Binder Glue (Chemifix) 200ml
රු135.00
Price Summary
- රු135.00
- රු135.00
- රු135.00
Binder Glue (Chemifix) 200ml
Notify me when item is back in stock.
Related Products
Clear Glue (Chemifix) 20ml
Clear Glue (Chemifix) 20ml
Binder Glue Pen (Mango) 40ml
Binder Glue Pen (Mango) 40ml
Binder Glue (Mango) 40g
Binder Glue (Mango) 40g
Glue Stick (UHU) 40g
Glue Stick (UHU) 40g
Clear Glue (Chemifix) 350ml
Clear Glue (Chemifix) 350ml
Super Glue (Fevicol)
Super Glue (Fevicol)
Glue (Chemifix) General Purpose 250g
Glue (Chemifix) General Purpose 250g
Glue For Kids (Chemifix) 200g
Glue For Kids (Chemifix) 200g
Clear Glue (Atlas) 20ml
Clear Glue (Atlas) 20ml
Clear Glue (Mango) 50ml
- Fine Application
- Sticks forever
- Non Toxic, Quick Dry
Glue Stick (Monami) 15g
Glue Stick (Monami) 15g
Glue Stick (Uhu) 8.2g
Glue Stick (Uhu) 8.2g
Recently Viewed
මහත්මා ගාන්ධි
මහත්මා ගාන්ධි නම් අසහාය මිනිසා සමස්ත මානව සංහතියට ම සූර්ය මඬළක් බඳු ජන නායකයෙකි. අවිහිංසාවාදය තුළින් ඉන්දියානු නිදහස් අරගලයට ප්‍රාණය දුන් ගාන්ධි, අධිරාජ්‍යවාදීන් හමුවේ නොසැලුණු නොනැමුණු අභීත ජාතික වීරයෙකි. ගාන්ධිගේ උදාර ජීවිත කතාව අනාවරණය කෙරෙන මෙම කෘතිය වීරෝදාර ජනනායකයකුගේ අතිවිශිෂ්ට චරිතය හැදෑරීමේ අනගි අවස්ථාව ඔබට උදා කර දෙයි
අභියාචනා නීති අත්පොත
සිවිල් හා අපරාධ ක්ෂේත්රයට ඇතුළත් වන නඩු වර්ග විශාල සංඛ්‍යාවකට අදාළ අභියාචනා සහ ප්රතිශෝධන ඉල්ලීමේ කාර්ය පටිපාටින්ද එබඳු ඉල්ලීම් විනාශ කර තීරණය කරන ආකාරයද මෙම කෘතියෙහි හැකිතාක් සරළ ලෙස හා විස්තරාත්මකව ඉදිරිපත්ව කර ඇත. මේ අනුව අභියාචනා හා ප්රතිශෝධන ඉල්ලීම් පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වෙන මෙම කෘතිය නීතිඥවරුන්ට, නීති ශිෂ්‍යයන්ට හා සාමාන්‍ය පොදු ජනතාවට ද අවශ්‍ය වන වැදගත් නීතිමය කරුණු රැසක් ඇතුළත් අත්පොතකි.
යාරා යාත්‍රික
“යාර යාත්‍රිකා” ඔස්ට්‍රේලියාව පසුබිම් කොටගත් සිංහල නවකතාවකි. මෙල්බර්න් පුරවරයේදී හමුවු ශ්‍රි ලංකික වැඩිහිටි යුවළක්, පේරාදෙණියේ සරසවි ජිවිතය ස්මරණය කරමින් හා සිය අතීත ජිවිත වෙතට කිඳා බසිමින්, මෙල්බර්න් නගරය කේන්ද්‍ර කොටගෙන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක ආකර්ෂණයන් කරා ගිය චාරිකා ඔස්සේය
ඔස්ට්‍රේලියාවේ සුදු යටත්විජිතකරණය, ඔස්ට්‍රේලියානු භූමියේ උරුමක්කාරයන් වන ඇබෝරිජින්වරුන්ගේ පීඩනය, ඔවුන් හා “සොරාගත් පරම්පරාවක” තතු විදහා දක්වන එය, ඇබොරිජින්වරුන්ගේ ඉතිහාසය,සංස්තිය, කලාව, චිත්‍රශිල්පය හා “ඩ්‍රීම්ටයිම්” නම් අධ්‍යාත්මය වෙනුවෙන් කරන උත්සර්ගයක්ද වේ. වික්ටෝරියාවේ කෞතුකාගාර, කලාගාර, සංස්කෘතික කේන්ද්‍ර, පුස්තකාල හා ඇබොරිජින්වරුන්ගේ පුජ්‍යස්ථාන සොයා යන “යාර යාත්‍රිකා” සංස්කෘතික චාරිකාවක්ද වේ.
