Pencil (Nataraj) HB
රු40.00
Price Summary
- රු40.00
- රු40.00
- රු40.00
Pencil (Nataraj) HB
Related Products
Pencil (Camiln Supreme) HD
Pencil (Camiln Supreme) HD (Each Pencil)
Mechanical Pencil (Maped) 0.7mm
Mechanical Pencil (Maped) 0.7mm (Cutch Pencil)
Pencil HB (Atlas Moon Light Silver)
Pencil HB (Atlas Moon Light Silver)
Pencil (Nataraj Neon) HB
Pencil (Nataraj Neon) HB (Each Pencil)
Pencil (Maped Blackpeps) HB
Pencil (Maped Blackpeps) HB (Each Pencil)
Pencil (Colleen) 3H
Pencil (Colleen) 3H (Each Pencil)
Pencil (Maped Blackpeps) HB Jumbo
Pencil (Maped Blackpeps) HB Jumbo
Pencil (Colleen) 4B
Pencil (Colleen) 4B (Each Pencil)
Pencil (Atlas) Sunflower Yellow
Pencil (Atlas) Sunflower Yellow
Pencil (Colleen) 2B
Pencil (Colleen) 2B (Each Pencil)
Pencil (Nataraj Neon Triangle) HB
Pencil (Nataraj Neon Triangle) HB
NATARAJ METALLIC Extra dark 2B pencils ( Triangle)
Pencil (Nataraj Metalic) 2B
Recently Viewed
පියයුරු පිලිකා හඳුනා ගනිමු
1985 සිට 2010 දක්වා ජාතික පිළිකා ලේඛනයට වාර්තා වු දක්ත විශ්ලේෂණය කිරීමේදී පියයුරු පිළිකාව වාර්තා වීම කාලයක් සමඟ පැහැදිලි වැඩි වීමක් පෙන්නුම් කරයි.කල් ඇතිව හඳුනාගැනීමෙන් සහ නිශ්චිත ප්‍රතිකාර ලබාගැනීමෙන් නියත සුවයක්ලබාගත හැකි පිළිකාවක් ලෙස පියයුරු පිළිකාව සැලකෙන බැවින් ජනතාව අතරපියයුරු පිළිකාව පිළිබඳ දැනැවත් භාවය වැඩි කිරීම සඳහාත් , කාන්තාවන් පියයුරුපිළිකාව කලින් හඳුනාගැනීමේ කටයුතු සඳහා උනන්දු කරලීමටත්, පියයුරු පිළිකාවටප්රතිකාර සහ පසුවිපරම් සත්කාර ගැන සරල අවබෝධයක් ලබාදීම සඳහා සරලභාෂාවෙන් ලියැවුණු ලිපි, පත්‍රිකා,පොත්වල අවශ්‍යතාවයක් ඇති අතර සරල භාෂාවෙන්ලියා ඇති ‘පියයුරු පිළිකා හඳුනාගනිමු’ නැමැති මෙම ග්‍රන්ථය එම අවශ්යතාවයනිසි ලෙස සපුරයි.
Exercise Book (Atlas) 80p 1″ Square Ruled
Exercise Book (Atlas) 80p 1″ Square Ruled
The Lord of the Ring – The Fellowship Of The Ring
The Fellowship of the Ring is the first of three volumes of the epic novel The Lord of the Rings by the English author J. R. R. Tolkien. It is followed by The Two Towers and The Return of the King. It takes place in the fictional universe of Middle-earth.
