Microscope C2127 100 X 200 X 450
රු2,950.00
Price Summary
- රු2,950.00
- රු2,950.00
- රු2,950.00
Playdate Toys – Kids Educational Science Lab Microscope Kit
Details: Built-in light 3 levels of magnification
Requires 2 AA batteries (not included) Instructions included
For ages 6 and up Contents: 4 blank slides 2 prepared slides 2 specimen vials 2 test tubes Microscope
Imported
Notify me when item is back in stock.
Related Products
GRADE 09 – SCIENCE 1
GRADE 09 – SCIENCE 1
- New syllabus application up to 2027
- Revision exercises for class workbook
- Include three-term test papers with answers
තාක්ෂණවේදය සඳහා විද්‍යාව ජීව විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ( 12 ශ්‍රේණිය)
තාක්ෂණවේදය සඳහා විද්‍යාව ජීව විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ( 12 ශ්‍රේණිය) 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන විෂය නිර්දේශය සඳහා
භෞතික විද්‍යාව සම්පත් පොත ඒකකය 10 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 13 ශ්‍රේණිය
අ.පො.ස ( උසස් පෙළ ) භෞතික විද්‍යාව සම්පත් පොත ඒකකය 10 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 13 ශ්‍රේණිය
7 ශ්‍රේණිය විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය ( නව විෂය නිර්දේශය )
7 ශ්‍රේණිය විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය ( නව විෂය නිර්දේශය )
ලේසර් – දෝලන හා තරංග
2011 සිට ක්‍රියාත්මක උසස් පෙළ භෞතික විද්‍යාව නව නිර්දේශයට අලුතින් එක් වු දෝලන හා තරංග ඒකකයට අයත්, ලේසර් කිරණ, භූ කම්පන තරංග, සුනාමි සහ ස්වනික ගිගිරුම් යන නව විෂය කොටස් මෙම ග්රන්ථයට ඇතුළත් කොට තිබේ. එම මාතෘකාවලට අදාළ උදාහරණ සහ ගැටලු සැලකිය යුතු සංඛ්‍යාවක් ද මීට ඇතුළත් කොට ඇත. ඕනෑම මට්ටමේ සිසු දරුවෙකුට තනිව හදාරා තේරුම් ගත හැකි වන අයුරින් රූපසටහන් සහිතව සරලව විස්තර ඇත
ගුණසේන Q & A – විද්‍යාව
2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය. ගුණසේන Q&A මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණු මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක් සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.
Western Province Grade 10 Science First -Second – Third Term Test Papers
Western Province Grade 10 Science First -Second – Third Term Test Papers – PAST PAPERS WITH ANSWERS
අ.පො.ස. සා/පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන මාස්ටර් මයින්ඩ් – විද්‍යාව
• Ex/Press/2022/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020, 2021 සහ 2022 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දීම.
2020 උසස් පෙළ භෞතික විද්‍යාව
2020 උසස් පෙළ භෞතික විද්‍යාව
Digital Micrscope 4.3 inch LED
Digital microscope with Lcd display: The lcd display can be clearly seen, and it is very convenient to use.
Alloy: Made of high-quality alloy material, durable and easy to clean. it can be used for a long time.
Quality material: This stand is made of high-quality aluminum alloy, which is durable and has a long service life.
භෞතික විද්‍යාව පදාර්ථ සහ විකිරණ 11 ඒකකය
භෞතික විද්‍යාව පදාර්ථ සහ විකිරණ 11 ඒකකය
Science – Activity Book For Grade 09
Science – Activity Book For Grade 09 ( On Par With The New Syllabus) 2018 onwards..
There are no reviews yet.