File Cover
රු25.00
Price Summary
- රු25.00
- රු25.00
- රු25.00
Simple File cover to hold papers together
Notify me when item is back in stock.
Related Products
Abacus 5 Bars
Abacus 5 Bars
Tote Bag – What Would Life Be Without Books ?
Tote Bag – What Would Life Be Without Books ?
size 16” x 14” handle 24 inches.
Exercise Book (Atlas) 80p Five Ruled
Exercise Book (Atlas) 80p Five Ruled
Tote Bag – Read. Learn. Grow.
Tote Bag – Read. Learn. Grow.
size 16” x 14” handle 24 inches.
Staedtler Mars 567 26-45 Set Square 26 cm 45/45 Degree – Blue
Design includes inking edge
- Made from plastic
- Scale begins directly at the edge
- Available in translucent blue colour
- Calibrated in mm
Clay 6 Pastel Colours Flat Sticks 60g Blister (ITEM NO ST-60-6P)
Clay 6 Pastel Colours Flat Sticks 60g Blister (ITEM NO ST-60-6P)
Abacus 2 Bars
Abacus 2 Bars
SCHOOL BAG 093 (648.2018CN)
- The Colour of the bags may depending on the availability
Science Book (Atlas) Botany 200p
Science Book (Atlas) Botany 200p
Tote Bag – Literacy Change The World
Tote Bag – Literacy Change The World
size 16” x 14” handle 24 inches.
Tote Bag – I Cannot Live Without Books
Tote Bag – I Cannot Live Without Books
size 16” x 14” handle 24 inches.
Recently Viewed
Ladybird Tales (Gingerbread Man)
Ladybird has published fairy tales for over forty-five years, bringing the magic of traditional stories to each new generation of children. This classic version of The Gingerbread Man is based on the original Ladybird retelling by Vera Southgate, with beautiful new illustrations of the kind children like best – full of richness and detail. An essential part of any child’s bookshelf, Ladybird Tales are perfect for sharing together and creating memories to treasure forever.
සුදු නෙළුම
“මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ.”
“ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ.”
“මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?”
“මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ.”
මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය.
“අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ.”
වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්
වයිට් ෆෑන්ග් කෘතියෙන් කියැවෙන්නේ වනාන්තරයෙන් ශිෂ්ටාචාරයට සම්ප්‍රාප්ත වීමකි. එහි කතා නායකයා වන වයිට් ෆෑන්ග්, අර්ධ සුනඛ, අර්ධ වෘක ප්‍රාණියෙකි. අකාරුණික, අදාන්ත වනයේ පුත්‍රයකු වූ ඔහුගේ පැවැත්ම වනයේ කුරිරුබව නිසාම තර්ජනයට හසුවෙයි. ක්‍රෑර මිනිස් ඇසුරෙහි ඔහු වඩ වඩාත් දුෂ්ට සත්වයකු බවට පත්වෙයි. අන්තිමේදී ඔහුගේ ජීවිතයේ මැළවී ගිය ශක්තීන්, කරුණාවන්තකමින් ස්පර්ශ කරන දෙවියකු ඇසුරට වැටෙන වයිට් ෆෑන්ග්, මානව දයාව, හිරු කිරණක් මෙන් ඔහු මත පතිත වන්නට වෙද්දී, සරු බිම පිපුණු මලක් මෙන් සමෘද්ධව වැඩෙන්නට පටන් ගනියි.
