5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
රු1,210.00
CR Book 300p (Panther Super Laminated) Single Rule
Science Book (Atlas) Botany 80p
C.R Book 2 (Innov8) 80p Square Ruled
CR Book 5 (Promate) 200p Square Rule
C.R Book 3 (Innov8) 120p Single Rule
C.R Book 2 (Innov 8) 80p Single Ruled
CR Book 5 (Promate) 200p Single Rule
CR Book 500p (Panther Super Laminated) Single Rule
CR Book 2 (Promate) 80p Single Rule
Science Book (Atlas) Botany 200p
CR Book 4 (Atlas) 160p Square Ruled
CR Book 3 (Promate) 120p Single Rule
CR Book 1 (Atlas) 40p Single Ruled
ලෝකයේ විවිධ රටවලින් ඇසෙන රසවත් ළමා කතා එකතුවකි. සුප්‍රකට පුවත්පත් කතුවරියක වූ ශ්‍රියා රත්නකාර විසින් සම්පාදනය කොට තිබේ.
BUY EBOOK VERSIONසිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.
BUY EBOOK VERSIONපාසල සංස්කෘතිය පවරා දෙන තැනකි. දේශපාලන සමාජ හා ආර්ථික වශයෙන් බිඳ වැටුණ සමාජයක පාසලට නිරුපද්‍රිතව පවතින්නට අපහසුය. එහෙත් ආපසු හැරී බලන විට රටක අධ්‍යාපනය හා සංස්කෘතිය කඩාවැටීම සියලු ව්‍යසනයන්ට මුල්වී ඇති බව පිළිගන්නට සිදුවෙයි.
දිනෙන් දින ප්රචණ්ඩත්වය ඉහවහා යන වාතාවරණයක අපට ජීවත්වන්නට සිදුවී තිබේ. වෙනත් අයුරකින් පවසතොත් අප ජීවත්වන්නේ – අපේ දරුවන්ට ජීවත්වීමට සිදුවී තිබෙන්නේ වැඩිහිටියන් විසින් බරපතල ලෙස දූෂණය කරන ලද සමාජයකය.
ඇතැම් ගුරු භවතුන් තම මානසික පීඩනය තුනීකර ගැනීමට දරුවන්ට දරුණු ලෙස පහරදීම හා ඒ පහරදීම සාධාරණ බව හුවා දැක්වීමද සිදුවෙයි. දරුවන් අවබෝධ කරගැනීම හා ඔවුන්ට ආදරය දැක්වීම වෙනුවට දරුවන් හික්මවන හොඳම ක්‍රමය ලෙස පහරදීම හඳුනා ගැනීමේ විපාක අද අපට ඇස් පනා පිට විඳින්නට සිදුවී තිබේ. එබැවින් සිවිල් නීති රීති සුරැකීමත්, ඒවායෙන් ප්‍රයෝජන ලැබීමත්, හිංසනය හා කෲරත්වය හෙළා දැකීමත්, උදෙසා සෑම ශිෂ්ට පුරවැසියෙකුම දායකවීම අවශ්‍යවේ. මේ පොත ඒ සඳහා පෙරවදනකි.
The ” Akura Pilot Lesson
Summaries” has been published
with the purpose of better clarifying
the subject matters learnt in the
class room and to make students
memorize the concepts and knowledge
with a better understanding.
මොණරා කෙතරම් අලංකාර පක්ෂියකු වුව ද උගේ ඇඳුම සැබවින්ම අයිති අවිත්තියාට යැයි කුඩා කල සිටම සෑම දරුවකුම අසා ඇති ඇති කතාවකි. ඒ කතාවම වඩාත් රසවත් ලෙස මේ කෘතියෙන් ඉදිරිපත් කොට ඇත
BUY EBOOK VERSIONමේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
ඉතාලි භාෂාව ඉගෙනුම ලබන සියලු දෙනාටම නිසැක ලෙසම ප්‍රයෝජනවත් වන මෙම ශබ්දකෝෂය පොදුවේ භාවිත වන ඉතාලි වදන් රැසක් ඉදිරිපත් කරයි. ඉතාලිය පිළිබඳ දිගු කාලයක අත්දැකීම් ඇති මෙම කතුවරයා සාමාන්‍ය භාවිතයේ පවතින වදන් රාශියක් මෙයට ඇතුළත්කොට තිබීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ඉතාලි බස පිළිබඳ උනන්දුවක් දක්වන්නවුන්ට ද මෙය එකසේ ප්‍රයෝජනවත් වනු ඇත.
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් සම්පාදිත 2 ශ්‍රේණිය සඳහා වූ ගණිතය වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 2 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරු භවතුන්ට ද අතිශයින් වැදගත්ය.
General Principles Of Criminal Liability In Sri Lanka
1 ශ්‍රේණිය ගණිතය සඳහා සම්පාදිත IBMC ප්රකාශනයකි.
ඇත් පැටවකු හා වනාන්තරයේ එකට හැදී වැඩෙන මිනිස් දරුවකු පිළිබඳ ඉතා සෞන්දර්යාත්මක යොවුන් නවකතාවකි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ ‘අලි කතාව‘ සිනමා සිත්තම සඳහා පාදක වූයේ ද මේ අපූරු නිර්මාණයයි.
BUY EBOOK VERSIONමෙම කතාවේ ප්‍රධාන චරිත අන්‍යොන්‍ය සබඳතා පිළිබඳ සංකීරණ සිද්ධීන් බොහෝ කාලයක් ඉවසති. සමාජ තත්වයන්ගේ ගැටගැසීම් නිසා ඔවුන්ට වාසනාව කරා ළඟා විය නොහැකිය. එහෙත් මානුෂික සබඳතාවන් පිලිබඳ අවංක සැබෑ ඔවුන්ගේ ශෝකය, පැහැදිලි දුක්බර ලීලාවක් ඇතිකරන ආධ්‍යාත්මික සුන්දරත්වයක් හා පාරිශුද්ධත්වයක් විශ්මය ජනක ලෙස ගෙන එයි
දේවගැතිවරයකු වන සිය පියා සමග නාඳුනන පළාතක පදිංචියට එන දස හැවිරිදි ඉන්දියා ඕපල්ට සිය මව නැති පාළුව වඩාත් තදින් දැනෙන්නට පටන් ගනියි.ඇසුරු කරන්නට මිතුරන් කිසිවෙකු නැති නිසා ඈ සිටින්නේ කනගාටුවෙනි.
ishara.sewwandi –
400page super cr books