Scale toy set – Kiddy
රු270.00
Price Summary
- රු270.00
- රු270.00
- රු270.00
Notify me when item is back in stock.
Related Products
White Board
White Board
Bar and Cubes Medium (Gihini)
Bar and Cubes Medium (Gihini)
බහුරූපේක්ෂය (Kaleidoscope)
Bahurupekshaya (Kaleidoscope)
-
The Design and Colour may vary depending on the availability.
Coin till Kitty
Coin till Kitty
Toy Vegetables
Toy Vegetables
Fruit Set
Fruit Set
Toy Truck
Toy Truck
Recently Viewed
පුංචි වීරයෝ
ඓතිහාසික ප්‍රවාද, ජනශ්රැති ආදිය පදනම් කොට ගනිමින් මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන් විසින් නිර්මාණය කරන ලද යොවුන් නවකතාවකි. පරසතුරු පහරදීමක් නිසා සිය ගම් පළාත අතහැර අලුත් දිවියකට හුරු වන සොහොයුරන් දෙදෙනෙකුගේ ජීවිත කතාව මෙයින් නිරූපණය කෙරේ. අනාගත ලෝකයට පිය මනින දරු දැරියන්ගේ උසස් ආකල්ප, ජාතිමාමක හැඟීම් හා පෞරුෂය වර්ධනය වන ආකාරයෙන් සමස්ත කතාවම ගොඩ නගා තිබේ. දරුවන්ට උපතින් හිමි වන වීර වික්‍රමාන්විත අදහස් තව දුරටත් වර්ධනය කරවීම ද මෙම යොවුන් නවකතාවේ තවත් එක් අරමුණකි.
BUY EBOOK VERSIONකුමරතුඟු ඇසුර
කුමාරතුංග මුනිදාසයන්ගේ සාහිත්‍ය මෙහෙවර පිළිබඳ බොහෝ පොත් පත් ලියැවී ඇතත්, ඔහුගේ චරිතය අලළා සවිස්තරාත්මක ව ලියැවුණු කෘති එතරම් දක්නට නො ලැබේ. මේ කෘතිය එවැන්නකි. මෙය කලකට පෙර අප සමාගම මගින් ම ප්‍රකාශයට පත් කරනු ලැබූ කෘතියක් වන අතර කුමාරතුංග මුනිදාසයන්ගේ 75 වැනි ගුණ සමරු උළෙල සඳහා නැවත මුද්‍රණය කරන ලදී. මෙහි කර්තෘ අරීසෙන් අහුබුදු සූරීන්, කුමාරතුංග මුනිදාසයන් ඇසුරේ ගත කළ කාලයේ දී ඔහු පිළිබඳ දැන ගත් තොරතුරු මේ කෘතියේ ඇතුළත්ය. කුමාරතුංග මුනිදාසයන්ගේ චරිතය සහ ඔහුගේ විද්වත්භාවය පිළිබඳ තොරතුරු සොයන්නෙකුට මෙය ඉතා වැදගත් කෘතියක් වනු නොඅනුමානය.
BUY EBOOK VERSIONෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අභිරහස් ලිපිකරුවා
සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56න් The Adventure of the Stockbroker’s Clerk හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි.
BUY EBOOK VERSIONBinder Glue (Chemifix) 200ml
Binder Glue (Chemifix) 200ml
මගේ සරසවි
දහසය හැවිරිදි ගැටවරයකු ලෙස ඔහු කසාන් නගරයට ගීයේ, සරසවියට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් සාර් රුසියාවේ වොල්ගා නදිබඩ පිහිටි මේ විශාල, ඝෝෂාකාරී නගරයේදී ඔහු සරසවියට ඇතුළු වීම වෙනුවට සිප්කමියකුගේ බරපතළ අසීරු ශ්රමයට භාජනය විය. සරසවියේ දේශන ශාලා වෙනුවට ඔහුට මුඩුක්කුවල ලගින්නට සිදුවිය. එහෙත් මෙහිදී ඔහුට විප්ලවවාදී බුද්ධිමත්හු හමුවෙති. ස්වකීය ජනතාවගේ ජීවිතය යහපත් කිරීම සදහා සටන් කිරීමට ඔහු තීරණය කරයි.
කෙළිමඩලේ දියණිය
ෂාගේ ඉරානයේ බටහිරකරණය ලක්වු ධනවත් ප්‍රභූ පවුලක උපන් සුසන් අසාඩ් හැදී වැඩුණේ සුබෝපභෝගී ලෙසය. අසන්න වෙමින් තිබු විප්ලවයේ තර්ජනය නොසලකා හරිම ඇගේ වරප්‍රසාද ලත් සමාජයට පහසු විය. ෂා පාලනය බිඳවැටුණු අතර බිහිවු අයටොල්ලා රුහොල්ලා ක්හොමෙයිනිගේ පාලනය යටතේ සුසන් සහ ඇගේ කණ්ඩායම හඳුන්වනු ලැබුවේ ටැග්හවුට්-යක්ෂයාගේ අනුගාමිකයන් ලෙසය.ඔවුන් දඩයම්කර ඔවුන්ගේ ළමයින් මනස ශෝධනයකට ලක්කර දේපොළ රාජසන්තක කෙරිනි.
Pencil (Nataraj Neon Triangle) HB
Pencil (Nataraj Neon Triangle) HB
Portable Water Filter Lifestraw Go 2 Stage (Gray)
Advanced BPA-free water filter bottle ideal for travel,camping & hiking, outdoor activities,everyday use and survival.
මාවතේ ගීතය
දුර්ගා තුළ ඇත්තේ දැඩි නිශ්චල ස්වභාවයකි. ඇගේ තොල් පමණක් සෙලවෙයි. ඇය තමාට යමක් කියා ගන්නා සේය. මව ගෙයි වැඩ කරන්නට ගිය විට අපූ අක්කා ලඟ හිඳගෙන සිටියේය . දුර්ගා දෑස් හැර කතා කළාය. “මේ කොයි වෙලාවද අපූ?” ” තව හුඟක් වෙලා තියෙනවා රෑ වෙන්න. දැක්කද අද අව්වත් වැටිලා තියෙනවා. දැනුත් අපේ පොල් ගහ මුදුනට අව්ව වැටිලා. “ටික වේලාවකට පසු දුර්ගා නැවත කතා කලාය. “අපූ බඩුවක් කියන්න උඹ අහනවද ?” “මොකක්ද අක්කේ?” අපූ තව ටිකක් අක්කාගේ මුවට ලං විය. “මට දවසක කෝච්චිය පෙන්නනවද ?”
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රහස් ඔටුන්න
සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Adventure of the Beryl Coronet හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ රහස් ඔටුන්න’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. එංගලන්තයේ ජාතික සම්පතක් බවට සැලකෙන ගෝමේද ඔටුන්නක් ඇපයට තබා එක් පුද්ගලයකු බැංකුවකින් මුදල් ප්‍රමාණයක් ණයට ගන්නා අතර බැංකුකරුවා වැඩි පරිස්සමට මේ ඔටුන්න සිය නිවසේ සේප්පුවේ තැන්පත් කරයි. අවාසනාවකට මෙය සොරකම් කෙරෙයි. හෝම්ස් සැබෑ අපරාධකරුවා සොයා ගන්නා ආකාරය මේ කතාවෙන් කියවෙයි.
BUY EBOOK VERSION
There are no reviews yet.