Template | BOOKS |
---|---|
Pages | 120 |
CR Book (Atlas) 120P Square Ruled Pack
රු960.00
Price Summary
- රු960.00
- රු960.00
- රු960.00
CR Book (Atlas) 120P Square Ruled06 books
Notify me when item is back in stock.
Be the first to review “CR Book (Atlas) 120P Square Ruled Pack” Cancel reply
Related Products
CR Book 1 (Atlas) 40p Square Ruled
CR Book 1 (Atlas) 40p Square Ruled
Colour Pencil (Atlas) 12 Colour
Colour Pencil (Atlas) 12 Colour
Colour Pencil (Atlas) 6 Colour
Colour Pencil (Atlas) 6 Colour
CR Book 4 (Atlas) 160p Square Ruled
CR Book 4 (Atlas) 160p Square Ruled
Highlighter (Atlas Finelighter) Pink
Highlighter (Atlas Finelighter) Pink
Binder Glue Bottle (Atlas) 100g
Binder Glue Bottle (Atlas) 100g
Highlighter (Atlas) Yellow
Highlighter (Atlas) Yellow
Highlighter Atlas Finelighter) Green
Highlighter Atlas Finelighter) Green
Instrument Box Arrow 1 (Atlas)
Instrument Box Arrow 1 (Atlas)
Highlighter (Atlas) Orange
Highlighter (Atlas) Orange
Highlighter (Atlas) Pink
Highlighter (Atlas) Pink
CR Book 10 (Atlas) 400p Single Ruled
CR Book 10 (Atlas) 400p Single Ruled
Recently Viewed
වන තරණය
“වන තරණය ” වුකලි දිගාමඩුලු ජන සංස්කෘතියේසමාජ, මානව විද්‍යාත්මක වටිනාකම් රැසක් කියා දෙයි . එමගින් ඉකුත් සියවසේ දිගාමඩුල්ලේ ජීවත් වු මිනිසුන්ගේ ජීවිතයෙන් බිංදු මාත්‍රයක් හෙළිදරව් කෙරේ. ඒ ඔස්සේ අතීත උරුමයක රසවත් තොරතුරු රැසක් ඉතා පහසුවෙන් දැනහදුනාගත හැකි ය.
ඩෙබී
ඇය ඇෆ්ගනිස්ථානයට ගියේ ස්වේච්ඡා සංවිධානයක සාමාජිකාවක් ලෙසය. ඒ රටේ සංස්කෘතිය ,කාන්තාවකගේ සමාජ තත්වය හා කාන්තාවන් ආර්ථික වශයෙන් බලගැන්විය යුතු ආකාරය පිලිබදව ඇයට අවබෝධයක් ලබා ගත හැකි විය.
පිරිත් චෛත්‍යය
පිරිත් චෛත්‍යයෙහි අන්තර්ගතය
• නමස්කාරය,පන්සිල්,පිරිත්
• තෙරුවන් වන්දනාව
• රතන සූත්‍රය
• ධම්මචක්කප්පවත්තන සූත්‍රය
• කරණීය මෙත්ත සූත්‍රය
• බන්ද පිරිත
• මෝර පිරිත
• මෙත්තානිසංස සූත්‍ර දේශනාව
• මෙත්තානිසංස සූත්‍රය
• මහා කස්සපත්තෙර භොජ්ජංග පිරිත් සූත්‍රය
• අටවිසි පිරිත
• මහා ජයමංගල ගාථා
• ජය පිරිත් දේශනාව
• ඇනවුම් පිරිත
• ජිනපඤ්ඤර පිරිත
• අංගුලිමාල පිරිත් දේශනාව
• ජය මංගල ගාථා
• ආරක්ෂක ගාථා
• රත්නමාලි බන්ධන ගාථා
• ඡත්තමානවක ගාථා
• ධාතුන් වහන්සේලා වන්දනාව
• නරසිංහ ගාථා
• නවග්‍රහ ශාන්තිය
• මෙත් වැඩීම
• දෙවියන්ට පිං අනුමෝදං කිරීම
• බුද්ධං සරණං ගච්ඡාමි සජ්ජායනයØ පැය 24 පුරාම පන්සිල්, පිරිත්, සහ ගාථා ශ්‍රවනය කළ හැක.
Ø මාස 03 ක වගකීම් කාලයක් සහිතය.
Ø ස්තූපය සමග විදුලියට සම්බන්ධ කළ හැකි USB උපාංග මෙහි ඇතුලත් වේ.
Ø මෙය ක්‍රියාකරවන ආකාරය පිළිබද උපදෙස් පත්‍රිකාවක් ද මෙහි ඇතුලත් වේ.
මගේ චිකාගෝ හදවත
කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා අමෙරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දහහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි. මගේ චිකාගෝ හදවත. කළු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙළෙමින්, එයින්ම පන්නරය ලබමින්, සිය අනන්‍යතාව නිර්මාණය කරගන්නා ගැටවරයකුගේ ජීවිතාරම්භයකි එය.
ඉරණම විසින් තළා පෙළා, අධ්‍යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර යෞවනයකුගේ පාසල් විය ගැන කියැවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප්‍රදායානුකූල චින්තනය මැදින් අපූර්තවය සොයා යෑමේ මෙහෙවර ඔසවා තැබු මානව ලාලසාවකි. එලෙසම එය කළු ජාතික අප්‍රිකා-අමෙරිකානුවන්ගෛ් ජීවන රටාව තුළ වසන ආසියානු පවුලක් සතු නොපසුබට වීර්යය ගැන ආත්ම භාෂණයකි. මේ සියල්ල සමඟ එය නිදහස සොයා යන මිනිසා හසු කරන රුදුරු හුදෙකලාව හා ආධ්‍යාත්මික විමුක්තිය ගැන දාර්ශනික මානයකි.
