Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-5941-15-5 |
Language | English |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
Easy Phonics Reading & Activity – Book 3
රු400.00
Price Summary
- රු400.00
- රු400.00
- රු400.00
Easy Phonics Reading and Activity Book 03 consists 44 topics under specific alphabetical sounds that help students to improve the knowledge of reading skills step by step.
Be the first to review “Easy Phonics Reading & Activity – Book 3” Cancel reply
Related Products
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
Recently Viewed
තුත්තිරි
‘තුත්තරි‘ යනු දයා ද අල්විස් ලේඛිකාව විසින් නිර්මාණය කරන ලද කෙටිකතා එකතුවකි. මෙය මුලින්ම ප්‍රකාශයට පත් ව ඇත්තේ 1963 වසරේ දී ය. ප්‍රකාශයට පත් කරන ලද්දේ ද ඇම්.ඩී. ගුණසේන සමාගම මගින්ම ය. ලේඛිකාවගේ ජීවන අත්දැකීම් ද කැටි කරගනිමින් කරන ලද නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
BUY EBOOK VERSIONThe Truths We Hold
Discover Vice President-elect Kamala Harris’s New York Times bestselling book about the core truths that unite us and the shared values that will see us into the future.
C.R Book 2 (Innov 8) 80p Single Ruled
C.R Book 2 (Innov 8) 80p Single Ruled
ඉරමාමා යන්න ගිහින්
අනේ, අපිට වැඩිපුර නිදියන්න ඕනෙ නිසා ඉරමාමාට එන්න එපා කිවා දැන් ඉරමාමා එන්නෙ නෑ.බලන්න අපට වෙච්ච දේ.නෙළුම්මලී අඬ අඬා කීවා
Doors: Colony
WHEN HIS BELOVED ONLY DAUGHTER GOES MISSING, MILLIONAIRE ENTREPRENEUR WALTER VAN DAM CALLS IN A TEAM OF EXPERTS – INCLUDING FREE-CLIMBERS, A GEOLOGIST, A PARAPSYCHOLOGIST, EVEN A MEDIUM – TO FIND HER . . . FOR ANNA-LENA HAS DISAPPEARED SOMEWHERE WITHIN A MYSTERIOUS CAVE SYSTEM UNDER THE OLD HOUSE THE FAMILY ABANDONED YEARS AGO. BUT THE RESCUERS ARE NOT THE ONLY PEOPLE ON HER TRAIL – AND THERE ARE DANGERS IN THE UNDERGROUND LABYRINTH THAT NO ONE COULD EVER HAVE FORESEEN.
The Sweetness of Water
AN INSTANT NEW YORK TIMES BESTSELLER / AN OPRAH’S BOOK CLUB PICKPRESIDENT OBAMA’S SUMMER 2021 READING LIST Longlisted for the Man Booker PrizeIn the spirit of The Known World and The Underground
ජයතිස්ස සහ රොස්ලින්
ජාතික නිදහස හා අනන්‍යතාව රැකගනු වස් සිය පන්හිඳ තියුණු අවියක් කොට ගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්‍රේෂ්ඨ ප්රබන්ධයකි. ජයතිස්ස සහ රොස්ලින් සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත.
BUY EBOOK VERSIONපාලි රචනා 1
සරල කෙටි වැකි යෙදු පාලි සාහිත්‍ය ග්රන්ථ හිඟයි. රසවාහිණිය ධම්ම පදට්ඨ කථා ආදී ග්‍රන්ථවල දිග වැකි තිබීම නිසා ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට නොහැකියි මේ ග්‍රන්ථය ලියන ලද්දේ ඒ අපහසුව මගහැරවිමටය. පිංතුර මාර්ගයෙන් පාලි වචන ඉගැන්වීම පහසුවන බැවින් ඒ සදහා පිංතුර යෙදිමි.
අවනඩුව
“ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමගේ කාලයේ දී ආයුධ මේ ආකාරයෙන්ම ශ්‍රී ලාංකා මහවැලි අධිකාරියට හා මහවැලි ආරක්ෂක සේවයට හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.ඒ පිළිබඳ තොරතුරු සොයාගැනීමට නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේ දී ලංකා විදුලි බල මණ්ඩලයට හා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගිනි අවි ලබා දී ඇත.
වැහිළිහිණි පැටියා
“ක්වීක්, ක්වීක් ! ගැටපිච්චි, ගැටපිච්චි !”
වැහිළිහිණි පැටියා මල් වැට ළගට ඇවිත් කෑ ගැහුවා.
“කෝ මේ ගැටපිච්චි?”
