Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-1-529-11068-5 |
Language | English |
Publishers | |
Source | FOREIGN |
Template | BOOKS |
On Earth We’re Briefly Gorgeous
රු1,935.00
Price Summary
- රු1,935.00
- රු1,935.00
- රු1,935.00
The Sunday Times bestselling debut novel from the prize-winning prodigy
Brilliant, heartbreaking and highly original, Ocean Vuong’s debut novel is a shattering portrait of a family, and a testament to the redemptive power of storytelling.
‘A marvel’ – Marlon James
This is a letter from a son to a mother who cannot read. Written when the speaker, Little Dog, is in his late twenties, the letter unearths a family’s history that began before he was born. It tells of Vietnam, of the lasting impact of war, and of his family’s struggle to forge a new future. And it serves as a doorway into parts of Little Dog’s life his mother has never known – episodes of bewilderment, fear and passion – all the while moving closer to an unforgettable revelation.
Notify me when item is back in stock.
Be the first to review “On Earth We’re Briefly Gorgeous” Cancel reply
Related Products
සංසු
|
පාලම යට
|
වැහි බිංදු
“මොන දඩුවමක්ද? දැන් ආදරෙයි කිව්වා නේද දඩුවම්ලු ඒ පාර..”
ඔහු මගේ කනක් මිරිකයි. ඉතින් මේ සියලු ඉරියව්වකම ඇත්තේ
ආදරණීය රෝමාන්තික බවය.
“ඒ හිස්කම ජීවිත කාලෙම ඔයා පුරවන්න ඕන තේජාන්..
මං දන්නේ නෑ.. තව දරුවන්ගෙන්, තව චිත්රවලින්,
තව සංගීතෙන්, ඩ්න්හිල් වලින්, වයින් වලින්, කවි වලින්,
ගිනිමැල වලින්, සෙක්ස් වලින්, ආදරෙන්, වෛරයෙන්, රන්ඩු වලින්,
බැදිම් වලින්, සතුටින් ඒ හිස්කම පුරවන්න ඕන..
මම පුරවගන්න උත්සහ කරන්නේ නෑ.. ඒක ඔයාගේ දඩුවම..
මව මේ ජීවිතේට පටලව ගත්තේ ඔයානේ.. ඒ නිසා
මේ හිස්කමත් ඔයාට අයිති දෙයක්..”මම රහසින් මුමුණමින් කීවෙම්.
“ඉදු ඒක බර වැඩියි හොදටම ඉදු…ඒ දඩුවම ලොකු එකක්..”
මීදුම
වසර කිහිපයක සුන්දර ඇසුරකින් පසු කීර්තිත්, සරෝජිනීත් යුග දිවියට එළැඹුණේ අනාගතය පිළිබඳ මහත් වූ ආස්වාදජනක අපේක්ෂාවන්ගෙන් සිත් පුරවාගෙන ය. විවාහ උත්සවයෙන් පසු ඔවුහු මධු සමය සඳහා නුවර එළිය බලා පිටත් වෙති. ඝන මීදුම අරක්ගත් රාත්‍රියේ ඔවුන් නවාතැන් ගත් තානායමේ කාමරයක් තුළ බිහිසුණු මිනීමැරුමක් සිදු වෙයි. ඒ සමගම සැබෑව සහ මායාව අතර දෝලනය වන සිදුවීම් දාමයකට දොරගුළු විවර වන්නේ මෙතෙක් අඳුරෙහි සැඟව තිබූ ගුප්ත කතන්දරයක් තුළට පාඨකයා කැඳවාගෙන යමිනි….
උන්මාද නිම්නය
|
ඝෝර යාත්‍රා
|
කල්ලන්දුවේ මුතු කොල්ලය
|
1925 (Once Upon A Time in Ceylon)
2016 වසර… සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක්… කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්… එම සිහින තුළින් දිස්වන ඉතිහාස කතාන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද..? හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද..? පාළු දිය ඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද..? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිව පාලනය කළ 1920 දශකය… දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්… මරණින් නිමා නොවූ සදාතනික ආදරයක පුනරාගමනයක්…
නාරි
|
තුරඟ මායම්
සිථිල සේනාධීර, නිවසේ තිබු එකම කණ්ණාඩිය ඉදිරිපිටට වී කොණ්ඩය පීරන්නට වූයේය.
නළලට වැටෙන සේ කපා තිබු ඔහුගේ කොණ්ඩය අමුතුවෙන් පීරන්න්ට අවශය නොවිණි.එහෙත් පුරුද්දක් ලෙස ඔහු හිස පීරීය. සාමානය උස මහත සිරුරකින් යුක්ත වූ සිථිල රැවුල සම්පුර්ණයෙන්ම කපා සිටියේය.
කොණ්ඩය සකසා ගත් ඔහු උරුවම් බාමින් ඇදුමේ අඩුපාඩු සකසා ගන්නට වූයේය.
ලා නිල් පැහැති අත්දිග කමිසයත් කලු පැහැති කමිසමත් ඔහුගේ පෙනුම ඔප් නංවන්නට සමත් විය.
“ඔය මදැයි හලෝ හැඩ බැලුවා.. ඔය ඉන්නේ නිකම් ෂහීඩි කපූර්ගේ අයියා වගේ..”
සිථිල පසෙකට තල්ලු කර දැමු ඔහුගේ නැගණිය රන්දුනු කණ්ණාඩිය ඉදිරිපිට සිට ගත්තාය.
“ආපෝ තමුසෙගේ කට.. මට කටවහ පුච්චන්න වෙනවා දැන්..”
සිථිල ඇයට නොටිදෙන තරම් සෙමින් ඇගේ හිසට ටොක්කක් ඇන්නේය. කට ඇද කර ඔහු දෙස බැලු රන්දුනු පාසල් නිල ඇදුමට ටයි පටිය පැළදගන්නට වූවාය.
නිමංගා
ආරම්භයේ දී නම්
සිත සෙස්සන් සමග පූජාව තුළ සිටිය ද
මද වේලාවකින් එය මෙහෙක කරා දිව ගියේ
ඇයට ද රහසිනි.
ඇයගේ ලොව තුළ
මෙහෙක නිතරම සැරිසරන්න ට විණි.
කෙතරම් ආයාසයකින් ඔහුට අමතක කළ ද
නිරායාසයෙන් ම
සිත ඔහු පා මුල නතර වන්න ට වූයේ
ඇයට අභියෝග කරමිනි.
ලෝකෝත්තරයෙක් නොවීමි
|
There are no reviews yet.