Meen Kunju (Malu Petawa)
உலகப் புகழ்பெற்ற கலைஞரும் சிறுவர் கதை எழுத்தாளருமான திருமதி சிபில் வெத்தசிங்க அவர்களால் இந்தப் படைப்பை உருவாக்கப்பட்டுள்ளது. அசல் படைப்பு சிங்களத்தில் வெளியிடப்பட்டது, இது அதன் தமிழ் மொழிபெயர்ப்பு
විශිෂ්ට පියවර
හැකියාව සහ දක්ෂතාවය ජීවිතය අරුත් කරන සුවිශේෂී නිසැගියාවක් එහෙමත් නැත්තම් ටැලන්ට් එකක් බවට පත් කර ගැනීමට ලොව ප්රමුඛ පෙලේ ක්‍රීඩකයන්, නළු නිලියන්, ව්‍යවසායකයින් ඇතුළු විශිෂ්ට චරිත භාවිතා කල පුහුණු ක්‍රමවේද සරලව සහ සාරාංශව අන්තර්ගත කෘතියකි.
උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහය වීමංසා
2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත පුරාතන ගද්‍ය සංග්‍රහය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.
ඇලන් කාර් නිකොටින් ලෝලිත්වය සුවකිරීමේ පහසු මග
දුම්පානය කරන්නන් ඉන් අත්මුදවා ගැනීමට ඇලන් කාර් දරන උත්සාහයට සහයෝගය දීමට බොහෝමයක් සායන ඔහුගේ ක්‍රම වේදයන් උපයෝගී කරගනිති. නමුත් එවැනි සාර්ථක පැකේජයක් භාවිතා කරන පිරිස සාපේක්ෂව ප්‍රමාණවත් නොවේ. පශ්චාත් උපාධිධාරි මනෝවිද්‍යාඥයින් හා මනෝ චිකිත්සකයන් අසීමිත ගණනක් සිටියත් ඒ කිසිම කෙනෙකුට දුම්පානය නැවැත්වීමට මෙවැනි සරල හා කාර්යක්ෂම ක්‍රමවේදයක් සොයා ගැනීමට නොහැකිය විය. චර්යා වෙනස් කිරීම්හිලා වෘත්තීමය ප්‍රවීණයකු නොවුණ ඇලන් කාර්ගේම මෙම ස්වාධීන ප්‍රවේශය සාර්ථක වී තිබීම පුදුමාකාර කරුණකි.
හීරා මණ්ඩි අභිසාරිකාවෝ
හීරා මණ්ඩි අභිසාරිකාවෝ හෙවත් ලාහෝරයේ නැට්ටුක්කාරියෝ පාකිස්තානයේ ලාහෝර් විනෝද දිස්ත්‍රික්කය හෙවත් රක්තාලෝක කලාපයේ ඩාන්සින් ගර්ල්ස් (නැට්ටුම්කාරියන්) වශයෙන් හඳුන්වන යුවතියන්ගේ ආදරය අලෙවිකීරිම හා සිහින සුරැකීම හා අදාළ කතාන්තරයයි. මෙය එම යුවතියන්ගේ ජීවිත පිළිබඳව, විශ්වවිද්‍යාලයීය කථිකාර්යවරියක වන ලුවිස් බ්‍රවුන් මහත්මිය විසින් කරන ලද පර්යේෂණ පාදක කරගෙන අමතක නොවන හා දයානුකම්පිත බැල්මකින් හෙලිකරන කතාවකි. (කතුවරියගේ විශේෂත්වය වන්නේ ඇය ලොව ප්‍රථම නළ දරුවා ලෙස උපත ලබා ඉතිහාසයට එක්වීමයි.)
