Note Book A5 Journal Archive (Matrikas)
රු1,450.00
Price Summary
- රු1,450.00
- රු1,450.00
- රු1,450.00
Note Book A5 Journal Archive (Matrikas)
Notify me when item is back in stock.
Related Products
Note Book (Promate) Spiral Top A6 50p Soft Cover
Note Book (Promate) Spiral Top A6 50p Soft Cover
Note Book A5 Rustic 5 Subject With Index
Note Book A5 Rustic 5 Subject With Index
Note Book (Promate) Spiral Top B5 100p Soft Cover
Note Book (Promate) Spiral Top B5 100p Soft Cover
Sales Day Book 160pgs
Sales Day Book 160pgs
Note Book A6 Journal Warli (Matrikas)
Note Book A6 Journal Warli (Matrikas)
Visitors Book A4 (Matrikas)
Visitors Book A4 (Matrikas)
Note Book (Promate) Spiral Top A4 100pgs Soft Cover
Note Book (Promate) Spiral Top A4 100pgs Soft Cover
Note Book (Promate) A4 Spiral Side 200p Hard Cover
Note Book (Promate) A4 Spiral Side 200p Hard Cover
Note Book A7 Premium Lockable (Nightingale)
Note Book A7 Premium Lockable (Nightingale)
Note Book (Promate) Spiral Top A7 100p Soft Cover
Note Book (Promate) Spiral Top A7 100p Soft Cover
Note Book (Promate) A4 Spiral Side 100p Soft Cover
Note Book (Promate) A4 Spiral Side 100p Soft Cover
Note Book (Promate) Spiral Side B5 100p Soft Cover
Note Book (Promate) Spiral Side B5 100p Soft Cover
Recently Viewed
ගෝ දානය
“මගෙන් වෙච්ච වැරදිවලට මට සමාවෙන්න මලිති. මට අද ඔය දෙන්නා ඇර වෙන කවුරුවත් නැ. ඔයා මාව පහත් මිනිහෙක් කියලා සලකන්නේ නැති වෙයි කියලා මං විශ්වාස කරනවා. ඉරණම මට සතුරු වෙච්ච හැටි”
ඝෝර යාත්‍රා
|
අ.පො.ස. (උසස් පෙළ) බෞද්ධ ශිෂ්ටාචාරය
අ.පො.ස. (උසස් පෙළ) කලා විෂය ධාරාව යටතේ හැදෑරීමට සිදුවන විෂයන් අතරින් බෞද්ධ ශිෂ්ටාචාරය සුවිශේෂී විෂයක් වේ.
ගොවිපළේ අපූරු නිවාඩුවක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 18
ගිනි ගෙන දැවී සහමුලින් ම විනාශ වූ ආදි කාලේ මන්දිරයක්..! ඒත් ඒ මන්දිරයේ නටඹුන් කලකට පෙර ගොවිපළේ පොළොව යට වැළලී ගොස් තිබුණා. වටිනා පුරා වස්තු පිරී තිබෙන පොළොව යට පිහිටි රහස් උමගක්..! මේ අපූරු සොයා ගැනීම් නිසා ළමුන්ට දැනුණේ නිම් හිමි නැති සතුටක්..! ඒත් නොසිතූ විරූ ලෙස ඔවුන් උමග තුළ සිර වුණා..! මේ අතර තවත් පිරිසක් ඒ වටිනා පුරා වස්තු සොයමින් සිටියා…! ඒවා කවුරුන් අතට පත් වෙයි ද? ළමුන්ට උමගෙන් පිට වී එන්නට පුළුවන් වෙයි ද?.
සමානාර්ථ පද
සමානාර්ථ පද වන්නේ, සමාන අර්ථ සහිත පදය. සිංහල භාෂාව සමානාර්ථ රැසකින් පෝෂිත ය. පාලි-සංස්කෘත භාෂා බලපෑම මෙන් ම ප්‍රදේශීය ජන ව්‍යවහාර සහ දෙමළ බසෙහි බලපෑම අනෙක් කරුණ ය. එබැවින් යම් වචනයක් භාවිතයට ගන්නා විට සමානාර්ථ පද පිළිබඳව හරි අවබෝධයක් උවමනා වේ. මේ කුඩා පොත ඒ සඳහා අත්වැලකි.
The Truths We Hold
Discover Vice President-elect Kamala Harris’s New York Times bestselling book about the core truths that unite us and the shared values that will see us into the future.
Water Purifier Lifestraw Family 1
Emergency water filter & purifier with virus removal. Ideal for household filtration
Special features of the product
Protects against 99.999999% of bacteria (including E.coli, Salmonella), 99.999% of parasites (including Giardia and Cryptosporidium), 99.999% of micro plastics, chlorine, organic chemical matter, dirt, and, and cloudiness; improves taste
Durable and BPA-free, independently lab tested to meet drinking water protocols established by the US Environmental Protection Agency (EPA) and NSF International/ANSI
අලුගෝසුවා
පැරඩයිස් නගරයේ තදාසන්න පෙදෙසක
පිහිටි එක්තරා ලැගුම්හලකට, දුහුවිල්ලෙන්
වැසී ගිය නිල් පැහැති බියුක් කන්වර්ටිබිල්
මෝටර් රථයකින් පැමිණෙන තරුණ රතු
ඉන්දියානුවෙක් සහ සුදු ජාතික තරුණ
යුවලක්…
නගරයේ විශාලතම ගිනි අවි වෙළඳසැලෙන්
අතුරුදහන්වන ප්‍රබල දුරදක්නයක් සහිත
අධිබල ඉලක්ක රයිෆලයක්…
නගරයේ සුපිරි ධනවතුන් ඉලක්ක කර
සිදුවන බිහිසුනු ඝාතන වැලක්…
පොලීසිය අසරණව ඇත….
ඔබට ජීවතුන් අතර සිටීමට අවශ්‍යද……?
අධ්‍යාපනයේ සමාජ විද්‍යාත්මක පදනම
මෙම කෘතිය රචනා කර ඇති එස්.ගලගමගේ මහතා ප්‍රථම උපාධිය සඳහා සමාජ විද්‍යා විෂය හදාරා ගෞරව සාමාර්ථයක් ලබා වසර දොළොහක් ගුරු සේවයේ නිරතව ඇත.පසුව අධ්‍යාපන විද්‍යා කෙෂ්ත්රය තුළ අධ්‍යාපන සමාජ විද්‍යාව හැදැරීමෙන් හා පර්යේෂණ තුළින් පශ්චාත් උපාධි හතරක් ලබා ඇත
FOUNDATION TO ENGLISH ඉංග්‍රිසියට පදනම
FOUNDATION TO ENGLISH ඉංග්‍රිසියට පදනම අකුරු ලිවීමට හා වචන ශබ්දකිරීමටද ඕනෑම මට්ටමක සිංහල වගන්තියක් ඉංග්‍රීසියට පෙරළීමටද දැනසිටිය යුතු හැම කරුණක්ම නිරවුල්ව පහදාදෙන අංගසම්පුර්ණ ඉංග්‍රීසි පාඩම් මාලාවකි.
M.D.GUNASENA WORKBOOKS නව විෂය නිර්දේශය 3 ශ්‍රේණිය සිංහල
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ සිංහල වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 1 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.
There are no reviews yet.