Clear File 20 Pockets FC
රු760.00
Price Summary
- රු760.00
- රු760.00
- රු760.00
Clear File 20 Pockets FC
Notify me when item is back in stock.
Related Products
Magazine Holder 3″ Colour
Magazine Holder 3″ Colour
- The Colour of the file may vary depending on the availability.
File Lace
File Lace
Clear File 20 Pockets A4
Clear File 20 Pockets A4
Business File FC Size
Business File FC Size
-
The Colour of the file may vary depending on the availability.
Clear Holder 30 Pockets
Clear Holder 30 Pockets
File Campus
File Campus
Magazine Holder 4″ Colour
Magazine Holder 4″ Colour
- The Colour of the file may vary depending on the availability.
File Clamp
File Clamp
Box File Half
Box File Half
Clear Bag
Clear Bag
File Cover
File Cover
Document Holder (Panther)
Document Holder (Panther)
-
The Colour of the file may vary depending on the availability.
Recently Viewed
මහා සිංහල ශබ්දකෝෂය
අද්විතීය හෙළ බසෙහි මහරු අරුත් කැටි කළ මහා වදන් කෝෂය හෙළ වදන් හි අරුත් පහදා දීම සඳහා වෙසෙසින්ම සකසා ඇත. මූලික වදන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අරුත් ගන්වයි. ශබ්දකෝෂ විශේෂඥ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ සම්පාදනයකි.
රතු ඉද්ද
සාමාන්‍යය තුළ ඈ උමතු ගැහැනියකි. එහෙත් සුවිශේෂත්වය තුළ ඈ ප්‍රඥාවන්තියකි. සාමාන්‍යය තුළ සැරිසරන්නන්ට මේ උමතු ගැහැනිය නිතර දෙවේලේ හමුවෙයි. විශේෂත්වයේ සැරිසරන්නෝ ප්‍රඥාවන්තිය දකිති. එහෙත් විශේෂිතයෝ විරලය හ. එහෙයින් ම ප්‍රඥාවන්තිය කළ එළි නොබසී. එළි පෙහෙළි ලෝකයක කැලෑව සුවිශේෂ ය. ප්‍රඥාවන්තිය කැලෑවේ සැඟවී සිටී. කැලෑව එළි කළ විට ද ඇය දැකිය නොහැකි ය. මන්ද යත් සුවිශේෂත්වය එළිපෙහෙළි වී සාමාන්‍යය බවට පත්ව ඇති හෙයිනි.
එහෙත් මෙය උමතු ගැහැනියක් පිළිබඳ කතාවක් නොවේ. සාමාන්‍ය ගැහැනුන් දෙදෙනකු පිළිබඳ කතාවකි. ඔබේ සිත් මානය අනුව ඔවුනට උමතු බව ආරෝපණය වීම හෝ නොවීම සිදුවෙයි.
අලෙක්සාන්දර් පුෂ්කින් තෝරාගත් ගද්‍ය කෘති
මේ පොතින් අපි ඔබට පුෂ්කින්ගේ ගද්‍ය සාහිත්‍ය කෘති දෙකක් හඳුන්වා දෙමු. එකක් සමාජ මනෝ විද්‍යාත්මක කෙටි නව කතාව වන ‘ඉස්කෝප්ප රැජින’ ය. අනික ‘දුබ්රොව්ස්කි’ ය. මේ කතා දෙක මහා කිවි පුෂ්කින්ගේ සාහිත්‍යමය නිර්මාණ ශක්තිය විදහා පෙන්වයි.
කැරකෙන ගෙදර
ටිකෙන් ටික “කැරකෙන ගෙදර ” ළමයි ඉන්න තැනට පහත් වුණා.හැමෝම ගල් ගැහිලා බලාගෙන හිටියා. එතකොටම කැරකෙන ගෙදර කවුළුවකින් එළියට අමුතු අතක් දික් වුණා. දිගම දිග අතක්. එතකොටම ළග තිබුණු ගහේ අත්තක හිටි ගිරා පැටියෙක් කෑගැහුවා.