මෙම නැට්ටුක්කාරියන් වාසය කරන්නේ ලාහෝරයේ මහ පල්ලියක සෙවනේය. 21 වෙනි සියවසේදී ඔවුහු පැරණි නගරයේ තාප්පවලින් පිටතට පැමිණෙති. ඔවුන්ගේ වෙළෙඳාම ගණිකා වෘත්තිය ලෙස නිරවද්‍යතාවයෙන් විස්තර කළ හැකි වුව ද එසේ නර්තනයේ යෙදෙන යුවතියන්ට කීර්තිමත් ඉතිහාසයක් ඇත.
ඔවුන්ට සුල්තාන්වරුන් විසින් දැඩි රුචිකත්වයක් දැක්වු අතර මෝගල් සංස්කෘතියේ හොඳම විදග්ධ සහ විචිත්‍ර සම්ප්‍රදායන් ඔවුන් සතු විය. වර්තමානයේ නූතන බොලිවුඩ් සෞන්දර්යය, එහි විචිත්‍රවත් සංදර්ශන, සංගීතය සහ නැටුම්වලට ආදරය කිරීම එම යුවතියන්ගේ දුරස්ථ උරුමයයි. එහෙත් මාහා හා ඇගේ දියණියන් තිදෙනා දැන් ගත කරන්නේ පම්පෝරි ගැසිය හැකි ජීවිතයක් නොවේ. ආගමික නායකයන් විසින් ඉවසා සිටින නමුත් ඔවුන්ගේ වැඩ කටයුතු ඉස්ලාමය මගින් තහනම් කර ඇති දේවල්ය. ඔවුන් ගණ්ජි (අපිරිසිදු) ලෙස සැලකෙන නමුත් මාහාට මෙන්ම ඇගේ දියණියන්ට ද එයින් ඉවත්විය නොහැකියි.
මාවතේ ගීතය
දුර්ගා තුළ ඇත්තේ දැඩි නිශ්චල ස්වභාවයකි. ඇගේ තොල් පමණක් සෙලවෙයි. ඇය තමාට යමක් කියා ගන්නා සේය. මව ගෙයි වැඩ කරන්නට ගිය විට අපූ අක්කා ලඟ හිඳගෙන සිටියේය . දුර්ගා දෑස් හැර කතා කළාය. “මේ කොයි වෙලාවද අපූ?” ” තව හුඟක් වෙලා තියෙනවා රෑ වෙන්න. දැක්කද අද අව්වත් වැටිලා තියෙනවා. දැනුත් අපේ පොල් ගහ මුදුනට අව්ව වැටිලා. “ටික වේලාවකට පසු දුර්ගා නැවත කතා කලාය. “අපූ බඩුවක් කියන්න උඹ අහනවද ?” “මොකක්ද අක්කේ?” අපූ තව ටිකක් අක්කාගේ මුවට ලං විය. “මට දවසක කෝච්චිය පෙන්නනවද ?”
ක්‍රිස්ටි 2
ආදරය කරුණාව බලාපොරොත්තුව, ආසාව වැනි සියලු මනුෂ්‍යභාවයන් සහ දෙවියන් කෙරෙහි ඈති ඇදහීම අතිශය මනස්කාන්ත ලෙස විවිරණය කරමින් ලියැවුණු ක්‍රිස්ටි, ආලෝකයක් තුළින් ජීවිතය දකින්නට සැලැස්විය.
There are no reviews yet.