ත්‍රී-පයින්ස් ඛේදවාචකය
කැනඩාවේ ඈත කෙළවරක පිහිටි පිටිසර ගම්මානයක් වූ ත්‍රී-පයින්ස් යනු අපරාධ සිදු නොවන, සොඳුරු ගම්වැසියන්ගෙන් පිරි ගම්මානයකි. එහෙත් තුතිපිදීමේ උත්සවය යෙදී තුබූ ඉරිදා උදෑසන, ගමට යාබද මේපල් කැලෑරොදේ තිබී, ත්‍රී-පයින්ස් ගම්මානයේ සැවොම ආදරය කළ ජේන් නීල් නම් වූ වියපත් ගැහැනියගේ මළසිරුර හමුවෙයි.එකී කාරුණික, ආදරණීය ගැහැනිය මියයන්නේ කිසිවෙකු විසින් එල්ල කරනු ලදුව, හදවත පසාරු කළ ඊ පහරකිනි. මෙය, දඩයම් අනතුරක් හැරෙන්නට වෙන කිසිවක් නොවන බවට ගම්වැසියෝ සහතික කරති. එහෙත් මොන්ට්‍රියල් සිට විමර්ශනයට පැමිණෙන ආර්මෝ ගමාෂ් ඇතුළු කණ්ඩායමට මේ දුර ඈතක වූ කැලෑරොදෙහි යම් අප්‍රසන්න යමක ඉවක් දැනෙයි. ඉක්මනින්ම, මෙම මරණය වනාහි කුරිරු මිනීමරුවෙකු විසින් සිතාමතාම කරන ලද මිනීමැරුමක් විනා, නොසැලකිලිමත් දඩයක්කරුවකුගේ අත්වැරැදීමක් නොවන බව ගමාෂ් සොයාගනියි.
ජේන් නීල් කිසිදිනෙක තම නිවසට අමුත්තන්ට ආරාධනා නොකළේ ඇයි?
ඈ මියයන්නට දෙදිනකට ඉහතදී අද්භූත සිත්තමක් චිත්‍ර ප්‍රදර්ශනයකට භාරදුන්නේ ඇයි?
මේ මරණය සමඟ එහි යම්කිසි අයුරක සම්බන්ධයක් තිබේද?
ගමාෂ් ඇතුළු කණ්ඩායම, ත්‍රී- පයින්ස් ගම්මානයේ සැඟවුණු රහස සොයාගනියිද?
හිට්ලර්ගේ SS හමුදාව
ඒ 1963 වර්ෂයයි.ස්ථානය ජර්මනියේ හැම්බර්ග් නුවරයි. මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ රීගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන නිලධාරියා වු හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්චිමාන් විසින් සිදුකරන ලද කෲර අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමුහ ඝාතන පිළිබද සත්‍ය තොරතුරු යි.
ගෝ දානය
“මගෙන් වෙච්ච වැරදිවලට මට සමාවෙන්න මලිති. මට අද ඔය දෙන්නා ඇර වෙන කවුරුවත් නැ. ඔයා මාව පහත් මිනිහෙක් කියලා සලකන්නේ නැති වෙයි කියලා මං විශ්වාස කරනවා. ඉරණම මට සතුරු වෙච්ච හැටි”
කුර හඬෙකි වියැකෙන
නොදන්නා අතීතයක ඉඳන් තවලමක් ගව් යොදුන් දුර ගමන් කරන්නේ චාරිත්‍ර වාරිත්‍ර කැටුවය. මොවුහු අනුන්ගේ බත් පතක් රස ගන්වන ලුණු කැටයක් උදෙසා හත් අට මාසයක් අව්, වැසි, පිනි, නියඟ, ගංවතුර, සොර, සතුරු, මර බිය නොතකා, ලෙඩ දුක් නොසලකමින් කඳු හෙල්, ගංගා පසුකරමින්, දෙපයේ වීරියෙන් ඇවිද එති. රුදුරු වන සතුන් හා ගැටෙති. නපුරු විසකුරු සපුනට ගොදුරු වෙති. ඔවුන් ආපසු යන ගමනේ දී ද එබඳුම දුරක් ගෙවිය යුතුය. එබඳුම දුකක් අත්විඳිය යුතුය. බොහෝ විට ඔවුන් එනවා මිසක් ආපසු යන ගමනක් ගැන විශ්වාසය තබනු අසීරුය. එය හරියට මුහුදෙත්, අතුරෙත් යන ගමනක් වැනිය. ගිනි කාස්ටක අව්වේ හෙවණක හව්හරණයක් නැතුව රත්වුණු යවටක් බඳු ලුණු මිදුණු ලියැදිවලට බැස ගෝණිවලට ලුණු පැටවීම පණපිටින් අපාගත වන වැඩකි. මිදුණු ලුණු තට්ටුව යකඩ ඉණිවලින් ඇන කඩද්දී ලුණු කැට විසිරෙන්නේ බිඳුණු වීදුරු කැබලි වගේය. වාන් පතුල් දාගෙන හිටියත් යටි පතුල් කැපී ගලන ලෙයින් ධවල ලවණ තලාව රත් පැහැ ගනී. එවිට ලුණු කඩන, ගෝනිවලට අසුරන කම්කරුවන් පෙනෙන්නේ හරියට පන්සලේ විහාර මන්දිරයේ බිතු සිතුවම් තුළින් හමුවන අජාසත්ත පුතා විසින් පතුල් පළා ලුණු දමන බිම්බිසාර තාත්තලා වගේය. මේ හැම කුලීකාරයෙක්ම රජවරු වෙන්න සියලු සුදුසුකම් සහිත බිම්බිසාර තාත්තලාය. එහෙත් සංසාරගත යම් කරුම දෝෂයක් නිසා මේ වගේ පණපිටින් අපාගත කුලී කුරක්කමකට, ලුණුත් එක්ක දියව යන කරුම ජීවිතයකට ඔවුහු ගොදුරුව සිටිති.
There are no reviews yet.