යාරා යාත්‍රික
“යාර යාත්‍රිකා” ඔස්ට්‍රේලියාව පසුබිම් කොටගත් සිංහල නවකතාවකි. මෙල්බර්න් පුරවරයේදී හමුවු ශ්‍රි ලංකික වැඩිහිටි යුවළක්, පේරාදෙණියේ සරසවි ජිවිතය ස්මරණය කරමින් හා සිය අතීත ජිවිත වෙතට කිඳා බසිමින්, මෙල්බර්න් නගරය කේන්ද්‍ර කොටගෙන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක ආකර්ෂණයන් කරා ගිය චාරිකා ඔස්සේය
ඔස්ට්‍රේලියාවේ සුදු යටත්විජිතකරණය, ඔස්ට්‍රේලියානු භූමියේ උරුමක්කාරයන් වන ඇබෝරිජින්වරුන්ගේ පීඩනය, ඔවුන් හා “සොරාගත් පරම්පරාවක” තතු විදහා දක්වන එය, ඇබොරිජින්වරුන්ගේ ඉතිහාසය,සංස්තිය, කලාව, චිත්‍රශිල්පය හා “ඩ්‍රීම්ටයිම්” නම් අධ්‍යාත්මය වෙනුවෙන් කරන උත්සර්ගයක්ද වේ. වික්ටෝරියාවේ කෞතුකාගාර, කලාගාර, සංස්කෘතික කේන්ද්‍ර, පුස්තකාල හා ඇබොරිජින්වරුන්ගේ පුජ්‍යස්ථාන සොයා යන “යාර යාත්‍රිකා” සංස්කෘතික චාරිකාවක්ද වේ.
අභිරහස් ළඳ
Victoria Holt විසින් රචිත The Secret Woman ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. ඇනා බ්‍රෙට් විවාහක නැව් කපිතාන්වරයෙකු වූ රෙඩ්වර්ස් සමග අසම්මත පෙමක පැටලෙයි. ඔවුන්ගේ The Serene Lady නෞකාව දකුණු මුහුදේ යාත්‍රා කරන අතරතුර ඇනා රෙඩ්වර්ස් සහ නැවේ සෙසු මගීන් අතර ඇතිවන්නේ නොසන්සුන් සහගත වාතාවරණයකි. ඉක්බිති අභිරහස් මිනීමැරුමක සහ අමිල දියමන්ති තොගයක් සමග විනාශ වූ The Secret Woman නෞකාවේ කතාව හෙළිදරව් වෙයි.
දේශපාලන විද්‍යාවේ මූලිකාංග – 1
අ.පො.ස. උසස් පෙළ විභාගයට නියමිත නව විෂය නිර්දේශය ආවරණය කරන මෙම කෘතිය දේශපාලන විද්‍යාවේ මුලික සිද්ධාන්ත මෙන්ම කාලීන වැදගත්කමක් ඇති නවතම විෂය කරුණු නිර්මාණශීලී ප්රවේශයකින් අධ්‍යයනය කිරීමට ඔබට පහසුකම් සපයා ඇත.
හක්ල්බරිගේ හපන්කම්
“නූතන ඇමරිකානු ප්‍රබන්ධ සාහිත්‍යෙය් පියා මාක් ට්වේන් ය. නූතන ඇමරිකානු නවකතාවේ මුලාරම්භය ඔහුගේ “ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්”ය එවන් ශ්‍රේෂ්ඨ කෘතියක් ඉන් පෙර බිහිවූයේ නැත. ”
-නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු ලේඛක
අර්නස්ට් හෙමිංචේ.
ඇමරිකානු සාහිත්‍යයේ විශිෂ්ටම ප්‍රබන්ධ කතාව ලෙස සැලකෙන “ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්”නමැති ලෝක ප්‍රසිද්ධ උපහාසාත්මක කතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයයි මේ.
අඬන බබා
“ඇයි බබා නිතරම කෑගහලා අඬන්නෙ? කැලේ ඉන්න අපටත් ඇහෙනවා බබා අඬන සද්දෙ. ඒ තරම් ගොඩක් අඬපු නිසා තමයි ඇස් දෙක දිය වෙලා ගියේ. ඇස් දෙක කොයි තරම් වටිනවද? ඉතින් ඒ තරම් වටින ඇස් දෙක කදුළුවලට දිය වෙලා යන තරමට ඇඩුවෙ ඇයි? පුංචි ළමයි ඔහොම අඬන්න හොඳ නැහැනෙ.” බට්ටිච්චා ඇහුවා.
Colour Pencil (Atlas Sparx) 12 Colour
Colour Pencil (Atlas Sparx) 12 Colour
There are no reviews yet.