Pen (Atlas Chooty T) Green
රු25.00
Price Summary
- රු25.00
- රු25.00
- රු25.00
Pen (Atlas Chooty T) Green
Related Products
Pen (Mango Youth) Blue
Pen (Mango Youth) Blue
Pen (Atlas Chooty) Black
Pen (Atlas Chooty) Black
Pen (Atlas Chooty) Red
Pen (Atlas Chooty) Red
Pen (Atlas Cool) Blue
Pen (Atlas Cool) Blue
Pen (Atlas Chooty Gel) Blue
Pen (Atlas Chooty Gel) Blue
Pen (Atlas Max) Blue
Pen (Atlas Max) Blue
Pen (Mango Gripper) Red
Pen (Mango Gripper) Red
Hero Fountain Pen
Hero Fountain Pen
Pen (Atlas Max) Black
Pen (Atlas Max) Black
Pen (Linc Speed Fast) Black
Pen (Linc Speed Fast) Black
Pen (Atlas Chooty T) Purple
Pen (Atlas Chooty T) Purple
Pen (Mango Fine Liner) Assorted
Pen (Mango Fine Liner) Assorted
Recently Viewed
Stapler Machine (Mango) HD 45
Stapler Machine (Mango) HD 45
ද්විත්ව අවමගුල
පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැුගෙන යන අවස්ථාවේ අත්ඩංගුවෙන් මිදී පලායයි. පොලිස් නිලධාරියකු ලෙස වෙස්මාරුකරගෙන සිටින ඔහුට චිත්‍රපට තිර කතා රචකයකු වෙන ෆෙරී වෙස්ටන් මුණගැසී ෆෙරීගේ ගම්බද නිවාඩු නිවස්නයක් වෙත තමා රැුගෙන යාමට පොළඹවා ගනී. එහි ගිය පසුව, වෙස්ටන් විමතියට පත් කරමින් ලෝගන් ඔහුගේ ජීවිතය ගැනත් පුද්ගලයන් හය දෙනකු මරා දැමූ ආකාරය ගැනත් සියලූ කරුණු හෙළි කරයි. පොලීසියට ඇතිවූ සැකයක් මත ෆෙරීගේ නිවාඩු නිවස්නය ගැන විමසිල්ලකින් පසුවෙයි. ඒ අතර වෙස්ටන්ගේ හිතුවක්කාර හා කාමුක තරුණ බිරිඳ එම නිවාඩු නිවස්නය සොයා පැමිණෙයි. කතාව නව දිසාවකට යොමුවෙන්නේ එතැනිනි. අලූතින් ජීවිතය පටන් ගැනීම සඳහා ලෝගන්ට මුදල් අවශ්‍ය වෙයි. ඔවුන්ගේ අවශ්‍යතා අපේක්ෂා කළ ආකාරයටම ඉටුවෙන්නේ ද යන්න සහ වෙස්ටන්ට සහ ලෝගන්ට ද්විත්ව අවමංගල්‍යයක හවුල්කරුවන් වීමට සිදුවෙන්නේ ද යන්න ගැන මොහොතින් මොහොත ත්‍රාසය හා කුතුහලය ජනිත වෙන ආකාරයට මෙය ඉදිරිපත් කර ඇත.
චාලක රසායනය
චාලක රසායනය ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතින් ආවරණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ.
තවද, සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් ද මෙහි අඩංගු වේ.
අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යාව විෂය නිර්දේශයට ඇතුළත් නොවන ඉතා සුළු කොටස් කිහිපයක් ද පුර්ණත්වය සඳහා මෙම ග්‍රන්ථය ඇතුළත් කර එම කොටස් * ලකුණින් දක්වා ඇත.
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ
“දසබලධාරී බුදුරජුන් ද පෙරවරුවෙහි පිඬු සිඟා වැඩ දන් වළඳා පස්වරුවෙහි බොහෝ භික්ෂු සංඝයා ද පිරිවරා ගෙණ සැවැත් නුවරින් නික්ම වඩිනා සේක් ගව දෙනක විසින් ඇනීම නිසා පිරිනිවන් පා කුණු ගොඩක් අසල වැටී සිටි බාහිය දාරුචීරීය මහ රහතන් වහන්සේ දුටු සේක.