Sleeping Beauty
The story of Sleeping Beauty is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books with a hardbound cover created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.
Exercise Book (Atlas Innov8) B5 160p Single Ruled
Exercise Book (Atlas Innov8) B5 160p Single Ruled
Uru Pataw Thundena – (Fairy Tales-Sinhala)
අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක් එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘ඌරු පැටව් තුන්දෙනා, The Three Little Pigs නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.
ගුරු භූමිකාවට පෙරවදනක්
ඉගැන්වීම සැබැවින්ම කලාවකි.
ඒ කලාවේ වර්ණ හැඩතල විවිධාකාරය.
ඒ විවිධාකාර වර්ණ හා හැඩතල පිළිබඳ අවබෝධය පුළුල්වන විට ඉගැන්වීම් ආස්වාද ජනකය.
පාසල සංස්කෘතිය පවරා දෙන තැනක් සේම එය ඉගෙන ගන්නා තැනක් ද විය යුතුය.
අපි දරුවන්ට උගන්වමු යන අදහසින්; අපි දරුවන්ට ඉගෙන ගන්නට ඉඩ දෙමු,
යන අදහසක් මතු කරන්නේ නම් දරුවන් හා ගුරුභවතුන් අතර සම්බන්ධය වඩාත් අර්ථසම්පන්න වේ මේ කෘතිය ඒ ආකල්පය සඳහා කවුළු විවර කිරීමකි.
මහලුවිය සඳහා උපදේශනය
‘මහලුවිය’ සංවර්ධන මනෝවිද්‍යාවට අයත් විෂය මාතෘකාවකි. මනුෂ්‍ය ජීවය ආරම්භ වී හැදී වැඩී වැඩිහිටි වීම දක්වා සංවර්ධන මනෝවිද්‍යාවේ මාහැඟි සාහිත්‍යයක් ප්රකාශිතව පවතී.
ලේ
තොට මැරෙන්ඩ හිතිලද? මෙච්චර වෙලා මට කතා නොකර මොකද ගොනෝ කෙරුවේ? අම්මා පරල වී අවුත් මල්ලිකාගේ නළලට අතක් තබා ඒ අත මේ අත සෙලෙව්වාය.
භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 8 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 8 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
උපේකා
පද්මාවතී ළිප ළඟ බංකු පොඩ්ඩේ හිඳගෙන තේමිය කුමාරයා සිහිපත් කළා ය. පැවදිව හුදෙකලාව වනයෙහි වාසය කරන පුත් කුමරා බලන්ට පිය රජතුමා දිනක් ගියේ ය. ඔහු බලාපොරොත්තු වූයේ රළු වනයෙහි වන ඵල අහරකොට ගනිමින් ජීවත්වන තම පුත් කුමරා අතිශයින් කෘෂව ජරාජීර්ණව දුකට පත්ව ඇතැ යි කියා ය. එහෙත් බොහෝ පැහැපත්ව ප්‍රබෝධමත්ව ඔහු එහි පසුවනු දුටු රජතුමා මවිතයට පත්ව, මේ කටුක වනයෙහි මෙසේ පැහැපත්ව පසුවන්නේ කෙසේ දැ යි, ප්‍රශ්න කෙළේ ය. “අතුරනලද කොළ ඇතිරියෙහි තනිව නිදමි. කඩුගත්තාවූ රාජාරක්ෂකයෝ මා වටා නැත්තෝ ය. අතීතය ගැන සිතා ශෝක නොකරමි. අනාගත ප්‍රාර්ථනා ද නැත. වර්තමානයෙන් යැපෙමි. මේ නිසා පිය රජතුමනි මට මැනවින් නිදි ලැබේ. ශරීර වර්ණය පැහැපත් වේ. සෝ තැවුලක් නැත.” තරුණ තේමිය තවුසා පිළිතුරු දුන්නේ ය.
The Golden Swan
The Golden Swan
Once upon a time there was a lake where many swans lived. All the swans in the lake had white feathers except one. This swan had beautiful golden feathers. The veddhas in the forest heard about this beautiful swan. They wanted to catch it.
There are no reviews yet.