- You cannot add "Clear Bag FC" to the cart because the product is out of stock.
Expanding File 13 Pocket (TRANBO TB 13A4-288)
රු1,950.00
Price Summary
- රු1,950.00
- රු1,950.00
- රු1,950.00
NOTE : The colour of the file may vary depending on the availability.
Related Products
File Cover
File Cover
Clip Board A5
Clip Board A5
-
The Colour of the Clip Board may vary depending on the availability.
Clear File 20 Pockets A4
Clear File 20 Pockets A4
Document Holder (Panther)
Document Holder (Panther)
-
The Colour of the file may vary depending on the availability.
Clear Bag
Clear Bag
Magazine Holder 3″ Colour
Magazine Holder 3″ Colour
- The Colour of the file may vary depending on the availability.
Magazine Holder 6″ Colour
Magazine Holder 6″ Colour
-
The Colour of the file may vary depending on the availability.
Clear Bag FC
Clear Bag FC
File Speed Folder A4
File Speed Folder A4
File Bag Zip
File Bag Zip
File Double Clip
File Double Clip
Laminating Sheet A4
Laminating Sheet A4
Recently Viewed
ඔයත් දැන් ලොකු ළමයෙක්
මානව සබඳතා හා ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිර්දිෂ්ඨ ග්රන්ථයකි. “ඔයත් දැන් ලොකු ළමයෙක්” අවුරුදු 11 පමණ වයසේ සිට ඉදිරියට හැම ළමයකු ම කියවා තිබිය යුතු පොතකි.
The School for Good and Evil
Two best friends have been chosen to be students at the fabled School for Good and Evil, where ordinary boys and girls are trained to be fairy-tale heroes and villains. One will train for Good, one will become Evil’s new hope. Each thinks they know where they belong, but when they are swept into the Endless Woods, they’re switched into the opposite schools. Together they’ll discover who they really are and what they are capable of. . . because the only way out of a fairy tale is to live through it.
අත්භූත දුම්රියක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 07
“හොල්මන් කෝච්චිය ගැන කතාව අහලා ඇන්ඩෲස් මහත්මයා නම් හොඳටම කලබල වුණා. ” ජුලියන් කිව්වා. “අපිට ඒ පැත්ත පළාතකටවත් යන්න එපා කියලා එයා කීප සැරයක්ම කිව්වා. එයා නම් හොල්මන් කෝච්චිය ගැන කතාව හොඳටම විශ්වාස කරනවා වගේ තමයි අපිට පෙනුණේ…”
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් හත්වැන්නෙහි සිංහල පරිවර්තනයයි.
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
වැලි පතලේදී හමුවු ආගන්තුකයා සත් මිතුරන්ගේ වීරක්‍රියා 07
පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්, කොලින් සහ ජෝර්ජ්
යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක
සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,
සොර මැරකම් වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත
ක්‍රියාවන්හි නිරත වෙමින් අබිරහස් හෙළිදරව් කිරීමට වෙරදරති.
පීටර් සහ ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල්
සුනඛයාද ළමුනගේ උදව්වට නිතරම එකතු වෙයි.
විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින සොර කල්ලියක් සමඟ
හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි. එහි දී ඒ කල්ලිය පසුපස යන ළමුන්ට
විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසකට මුහුණ දීමට සිදුවේ. මෙම කතාව
ඒ වටා ගෙතී ඇත.
Grade 4 English
“English Book – Grade 4” has been designed on the basis of the all eight themes of English Pupils’ Book – grade 4, the new syllabus to be implemented from 2019. This book provides ample and varied practice in all the skills and competencies expected to be taught in the grade 4 government new syllabus with the intention of transforming the students population into a human resource replete with the skills and competencies required for the world of work.
