Share the spirit of the season with a selection of Avurudu Gift Packs, perfect for small groups or families!
*T&C Applied.
රු2,560.00 – රු5,780.00
සිංහල අලුත් අවරුදු තෑගි – ඔබ වෙනුවෙන්ම සැකසු තෑගි බන්ඩලයක් සුවිශේෂී දීමනාවක් සහිතව දැන්ම මිලදී ගත හැකිය. (තොග සීමිත බැවින් ඉක්මන් කරන්න.)
ඔබට අවශ්‍ය තෑගි පාර්සලය තොර ගැනීමට පහතින් ඇති Choose an Option මත Click කරන්න.
Share the spirit of the season with a selection of Avurudu Gift Packs, perfect for small groups or families!
*T&C Applied.
සතර සිංහල 4 ශ්‍රේණිය
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 1 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ. රජයේ සහ ජාත්‍යන්තර පාසල් සඳහා අමතර කියවීම් පොතක් ලෙස ද මෙය නිර්දේශ වී තිබේ.
BUY EBOOK VERSIONමලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයෙන් තරුණ පරපුරට වඩාත් ගැළපෙන පරිදි තෝරා ගත් වචන අඩංගු කොට, කුඩා ප්‍රමාණයෙන් සම්පාදනය කොට තිබේ. පහසුවෙන් රැගෙන යා හැකි පරිදි නිර්මාණය කොට ඇති මෙහි සම්පාදකවරයා ජ්‍යෙෂ්ඨ පුවත්පත් සංස්කාරවරයකු සහ ග්රන්ථ කතුවරයකු වන පර්සි ජයමාන්න මහතාය.
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 3 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
BUY EBOOK VERSIONඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ පස්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
BUY EBOOK VERSIONඅඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 5 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
BUY EBOOK VERSION”සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.” ”මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?” යි මකාර් ඉවත බලාගෙන සෙමෙන් කීය. ”මට අමාරුවක් නැතිවට සහෝදරයට අමාරුවක් තියෙනවා. අද මම වෙන තැනකට යනවා. මට මේ වගේ දේවල් පෙන්නන්න බැහැ . සහෝදරයා වගේ වගකීමක් තියෙන ලොකු මිනිහෙක් ගෑනියෙක්ට යටත් වෙලයි ඉන්නේ. මට කිව්වා නේද තිමොපි පවුල තියාගෙන ඉන්නවය කියා. ?” ”මට කියන්නේ ගෑනිට ගහන්න කියලද?” ”ගහන්න ඕන නෑ . පාලනයක් තියෙන්න ඕනේ. මම කොමියුනිස්ට්කාරයකු වුණත් මට මේ වගේ දේවල් පෙන්නන්න බෑ …” ”සහෝදරයා කසාද බැඳලද?” ”නැහැ සහෝදරයාගේ පවුල දකිනකොට මට කසාද බඳින්න එපා වෙනවා.” ” තමාගේ බිරිඳ තමා සතු දේපොළ හැටියටද සලකන්නේ?”
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ දෙවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
BUY EBOOK VERSIONඅත් අකුරු නිවැරදි ව ලිවීම සඳහා වූ උපකාරක පොත් පෙළෙහි පළමුවැන්න වන අතර මෙය දරුවන් අංග සම්පූර්ණ අක්ෂර ලිවීම සඳහා පුහුණු කරවයි. දරුවන්ට හැසිරවිය හැකි පහසු අක්ෂරවල සිට සංකීර්ණ අක්ෂර දක්වා ක්‍රමවත් ව ලියන්නට හුරුකරවයි.
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සතරවැන්නන මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
BUY EBOOK VERSIONඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ තුන්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
BUY EBOOK VERSIONඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සත්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
BUY EBOOK VERSIONඅයිරිෂ් ජාතික බ්රෑම් ස්ටෝකර් මහතා 1897 වර්ෂයේ දී රචනා කරන ලද ලොව අතිශය බිහිසුණු නවකතාව ලෙස අවිවාදයෙන් සියලු විචාරකයින් පිළිගනු ලබන ඩ්රැකියුලා නවකතාව අවසානයේ එතුමා එහි තවත් දිගුවකට මංපෙත් විවර කර තිබූ බව ඔබ දැන සිටියාද? ඒ මෙහි දෙවැනි අනුබද්ධය යි …
There are no reviews yet.