. Now Anne is half past sixteen and she’s ready to begin a new life teaching in her old school. She’s as feisty as ever and is fiercely determined to inspire young hearts with her own ambitions. But some of her pupils are as boisterous and high-spirited as Anne, and so life in her Avonlea classroom becomes a lesson in discovery and adventure . . .
Instrument Box (Ten)
Instrument Box (Ten)
එදා අයුරින්
ම්ණි… ඒ මගේ අම්මා… එයාට කියන්නෙපා..ඔයාට තේරෙන්නෑ මෙ දෙවල්..මොකද ඔයාට… අම්මෙක් නෑ රැහාරා අඬ අඬා කියවන් ආපු ටික මං සම්පුර්ණ කරේ සද්දෙන්. එයා අත් දෙකෙන්ම කට වහගත්තේ ඇසුත් මහත් කරන්.
සර්පයෝ (පෙනෙන නො පෙනෙන ලෝකය අංක 46)
සර්පයින් දෙස ටික වෙලාවක් හොඳින් බලාන ඉන්න. ඒ බොහොමයක් එක වගේ බව ඔයාට පෙනේවි. කොරලවලින් ආවරණය වුණු දිගු සිරුරක් ඒ හැමෝටම තියෙන බව ඔයාට පෙනී යාවි. ඒ කොරල හරියට නිවාසවල වහළ සෙවිලි කරන උළු අතුරන ආකාරයෙන් එක මත එක පිහිටා තියෙනවාත් පෙනේවි.
හැම සර්පයෙකුටම තියෙන්නේ රවුම් ඇස්.
ඒත් අපිට වගේඇසි පිය හෙළන්න උන්ට බැහැ.
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6
Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය. සාධාරණ පළි ගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්රචණ්ඩ මේ නවකතාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසාගේ දුෂ්ට කෲර කම් මෙන්ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨක ලෝකයාගේ හද බැඳ ගත්තා වූ ද ප්‍රේමය, වෛරය, කුමන්ත්‍රණය, පළි ගැනීම හා ක්ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ඓතිහාසික නව කතාව මේ වෙළුමෙන් අවසන් වෙයි.
There are no reviews yet.