Instrument Box (Ten)
රු320.00
Price Summary
- රු320.00
- රු320.00
- රු320.00
Instrument Box (Ten)
Notify me when item is back in stock.
Related Products
Instrument Box (Map)
Instrument Box (Map)
Pencil Sharpener (Nataraj) 621
Pencil Sharpener (Nataraj) 621
Instrument Box (Atlas)
Instrument Box (Atlas)
Pencil Sharpener (Nataraj Apsara) Long Point
Pencil Sharpener (Nataraj Apsara) Long Point
Pencil (apsara) 2B
Pencil (Nataraj Platinum) 2B (Each Pencil)
Instrument Box (Nataraj)
Instrument Box (Nataraj)
Colour Pencil (Nataraj) 12 Colour
Colour Pencil (Nataraj) 12 Colour
Instrument Box Arrow 2 (Atlas)
Instrument Box Arrow 2 (Atlas)
Colour Pencil (Nataraj) 6 Colour
Colour Pencil (Nataraj) 6 Colour
Colour Pencil (Nataraj Vivid) 12 Colours
Colour Pencil (Nataraj Vivid) 12 Colours
Water Colour (Nataraj) 12 Colours
Water Colour (Nataraj) 12 Colours
Instrument Box (Max)
Instrument Box (Max)
Recently Viewed
එදා අයුරින්
ම්ණි… ඒ මගේ අම්මා… එයාට කියන්නෙපා..ඔයාට තේරෙන්නෑ මෙ දෙවල්..මොකද ඔයාට… අම්මෙක් නෑ රැහාරා අඬ අඬා කියවන් ආපු ටික මං සම්පුර්ණ කරේ සද්දෙන්. එයා අත් දෙකෙන්ම කට වහගත්තේ ඇසුත් මහත් කරන්.
සර්පයෝ (පෙනෙන නො පෙනෙන ලෝකය අංක 46)
සර්පයින් දෙස ටික වෙලාවක් හොඳින් බලාන ඉන්න. ඒ බොහොමයක් එක වගේ බව ඔයාට පෙනේවි. කොරලවලින් ආවරණය වුණු දිගු සිරුරක් ඒ හැමෝටම තියෙන බව ඔයාට පෙනී යාවි. ඒ කොරල හරියට නිවාසවල වහළ සෙවිලි කරන උළු අතුරන ආකාරයෙන් එක මත එක පිහිටා තියෙනවාත් පෙනේවි.
හැම සර්පයෙකුටම තියෙන්නේ රවුම් ඇස්.
ඒත් අපිට වගේඇසි පිය හෙළන්න උන්ට බැහැ.
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6
Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය. සාධාරණ පළි ගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්රචණ්ඩ මේ නවකතාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසාගේ දුෂ්ට කෲර කම් මෙන්ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨක ලෝකයාගේ හද බැඳ ගත්තා වූ ද ප්‍රේමය, වෛරය, කුමන්ත්‍රණය, පළි ගැනීම හා ක්ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ඓතිහාසික නව කතාව මේ වෙළුමෙන් අවසන් වෙයි.
5 ශ්‍රේණිය පරිසරය, ඉංග්‍රීසි හා දෙමළ
2020 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුව සම්පාදිතයි.
Nelson English Workbook 4
This new edition of Nelson English provides an integrated approach to teaching the core literacy skills at primary level; comprehension, writing, grammar, punctuation, spelling and vocabulary. The write-in Workbooks allow children to consolidate skills through a range of differentiated activities. Suitable for use at home or in the classroom.
දිරි දැරිය
යුද්ධයෙන් බැට කෑ පවුලක් ගොඩ නැගීම සඳහා අනේකවිධ දුක් කම්කටොලු මැද ජීවිතය ජයගත් යුවතියකගේ සත්‍ය කතාව.
සුදු ගෝනා
එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදී පිරිස අමතා, “හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුග දවසකට ආපහු එන්නෙ නෑ ” යි කී ය . මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නු රන්දුනා, “අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙ මෙයි මම හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කිවා නේ ” යි පැවසී ය. “නෑ මම ගිහින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු විල අද්දරට. එහෙ මගේ යාළුවන් කීපදෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ ” “මොන යාළුවන්ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසිම යාළුවකු හිටියෙ නෑ කියලයි. ” “ඔව් මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදි කිරි දීපු මී දෙනෙක්, නයකුගෙන් මගේ දිවි ගලවා දීපු මුගටියෙක්. ඒ ඔක්කෝටම වඩා මිත්‍ර සුදු ගෝන නාම්බෙක් එහෙ ඉන්නවා.”
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
M.D. Gunasena English Copy Book 1
Prior to this, M.D. Gunasena Company has compiled three English copy books of the same name and has published it in a different format as a new book for writing simple letters.
අකුර – 11 ශ්‍රේණිය නර්තනය ආදර්ශ ඇගයීම්
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත තර්කීකරණය කරන ලද නව විෂය මාලාවේ නිපුණතා හා කුසලතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම පෙළගස්වා ක්රමික සැලසුමකට අනුව මෙම ආදර්ශ වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම ආදර්ශ වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
වානේ පන්නරය ලැබූ හැටි 2
මල්ලි, මේ ක්‍රියාව කඩදාසි වීරකමකි, ඕනෑම මෝඩයෙකුට, ඕනෑම වේලාවකදී නුබව මරා දමන්නට පුළුවනි. තත්වයෙන් මගහැරීමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුළු ක්‍රියාවත් සිය පණ නසා ගැනීමයි. අමාරු උනාම වෙඩි තබා ගන්නවා. මේ ජිවිතයේ සියලු අමාරුකම් මැඩ ජයගැනීමට නුඹ උත්සහ කලාද?
7 ශ්‍රේණිය සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය (පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් )
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
The Enormous Crocodile
The Enormous Crocodile is a horrid greedy grumptious brute who loves to guzzle up little boys and girls. But the other animals have had enough of his cunning tricks, so they scheme to get the better of this foul fiend, once and for all!
සැඟවුණු සංකේතය
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ. එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද? එකමෙක වචනයක් පමණක්ද? අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
There are no reviews yet.