වෑත්තෑවේ හිමියන් විසින් විරචිත ගුත්තිල කාව්‍යය
ගුත්තිල කාව්‍යය යනු සිංහල කවි සාහිත්‍යයේ ප්‍රමුඛතම කෘතිය ලෙස සැලකිය හැක්කකි. පහළොස් වැනි සියවසේ දී හලාවත ජයපාල නම් ප්‍රභූවරයකුගේ ආරාධනයෙන් වෑත්තෑවේ හිමියන් විසින් රචනා කළේ යැයි පැවසෙන මෙය බොහෝ විද්වතුනගේ අපමණ සම්මානයට හා විචාරයට ලක් වූ කෘතියක් වේ. ගුත්තිල ජාතකයේ සඳහන් වන ගුත්තිල – මූසිල ගුරු ගෝල ගැටුම මත පදනම්ව ඉතා අලංකාර ලෙස නිර්මාණය කරන ලද මෙම කාව්‍යය කවි 227කි න් සමන්විත වන අතර කියවන්නාගේ වින්දනය, භාෂා ඥානය සහ ජීවිත දැක්ම ආලෝකවත් කරයි. මෙහි අර්ථ විස්තර කරමින් මේ වන විටත් කෘතීන් කිහිපයක් ම ප්‍රකාශයට පත් වී තිබුණත්, මෙම කෘතියෙහි විශේෂත්වය වන්නේ වර්තමාන පරපුරට ගැළපෙන භාෂා ශෛලියකින් මෙය සම්පාදනය කොට තිබීමය. මෙම කෘතිය විශේෂයෙන් සම්පාදනය වී තිබෙන්නේ අ.පො.ස. උසස් පෙළ විෂය නිර්දේශයට අවශ්‍ය වන ආකාරයටය. විෂය නිර්දේශයට අව්‍ය වන කවි සංඛ්‍යාව පමණක් මෙහි ඇතුළත් කොට තිබේ.
Life Of The Buddha 2 ( Buddhist Series)
These books are for the benefit of children to improve their Knowledge of the Dhamma and the English language.
Golubeli Chutta
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
BUY EBOOK VERSION12-13 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා
‘9, 10, 11 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා’ නමැති කෘතිය අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ ඉදිරි විභාගවලට පෙනී සිටින සිසුන්ට සහාය වන ග්රන්ථයකි. ව්‍යුහගත ඡේදයන්ට අනුව තෝරාගත් මාතෘකාවක් යටතේ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි.
BUY EBOOK VERSIONඅ.පො.ස. (උසස් පෙළ) බෞද්ධ ශිෂ්ටාචාරය
අ.පො.ස. (උසස් පෙළ) කලා විෂය ධාරාව යටතේ හැදෑරීමට සිදුවන විෂයන් අතරින් බෞද්ධ ශිෂ්ටාචාරය සුවිශේෂී විෂයක් වේ.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන (S.L.E.A.S) සීමිත / විවෘත (පළමු පොත)
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන (S.L.E.A.S) සීමිත / විවෘත (පළමු පොත)
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ද ඇතුළත් ය.
- අවබෝධය
- බුද්ධි පරීක්ෂණය
- අභියෝග්‍යතාව
- අධ්‍යාපන පරිපාලනය
- කළමනාකරණය
පොලියානා
පොලියානා මා පිය දෙදෙනාම අහිමි කුඩා අනාථ දැරියකි. ඇය වැඩෙන්නේ නපුරු, තද හිතැති ඇගේ පුංචි අම්මාගේ සෙවණේය. එහෙත් පොලියානා සතු එක්තරා දස්කමක් නිසා පුංචි අම්මාගේ ආදරය දිනා ගැනීමටත්, ඇය අවට සිටින අයගේ දුකින් පිරුණු ජිවිත වලට සැනසිල්ල උදා කරන්නටත් පොලියානා සමත් වෙන හැටි මේ කෘතියෙන් කියවේ. ඒ අන් කිසිවක් නොව පොලියානා ඉතා දක්ෂ ලෙස ඇගේ සතුටු වීමේ සෙල්ලම කරන නිසා ය.
There are no reviews yet.