Pen (Atlas Max) Black
රු25.00
Price Summary
- රු25.00
- රු25.00
- රු25.00
Pen (Atlas Max) Black
Related Products
Colour Pencil (Atlas) 6 Colour
Colour Pencil (Atlas) 6 Colour
CR Book 10 (Atlas) 400p Single Ruled
CR Book 10 (Atlas) 400p Single Ruled
Instrument Box Arrow 1 (Atlas)
Instrument Box Arrow 1 (Atlas)
CR Book 1 (Atlas) 40p Square Ruled
CR Book 1 (Atlas) 40p Square Ruled
Clear Glue Bottle (Atlas) 350ml
Clear Glue Bottle (Atlas) 350ml
Highlighter (Atlas Finelighter) Orange
Highlighter (Atlas Finelighter) Orange
Binder Glue Pen (Atlas) 40g
Binder Glue Pen (Atlas) 40g
Pastel (Atlas) 24 Colour
Pastel (Atlas) 24 Colour
Pastel (Atlas) 12 Colour
Pastel (Atlas) 12 Colour
Binder Glue Bottle (Atlas) 200g
Binder Glue Bottle (Atlas) 200g
CR Book 3 (Atlas) 120p Square Ruled
CR Book 3 (Atlas) 120p Square Ruled
Clear Glue (Atlas) 20ml
Clear Glue (Atlas) 20ml
Recently Viewed
රම්පාගේ කතාව
ටී. ලොබ්සාං රම්පාගේ ‘ තෙවෙනි ඇස’ සහ ඔහු අතින් ලියවුණු අනෙකුත් කෘතීන් තරමටම මෑත කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළා වූ තවත් කෘති ඇත්නම් ඒ ඉතාමත් සුළු ප්රමාණයකි.
හේතුව ඉතා සරලය. ටිබෙට් ලාමාවරයකුගේ ආත්මය තම ශරීරයට අරක් ගෙන ඇතැයි ඉංග්‍රීසි ජාතිකයකු පැවසූ විට ඔහු සරදමටත්, අපහාසයටත් බඳුන් වෙයි. තව දුරටත් ඔහු සවිස්තරාත්මකව ස්වභාව ධර්මයෙන් පිටස්තර වූ විමතිය දනවන පෞද්ගලික ශක්තීන් පිළිබඳ අත්දැකීම් විස්තර කරන විට ප්‍රතිචාර ලෙස නැඟෙන්නේ මහත් ඝෝෂාවකි. නමුත් ඒ ආකාරයේ ඝෝෂාවක් පැන නැගෙන්නේ නොතකා හැරීමේ හරහාය. ඊට පෙර තමන් නොදැන සිටි යමක් අනාවරණය වීම බොහෝ අයට බාධාවකි. කරදරයකි. එහෙත් මේ වන විට ආචාර්ය රම්පාගේ පාඨකයෝ දස දහස් ගණනින් ලොව වටා සිටිති. එහි අරුත තමන් නොදන්නා, නොඇසූ දෙයට සියලු දෙනා මනස් වසාගෙන නොසිටින බවය.
මෙය එම විවෘත මනස් සහිත පාඨකයන්ට ය. ඔහු පවසන කතා අසත්‍ය යැයි මෙතෙක් සනාථ කොට නැත. එම කතා අසත්‍ය නම් ඒවා ඔහුගේ දැනුමට එකතු වූයේ කෙසේද යන්නත් කිසිවකුත් පැහැදිලි කර නැත. ආචාර්ය රම්පා මෙම පොත ලියූ අතර මෙය ඔහුගේ තුන්වෙනි කෘතිය ද වෙයි.
රම්පාගේ කතාව තමා විවේචනය කළ සියලු දෙනාට ලොබ්සාං රම්පා දෙන පිළිතුර ය. මෙහි සෑම පිටුවකින්ම ඔහු තමන් පවසන්නේ සත්‍යයක්ම බවට සහතික වෙයි.
සැඟවුණු සංකේතය
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ. එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද? එකමෙක වචනයක් පමණක්ද? අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.
ඉසුරුමුණිය
බෞද්ධ ඉතිහාසයේ ඉසුරුමුණියට ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ. හතර වැනි සියවස පමණ වනවිට මේ විහාරය අභයගිරියට අයත්ව තිබී ඇත. ලංකාවට වැඩම කරවන ලද බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව මුලින්ම තැන්පත් කොට තිබී ඇත්තේ මේ ඉසුරුමුණිය විහාරයේය.
ඉසුරුමුණි විහාරයේ විහාර ගෙවල් දෙකකි. ලෙන් විහාරය යනුවෙන් හැඳින්වෙන දර්ශනීය කුඩා විහාරගෙය මිහිඳු පොකුණට ඉහලින් ඇත. පර්වතය ඉදිරියේ වේදිකාවක් මත ඉදි වූ මේ විහාරගෙයට පිවිසීමට ගලින් නිමකළ පඩි කිපයක් ඇත.
අනෙක් විහාරගෙය මෑතක දී තනවන ලද්දකි. මෙහි බුදුරජානන් වහන්සේගේ ඉඳි පිළිමයක්, හිටි පිළිමයක් හා ඔත් පිළිමයක් පිහිටුවා තිබේ.
ග්‍රහ ලෝකයෙක විනාශය
1987 වසරේ ලියන ලද මෙම නවකතාව අද වුවද යථාර්ථවාදයේ අක්රමණකාරී බලවේග ලෝකය ඇදහෙළන අවදානම් සහිත අවි තරගය බියෙන් යුතුව නිරීක්ෂණය කරන පාඨකයා වෙනත් ග්‍රහ ලෝකයක විනාශය පිළිබද කල්පිතය පිළිගන්නේ අපේ පෘථිවීයේ සාමයට කරන ආයාචනයක් ලෙසිනි. මිහිපිට සහ අජටාකාශයේ සියලු අන්දමේ න්‍යෂ්ටික යුද්ධවලට විරුද්ධත්වය න්‍යෂ්ටික ප්‍රකාශ කිරීමක් ලෙසීනි.
There are no reviews yet.