Animal Farm
‘All animals are equal. But some animals are more equal than others.’ Mr Jones of Manor Farm is so lazy and drunken that one day he forgets to feed his livestock. The ensuing rebellion under the leadership of the pigs Napoleon and Snowball leads to the animals taking over the farm. Vowing to eliminate the terrible inequities of the farmyard, the renamed Animal Farm is organized to benefit all who walk on four legs. But as time passes, the ideals of the rebellion are corrupted, then forgotten. And something new and unexpected emerges . . . |
Pop-up Transport : Train
Easy to read sentences
Enhances reading skills
Vivid illustrations
Develops recognition
Understanding about transports
Builds vocabular
සතුටින් දිවි ගෙවන මග – 2
Dale Carnagie විසින් ලියු තවත් අගනා ග්රන්ථයකි.How to Stop
Worrying and Start Living ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. කවර අයෙකුට
මුතු අකුරට පෙර – දෙවන අදියර – ඉලක්කම්
වයස අවුරුදු 4-5 අතර දරුවන්ට 1 සිට 9 දක්වා ඉලක්කම් හදුනා ගැනීම, ගණන් කිරීම සහ ඉලක්කම් පිළිබඳ අවබෝධය මනසේ තහවුරු කිරීමේ අරමුණින් දෙවන අදියර – ඉලක්කම් පොත සම්පාදනය කර ඇත.
ඉංජිනේරු තාක්ෂණවේදය – IV කොටස ව්‍යවසායකත්වය සහ කළමනාකරණය
2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක කෙරෙන නව විෂය නිර්දේශයට අදාළව මෙම අතිරේක පාඨ ග්‍රන්ථය සංශෝධනය කර ඇත. පාසලේ දී ගුරුවරයා ඉදිරිපත් කරන විෂය කරුණු තවදුරටත් තහවුරු කර ගැනීමට මෙම පොත උපකාරී වනු ඇත. ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය සඳහා නිර්දේශිත ඒකක අතුරින් ව්‍යවසායකත්වය සහ කළමනාකරණය ඒකකය මෙහි ඇතුළත් වේ.
BLACK MONEY කළු සල්ලි
කළු සල්ලි “අනේ මට යන්න දේන්න… මේ කොහේද අපි ඉන්නේ.? ෂෙනොන් නොනවත්වා විලාප නැඟුවේ ය. එවිට අවජාතක දුෂ්ට මැරයා, සත්‍යජිත් ලාබාල තරුණයාගේ කම්මුල හරහා අතුල් පහරක් එල්ල කළේ ය. ෂෙනොන් එම පහරින් කැරකී මිහිමත පෙරළී ගියේ ය. ඔහුගේ තොල පැලී රුධිරය ගලා ආවේ ය. මරණ බිය ඔහුගේ මුහුණින් පැහැදිලිව ම දිස් විණි. මේ බියකරු දසුන දෙස ගල් ගැසී බලා සිටි ජනිත්ගේ දත් ඇදි කිටි කිටි ගා ගැටිණි. ඔහුගේ දෑත වෙවුලුවේ අපස්මාරය වැලඳුණු රෝගියෙකුගේ මෙනි.
සංක්ෂිප්ත ලෝක බෞද්ධ සංස්කෘතිය
- සංස්කෘතිය
- බුද්ධාගමයේ ආරම්භය
- බුදුන් වහන්සේගේ පණිවුඩය
- බෞද්ධ සංස්කෘතියේ ව්‍යාප්තිය
- දඹදිව බෞද්ධ සංස්කෘතිය
- සිංහල බෞද්ධ සංස්කෘතිය
- පකිස්තානය
- බුරුමය
- තායිලන්තය
- ඉන්දුනීසියාව
- මධ්‍ය ආසියාව
- තිබ්බතය
- චීනය
- ජපානය
හෙනානිගල ආදිවාසී උරුමය
මහවැලි ව්‍යාපාරය යටතේ ආදිවාසී ජනතාව වෙනුවෙන් 1982 දී පිහිටවනු ලැබු හෙනානිගල ගම්මානය සුවිශේෂි වන්නේ, ආදිවාසී සංස්කෘතිය අදටත් හොඳින් ඉතිරි ව පවත්නා ගම්මානයක් වන බැවිනි.
මෙරට ආදිවාසී ජනතාව පිළිබඳ ව අධ්‍යයනය කළ ප්‍රමුඛතමයන් දෙදෙනකු වන සෙලිග්මාන් සහ ස්පිට්ල් යන දෙදෙනා මෙන් ම, හෙනානිගල ආදිවාසීන් පිළිබෙ ව මෙම ග්‍රන්ථය සම්පාදනය කරන රංගන කුරුවිට ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. හෙනානිගල ගම්මානය පිහිටුවීම, එහි වර්තමානය, සංස්කෘතිය පසුබිම ආදිය පිළිබඳ ව සාමාන්‍ය ජනතාවට කියැවිය හැකි ආකාරයේ ග්රන්ථයක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.
There are no reviews yet.