Early Readers Large Print Reading Scheme (Brown Watson)
A delightful collection of 12 short stories Designed for practicing reading at home together. Supports work done in schools. Fun and colorful illustrations. This book is an invaluable aid for any child learning to read.
ලේ
තොට මැරෙන්ඩ හිතිලද? මෙච්චර වෙලා මට කතා නොකර මොකද ගොනෝ කෙරුවේ? අම්මා පරල වී අවුත් මල්ලිකාගේ නළලට අතක් තබා ඒ අත මේ අත සෙලෙව්වාය.
අසරණ මිනිස්සු
දොස්තයෙව්ස්කි මෙම නවකතාව ලියා එහි අත්පිටපත තම සගයෙකු වූ ග්රීගොරෝව්ච්ට පෙන්වීය. හෙතෙම එය ගෙන ගොස් එකල විවේචන සංග්‍රහයක් පල කරවීමට ලේඛකයන් සොයමින් සිටි නික්‍රසොච් නමැති ප්රකාශකයාට පෙන්වීය. නික්‍රසොච් මෙය කියවා බලා තවදුරටත් ඒ පිලිබඳ අදහස් දැන ගැනීම පිණිස එකල ප්‍රසිද්ධ විචාරයකුව සිටි බෙලින්ස්කි නමැති ලේඛකයා වෙත ගෙන ගොස් “මම අවේ අලුත් ගොගොල් කෙනෙකු පහල වී සිටින බව කියන්ටයි” කියමින් එය ඔහුට දුන්නේය.
ක්ලෙමන්ටයින් රෝස් සහ අපූරු තෑග්ග
ක්ලෙමන්ටයින් රෝස් මහත් ප්රමෝදයට පත්ව සිටියි. පිටුපස මිදුලේ
යෝධ කූඩාරමක් ඇති අතර අමුත්තෝ මෝටර් රථවල පිරී එහි එන්නට
යති. නිවසට බෙහෙවින්ම අවශ්‍ය කර ඇති අලුත් වහලයක් ගැනීම
සඳහා ඇයගේ මවට මුදල් අවශ්‍ය වී ඇති අතර පෙන්බර්ති මැදුරේ මංගල
උත්සවයක් පැවැත්වීමෙන් ඒ මුදල උපයා ගැනීමටට හැකි වනු ඇත.
එහෙත් මේ සියලු උද්යෝගය මැද ඩිග්බි සීයා අසනීප වන අතර
ආරාධනා පත්‍රයක් නැතිවී යයි. හැම දෙනාගේම භීතියට හේතුවන
පරිදි නිවසේ කටයුතු බලා කියා ගැනීමට වයලට් ආච්චි මම්මා
වෙත පැවරෙයි.
ලස්සනට ඔතා ඇති මංගල තෑගි දකින ක්ලෙමන්ටයින්ට විශිෂ්ට
අදහසක් පහළ වෙයි. එහෙත් හරි වෙලාවට ඒ අපූරු තෑග්ග
සොයාගන්නට හැකි වේවිද?
Elementary English Book 1 – For the Lower Kindergarten
An excellent workbook for children who are just beginning to read and write in the English language. Parents and teachers would find this book and appropriate teaching tool.
ඉස්කෝලෙට භාර දීම
ඉස්කෝලෙට භාර දීම
Kurulu Pawula
සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.
BUY EBOOK VERSIONසඟරජවත
‘සඟරජවත’ වැලිවිට සරණංකර හිමියන්ගේ ජාතික, ආගමික හා ශාසනික සේවාවත්, උන්වහන්සේගේ චරිතාපදානයත් පිළිබඳව ලියැවුණු ග්රන්ථයකි. එහි ප්‍රමාණික සංස්කරණයක් මෙතෙක් පළ වී නොතිබුණි. පුස්කොළ පොත් පරිශීලනය කොට, සංස්කරණය පිළිබඳ පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් මෙම සංස්කරණය සිදුකොට තිබේ. මේ ග්‍රන්ථයේ සංස්කාරක වන ප්‍රේමසිරි නාගසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන අතර ග්රන්ථ සංස්කරණය පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකි.
සුවිසල් පැතුම්
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික කතුවරයකු වූ චාල්ස් ඩිකන්ස් විසින් රචිත දහතුන් වැනි නවකතාව වූ Great Expectation හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය ‘සුවිසල් පැතුම්’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. ඩේවිඩ් කොපර්ෆීල්ඩ් (මෙය ද ගුණසේන ප්රකාශනයක් ලෙස සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පවතී) හැරුණු විට උත්තම පුරුෂයෙන් ලියන ලද ඔහුගේ දෙවැනි නවකතාව වන්නේ මෙයයි. 19 වැනි සියවසේ මැද භාගයේ එංගලන්තයේ කෙන්ට් සහ ලන්ඩන් යන නගර ආශ්රිත සිදුවීම් මෙම නවකතාවෙන් පිළිබිඹු වේ. කතාව ගෙතී ඇත්තේ ‘පිප්’ නම් අනාථ දරුවකු වටාය.
There are no reviews yet.