- You cannot add "Poster Colour ( Acron ) Ready Mix Tempera 285ml" to the cart because the product is out of stock.
Pegs Solid Wood Mat Color Mdap 17
රු125.00
Price Summary
- රු125.00
- රු125.00
- රු125.00
Pegs Solid Wood Mat Color Mdap 17
Notify me when item is back in stock.
Related Products
Clay 7 Colour Round Sticks 380g Box With Molds (Item No PX-380-7+10SMT)
Clay 7 Colour Round Sticks 380g Box With Molds (Item No PX-380-7+10SMT)
Clay 8 Colour Round Sticks 700g With Bucket (Item No BK-700-8)
Clay 8 Colour Round Sticks 700g With Bucket (Item No BK-700-8)
Poster Colour ( Acron ) Ready Mix Tempera 285ml
Poster Colour ( Acron ) Ready Mix Tempera 285ml (Each)
Fabric Paint (Fevicryl) 15ml
Fabric Paint (Fevicryl) 15ml
Clay 12 Colour Round Sticks 165g With Small Molds (Item No ST-165-12+4SM)
Clay 12 Colour Round Sticks 165g With Small Molds (Item No ST-165-12+4SM)
Water Colour (Pentel) 24 Colours
Water Colour (Pentel) 24 Colours
Clay 6 Neon Colour Flat Strips 100g (Item No SFT-100-6N)
Clay 6 Neon Colour Flat Strips 100g (Item No SFT-100-6N)
Clay 6 Colour Flat Strips 60g 1 Small Mold (Item No ST-60-6+SM)
Clay 6 Colour Flat Strips 60g 1 Small Mold (Item No ST-60-6+SM)
Clay 12 Colour Flat Sticks 140g (Item No ST-140-12)
Clay 12 Colour Flat Sticks 140g (Item No ST-140-12)
Fabric Paint (Fevicryl) Gold 10ml
Fabric Paint (Fevicryl) Gold 10ml
Fabric Paint (Fevicryl) Lilac Kit
Fabric Paint (Fevicryl) Lilac Kit
Natural Clay (Atlas) 500g
Natural Clay (Atlas) 500g
Recently Viewed
Great Stories in Easy English – Swiss Family Robinson
Swiss Family Robinson is a novel published in 1812 by Johann David Weiss. It revolves around a family stranded on an island after a ship carrying a Swiss family sailor sails to Port Jackson, Australia. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed from this story and exercises that are useful for further language development.
BUY EBOOK VERSIONගව් විසි දහසක් මුහුද යටින්
ප්‍රංශ ජාතික ලේඛක ජූල්ස් වර්න් විසින් ලියා වර්ෂ 1870 දී ප්‍රකාශයට පත් කරන ලද Twenty Thousand Leagues Under the Seas: A Tour of the Underwater World සම්භාව්‍ය විද්‍යා ප්‍රබන්ධ කෘතියෙහි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙය වේ. 1867 වර්ෂයේ ප්‍රංශයේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී Plongeur නම් ප්‍රංශ සබ්මැරීනයේ ආකෘතියක් ප්‍රදර්ශනය කරනු ලැබූ අතර මෙහි කර්තෘ ජූල්ස් වර්න්ට මෙම සාහිත්‍ය නිර්මාණය කිරීම සඳහා අදහස පහළ වී ඇත්තේ එයින් පසුව බව කියැවේ.
BUY EBOOK VERSIONරහස් පරීක්ෂක කතා අංක 07 සත්‍යජිත් රායි ෆෙලූගේ වික්‍රම – බොම්බායේ මංපහරන්නෝ
උඩු මහලෙන් ඇසුණු තට්ටු කරන හඬක් නිසා ෆෙලුඩා හිස ඔසවා උඩ බැලීය. “ඔයාගේ තාත්තා ලී සෙරෙප්පු දානවද?” “ඔහ් යර්ස්, ඒක සපත්තු දානවට වඩා ස්වභාවිකයි නේද?” “ඔව්. මං එහෙම හිතනවා.මේ රෙදි කෑල්ල විසිකරපු නිසාද ඔයාගෙ තාත්තා මරන්න කවුරුහරි සැලසුම් කරනවයි කියල ඔයා කියන්නෙ, එහෙම නැත්නම් ඊට වඩා දෙයක් තියෙනවද්?”
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – සැඟවුණු රැජින
සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ A Scandal in Bohemia සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘සැඟවුණු රැජින’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. බොහෙමියාව හෙවත් වර්තමාන් ජර්මනියේ සිට එක් රජකු තාමට සිදු වේ යැයි සිතූ අපවාදයකින් ගැලවී යාම සඳහා ෂර්ලොක් හොම්ස්ගේ පිහිට පැතූ ආකාරයට මේ කතාවෙන් ඉදිරිපත් කොට තිබේ.
BUY EBOOK VERSIONහයිඩි Heidi
`හයිඩි’ මුල්වරට පළවුයේ, 1980 දි ජර්මාණු භාෂාවෙනි. මේ වන විට එය ලොව පුරා, විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වී, පිටපත් ලක්ෂ ගණනින් තවමත් අලෙවි වේ. සොබාදහම හා සබැදි, ළබැදි දැරියකගේ බුහුටි ක්‍රියාකාරකම් අන්දරයක් මේ කතාවට තේමාව වීම එයට හේතුව යි. `හයිඩි’ නම් දැරියගේ අත්දැකීම් හා විමසිලිමත් බව ශ්‍රි ලාංකේය අපේ දරුවන්ට ද සමීප ය.
