Pen (Hero) Fountain 612
රු580.00
Price Summary
- රු580.00
- රු580.00
- රු580.00
Related Products
Pen (Mango My 10) Blue
Pen (Mango My 10) Blue
Pen (Mango Youth) Blue
Pen (Mango Youth) Blue
Highlighter (Atlas Finelighter) Yellow
Highlighter (Atlas Finelighter) Yellow
Pen (Atlas Chooty Gel) Red
Pen (Atlas Chooty Gel) Red
Water Coloring Pens (Platignum) 12 Colour
PLATIGNUM (Mango FELT) 12 COLOUR
Pen (Atlas Chooty Gel) Blue
Pen (Atlas Chooty Gel) Blue
Marker White Board (Mango) Blue
Marker White Board (Mango) Blue
Pen (Atlas Chooty Gel) Black
Pen (Atlas Chooty Gel) Black
Pen (Atlas Chooty Gel) Set of Multicolor
Pen (Atlas Chooty Gel) Set of Multicolor
Marker White Board (Mango) Black
Marker White Board (Mango) Black
Highlighter (Atlas) Yellow
Highlighter (Atlas) Yellow
Highlighter (Atlas) Orange
Highlighter (Atlas) Orange
Recently Viewed
ගැටපද විවරණ සහිත උම්මග්ග ජාතකය
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර සැරිසරන අවධියේ මහා නැණවතකු වශයෙන් ගෙවූ චරිතය විස්තර කරන පොත උම්මග්ග ජාතකයි. මෙය පන්සිය පනස් ජාතක පොතෙහි ඇති දීර්ඝතම ජාතක කතාව ද වෙයි. අප මහා බෝධිසත්වයන් වහන්සේ මෙසමයෙහි මහෞෂධ නම් වූහ. වේදේහ- චූලනි- කේවට්ට ආදීන්ගේ චරිත ප්‍රධාන වශයෙන් එහි නිරූපණය වන්නේය.
කුඹලා මැටි පදම්කළ හැටි
ෂා…! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගත්ත
තීරණයක් ද බං ඒක. බලපං…! අදත් මං මේ මැටි වළේ මැටි
කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං
ආ? එක කාලයක් හෝටලේක වැඩ කෙරුව. ආය කාලයක්
රටේ ආණ්ඩු පෙරළන්ඩ දැඟලුව. සමාජවාදී රාජ්‍යයක්
ගොඩනඟන්ඩ තමයි ඒ කාලෙ දැඟලුවෙ. පුං! ඕං බලාපං.
මං අදටත් මැටිකපනව. මේ අහපං… අපේ තාත්ත ගත්ත තීරණේ
හරියටම හරි. උන්දැට අනාගතේ පෙනුණ. උඹ දැකල
තියෙනවනේ මිනිස්සු ගස්වලට නගිනව. ගහේ කොච්චර
ඉහළට නැංගත් ගහේ ඉන්ඩ බෑනෙ. පහසු විදියකට ඉන්ඩනං
ආපහු පොළොවට බහින්ඩ ම වෙනව. ගහෙන් බැහැල
පොළොවෙ පය ගහනකොට ආයෙත් ඉන්නෙ ගහේ මුල. ඒක
තමයි ලෝක ස්වභාවය. ඔන්න බලපං! මේ වික්ටර්ටත් උණේ
තමයි
පොකුරු සංඛ්‍යා
මෙහි ඇතුළත් වන්නේ සාමාන්‍ය භාවිතයේ දී හමුවන පොකුරු සංඛ්‍යා පදයි. සියලු ම සමුහවාචී සංඛ්‍යා හෙවත් පොකුරු පද එක් රැස්කළහොත් එය පිටුදහස් ගණනකින් යුක්ත අතිවිශාල කෘතියක් වනු ඇත.
උගස් නඩුකර
ලෝකයම ණයමත රෝල් වන යුගයක එකවර චංචල හෝ නිශ්චල දේපළක් මිලදීගත නොහැකි බොහෝ දෙනා මිලදී ගන්නා දේපළම උගසට තබා ලබාගන්නා ණයකින් එහි භුක්ති විඳීමේ අයිතිවාසිකම ලබා ගනිති.එහිදී මූල්‍ය ආයතන ණයකරුවන්ගෙන් උගස්කරයකට අත්සන් ලබා ගනිති.
දෙමළ පුහුණුව
ලංකාවේ ජීවත් වන ප්‍රධාන ජන වර්ග අතර ජාතික සමගිය ගොඩ නැගීමට නම් ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ ඔවුන්නොවුන් විසින් භාවිතා කරන විවිධ භාෂා පිළිබඳව නිපුණතාවක් සියලු දෙනා විසින් ලබා ගැනීමයි.
දෙමළ බසට පිවිසෙන සෑම ආධුනිකයෙකු විසින් ම පරිහරණය කළ යුතු වටිනා ග්රන්ථයක් වශයෙන් මෙම නිර්මාණය හඳුන්වා දෙමි.
අකුර -5 ශ්‍රේණිය මව්බස පාඩම් සාරාංශ
තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි
මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන
රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ
අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය
වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත
මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය
කිරීමයි .
මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්
ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය
හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය
දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන
ප්‍රකාශන ආයතනයක ප්රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .
එම කාර්ය භාරය අනූව යමින් පන්ති කාමරය තුළ දී
ශිෂ්‍යයෙකු ලෙස ඔබ ලබන දැනුම වඩාත් නිරවුල් ව
මනසට ග්‍රහණය කර ගැනීම සඳහාත්,අවබෝධයෙන්
යුතුව විෂය කරුණු මතක තබා ගැනීම සඳහාත්
“Akura Pilot පාඩම් සාරාංශ”කෙටි සටහන් පොත්
පෙළ ඔබ අතට පත් කිරීමේ මුලික අරමුණ විය
ළමා සාහිත්‍ය නිර්මාණකරණයට අත්වැලක්
පෙළගැස්ම
- ළමා සාහිත්‍යකරණය
- ළමා සාහිත්‍ය නිර්මාණකරුවකුගේ වගකීම
- ළමයින් සඳහා පොත් ලිවීම
- ළමා ළැදියාවට අනුව ළමා සාහිත්‍ය නිර්මාණ සකස්වීමේ වැදගත්කම
- ළමයින් සඳහා ප්‍රබන්ධ කතා රචනය
- ළමා කතාවක් කෙසේ නිර්මාණය කළ යුතු ද?
අපූරු ප්‍රහේලිකාවක් – සත් මිතුරන්ගේ වීරක්‍රියා 05
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බබ්ලයිටන් විසින් ළමුන් සඳහා ලියා පළ කරන ලද රසවත් කතා මාලාවන්ගෙන් එකක් වන ද සීක්රට් සෙවන් කතා මාලාව අපූරු කතා 15 කින් යුක්තය.
පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.
විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින සොරකු සමඟ හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි. එහි දී ඒ සොරා පසුපස හඹා යන ළමුන් මුහුණ දෙන විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසක් වටා මෙම කතාව ගෙතී ඇත.
සිරිමල්ගේ වික්‍රම
සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත් කිරීමේ සහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නූතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණ වලට පාදක විය.
අකුර – 6 ශ්‍රේණිය විද්‍යාව [කෙටි සටහන්]
තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි
මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන
රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ
අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය
වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත
මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය
කිරීමයි .
මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්
ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය
හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය
දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන
ප්‍රකාශන ආයතනයක ප්රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .
There are no reviews yet.