කුමරුවා සහා දිලිදා
මාක් ටිවෙන් යන අපර නාමයෙන් හැදින්වෙන සැමුවෙල් ලැංඝෝන් ක්ලෙමන්ස් 1835-1910 ඇමෙරිකානු සාහිත්‍යයේ පියා යයි සැලකෙන ශේෂ්ට සාහිත්‍යධරයෙකි’ වයස 12 දි පියා මියගිය නිසා පාසැල් අධ්‍යාපනය නතර කලද පොත්පත් කියවීමෙන් සහ විශාල අත්දැකීම් සම්භාරයක් ලැබීමෙන් පරිනත වූ ඔහුට පසු කලෙක යේල් මියුරි සහ ඔක්ස්පරඩංි යන විශ්වවිද්‍යාල වලින් ෙගෟරව උපාධි පිරිනමන ලදී’ ඔහුගේ නිර්මාණ අතුරින් ටොමි සෝයර් හක්ල්බන් ෆින අද්භූත අමුත්තා ආදී කෘති ලෝකය පුරාම අතිශය ජනප්‍රිය විය’
Photo Copy Paper Black Single Sheet
Photo Copy Paper Black Single Sheet A4
රොබින්සන් කෲසෝ
ඉංග්‍රීසි ජාතික ඩැනියෙල් ඩෙෆෝ විසින් ලියන ලද රොබින්සන් කෲසෝ නවකතාව වසර 28ක කාලයක් පාලු දූපතක තනිව ගත කළ මිනිසකු වටා ගෙතී තිබේ. මුහුද මැද දී අනතුරට ලක් වන නෞකාවෙන් ජීවිතය ගළවා ගන්නේ ඔහු පමණි. සයුරෙහි පිහිනා ඔහු පැමිණෙන්නේ මේ දූපතටය. ඔහුට තනියට සිටින්නේ අහම්බෙන් හමුවන බල්ලකු පමණි. එක් අවස්ථාවකදි ඔහු මිනී කන්නන්ගේ ප්‍රහාරයකට ද ලක් වෙයි. මෙය සත්‍ය කතාවක් යැයි බොහෝ පාඨකයන් සිතුවත් එය එසේ නොවන බව පැවසේ. කෙසේ නමුත් මේ කතාව සඳහා පාදක වී ඇත්තේ අනතුරකට පත් වූ නෞකාවකින් දිවි බේරාගෙන වසර හතරක් දූපතක තනිවී සිටි ස්කොට් ජාතිකයකු වූ ඇලෙක්සැන්ඩර් සෙල්ක්ර්ක්ගේ කතාව බව ඇතැම්හු පවසති. මුලින්ම 1719 වසරේ ප්‍රකාශයට පත් වූ මේ නවකතාව අදටත් ලෝක සාහිත්‍යය තුළ කැපී පෙනෙන ස්ථානයක වැජඹේ.
BUY EBOOK VERSIONIprimary English Fiction Anthology Year 6
The iPrimary English Anthologies provide all the texts you need to deliver the iPrimary English lesson plans. They are presented as convenient collections of fiction and non-fiction for each year group.
නිසළ නේත්‍රා 1
“මේ නේත්‍රා නෙමේ.. උඹලට මාව රවට්ටන්ඩ බෑ… මේ නේත්‍රා නෙමේ කියලා මං දන්නවා….”
සාලය මැද හිටගෙන උන් යුවතිය වටා යමින් නිසල කෑගෑවේය.
‘හරි ඒකාලෙ මං අන්ධයනේ…ඇස් පේන්නැති එකා කොහොමද නේත්‍රාව හොයාගන්නෙ
කියල හිතුවද…මට නේත්‍රා අඳුරගන්න ඇස් දෙකක් ඕන්නෑ …මං එයාව වින්ඳෙ ඇස් දෙකින්
නෙමේ.ආත්මෙන්…ජීවිතෙන්… හදවතින්…
3,4,5 ශ්‍රේණි සඳහා මූලික සිංහල දැනුම
දරුවන්ට ප්‍රාථමික ශ්‍රේණිවල සිටම සිංහල භාෂාවේ අක්ෂර, අක්ෂර වින්‍යාසය, මූලික ව්‍යාකරණ රටා ආදිය නිවැරදිව හඳුන්වාදීමේ අත්වැලක් ලෙස මෙම පොත සම්පාදනය කොට තිබේ. මේවා නිවැරදි ලෙස හඳුනා නොගත්තේ නම් ඉහළ ශ්‍රේණිවලට යාමේදී දරුවන්ට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. මෙම පොත 3,4,5 ශ්‍රේණි සඳහා විශේෂයෙන් සම්පාදනය කොට තිබුණ ද, මෙම මූලික දැනුම අවශ්‍ය 6 සහ 7 වැනි ශ්‍රේණිවල සිසුන්ට ද මෙය නිර්දේශ කළ හැකිය.
There are no reviews yet.