4 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ගණිත මංපෙත
- නිවැරදි ගැඹුරු මතකයන් ගොඩනැගෙන පරිදි උදාහරණ සහිතව සරළ පැහැදිලි කිරීම් සමඟින් ශිෂ්‍යත්ව විභාගයට අවැසි ගණිත කොටස් යළි මතකය.
- සංකීර්ණ ගැටලු විසඳනු ලබන, කිසිදා අමතක නොවන සරළ ක්‍රමවේදයන්
- එක් එක් මාතෘකාව යටතේ ක්‍රමානුකූලව ගොඩනැගෙන ගණිත ගැටලු (අනු කොටස් සමඟ) සමඟන් පිළිතුරු
- පොත පරිශීලනය කිරීමෙන් ගොඩනැගෙන තර්කානුකූල බුද්ධිය මත,මෙතෙක් ඔබට හමු නොවූ ගණිත ගැටලු රාශියක් තනිව විසදීමේ හැකියාව
ඉරණම වෙනස් කිරීමේ කලාව
විද්‍යාත්මක පදනමක් ඔස්සේ ලියැවුණ ඉරණම වෙනස් කිරීමේ කලාව කෘතිය තුල පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථක ලෙස වෙනස් කර ගැනීමට භාවිතා කල හැකි පුද්ගල සංවර්ධන, මනෝවිද්‍යාත්මක සහ නියුරෝන විද්‍යාත්මක සංකල්ප රැසක් රසවත් සහ හරවත් අයුරින් පැහැදිලි කරයි. ඉතින් ඔබ ඉරණම විශ්වාස කරනවද? පිළිගන්නවද? නොසලකා හරිනවද? එහෙමත් නැත්තම් ඉරණම ඔබට කැමති අයුරින් වෙනස් කරනවාද? සීමාවන්ට සීමා නොවී කල නොහැක්ක රවටන්න උත්සහ කරන විශ්වීය මිනිසුන් උදෙසා ඉරණමේ කලාව, විද්‍යාව සහ මිත්‍යාව ඔස්සේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කල හැකි බලපෑමක් කරන මෙම කෘතිය ඔබගේ ඉරණම වෙනස් කරන නවතම මෘදුකාංගයයි
ඉවාන්
මේ පොතේ විරයා එනම් ඉවාන් යන රුසුයානු නමින් හදුන්වනු ලබන පුංචි රුසුයන් දරුවා පිලිබදව මේ පොතෙහි ඔබ කියවන සියලුම දේ සපුරාම සත්‍යය’තවද කියමි’මේ කතාව වනාහි උතුම් එමෙන්ම කෘෘර සත්‍යයක් පිලිබද අසම්පුරන කතාවක යුද්ධය තුල ළමයි වෙනුවෙන් හදුන්වනු ලබන විස්මයජනක වීර කතාවක එක් පිටුවකි’
ජනවහර
ලිඛිත සිංහල භාෂාවට ස්ථිර අනනයතාවයක්
ඇත. එහෙත්,ජනවහරට එවැන්නක් නැත.
පළාතින් පළාතට,රැකියාවෙන් රැකියාවට මේ
වෙනස්කම දැකගත හැකි ය. එලෙසම භාවිත
සම්මතයන්ට අනුව වාග් සම්ප්රදාය ගොඩනැගී ඇත.මේ කුඩා පුස්තිකාවේ අරමුණ එලෙස අප අතරින්
ගිලීහි යන ජනවහර පිළිබද ව අවබෝධයක් ලබා
දීම ය. එය ඉතා දිගු වෙහෙසකර වෑයමකි.පාසල් දරුවන් හා වෙනත් තරග විභාග අවශයතා
සදහා උචිත වන ලෙස මේ ‘ජනවහර’ පුස්තිකාව
සම්පාදනය කර තිබෙන වග සැලකුව මනා ය.
අරාබි නිසොල්ලාසයෙන් කතා
අරාබි නිසොල්ලාසයේ කතා විශාල ගණනක් ඇතත් අපේ රටේ ජනප්‍රිය වී ඇත්තේ ඇලඩින් සහ පුදුම පහන, අලි බාබා සහ හොරු හතළිහ සහ සින්බෑඞ් වැනි කතා කිහිපයක් පමණි. එම ජනප්‍රිය කතා ද ඇතුළුව මෙහි එන තවත් රසවත් කතා දොළහක් මෙම කෘතියේ ඇතුළත් වේ. මෙම කතාවලට අමතරව අරාබි නිසොල්ලාසයේ ඉතිහාසය පිළිබඳ කෙටි විස්තරයක් ද මෙම කෘතියේ ඇතුළත් වේ.
BUY EBOOK VERSIONEasy To Colour – Smart Learning Series
Easy to Colour is one of the books in the Coloring Book series published under the Gunasena Smart Learning series.
There are no reviews yet.