Soft Toys Dangaya
රු875.00
Price Summary
- රු875.00
- රු875.00
- රු875.00
Related Products
Bar and Cubes Large (Gihini)
Bar and Cubes Large (Gihini)
White Board
White Board
Bar and Cubes Small (Gihini)
Bar and Cubes Small (Gihini)
Toy Beach
Toy Beach
Toy Beach Bucket
Toy Beach Bucket
White Board
White Board
Bar and Cubes Medium (Gihini)
Bar and Cubes Medium (Gihini)
Super Yoyo
Super Yoyo
Coin till Kitty
Coin till Kitty
Recently Viewed
Purple Hibiscus
Longlisted for the 2004 Man Booker Prize. Shortlisted for the 2004 Orange Prize A haunting tale of an Africa and an adolescence undergoing tremendous changes by a talented young Nigerian writer. The limits of fifteen-year-old Kambili’s world are defined by the high walls of her family estate and the dictates of her repressive and fanatically religious father. Her life is regulated by schedules: prayer, sleep, study, and more prayer. When Nigeria begins to fall apart during a military coup, Kambili’s father, involved mysteriously in the political crisis, sends Kambili and her brother away to live with their aunt. In this house, full of energy and laughter, she discovers life and love – and a terrible, bruising secret deep within her family. Centring on the promise of freedom and the pain and exhilaration of adolescence, Purple Hibiscus is the extraordinary debut of a remarkable new talent.
අස්ත බන්ධන
“සංසාරයෙන් සංසාරෙට පතාගෙන එන්නේ අපිට ආදරේ කරන,
අපි ආදරේ කරන අයම විතරක් නෙවෙයි. කිසිම හේතුවක් නැතිව
මේ ආත්මෙ අපිට වෛර කරන, හිත් රිදවීම් කරන සමහර අය
පෙර ආත්මෙක තමන් එක්ක වෛරයෙන් හිටිය අය වෙන්නත් පුළුවන්.
ජීවිතේ කියන්නේ සංසාර ගනුගෙනු පියවෙන තුරු නැවත නැවතත්
ඔවුනොවුන් එකට මුණ ගැසෙන පුදුමාකාර චක්‍රයකට. එක එක්කෙනාගේ
පවු පින් අනුවයි ඒ සංසාර චක්‍රය ගෙවෙන්නෙ. ලේ බැදීම් තියෙන
තමන්ගේම කියන අය වෛරක්කාරයෝ වෙද්දී සමහර වෙලාවට කිසිම
නෑකමක් නැති පිටස්තර අය පුදුමාකාර ගැඹුරු බැදීමකින් හිත්වලින්
බැදෙන්නෙත් සංසාරේ තමන් කරපු පව් පින් අනුවයි.”අස්ත බන්ධන ඔබට කියන්නේ බැදීම් ගැන ඒ හෘදයංගම කතාවයි.
සාමාන්‍ය පෙළ ආදර්ශ ප්‍රශ්නෝත්තර – තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය
2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයය සඳහා විද්‍යාත්මකව සම්පාදනය කරන ලද ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර 6ක් මෙහි අන්තර්ගත වේ. මේ කෘතිය ප්‍රවීණ ගුරු උපදේශක උපුල් දයාරත්න මහතා විසින් සම්පාදනය කොට තිබේ.
ශිෂ්‍යත්ව ජයමග 2022 ( පුංචි අපේ නැණ මිහිර )
Nena Mihira paper set by Sri Lanka Rupavahini Corporation is based on a TV program which is an educational support program for students Who are sitting for the Grade 5 Scholarship Examination.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සකස් කරන ලද නැණ මිහිර ප්‍රශ්න පත්‍රය 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අධ්‍යාපනික ආධාරක වැඩසටහනක් වන රූපවාහිනී වැඩසටහනක් මත පදනම් වේ.
හෙළ බස පින්තූර හෝඩිය
අකුරු කරන දරුවන්ට හෝඩිය කියා දෙන හෝඩි පොත් අතර සුවහසක් ලාංකේය දරු දැරියන්ගේ නෙත් සිත පිනවූ හෙළ බස පින්තූර හෝඩිය නව වර්ණවත් සිතුවම් සහිතව නැවත මුද්‍රණය වී ඔබ අතට මෙසේ පත් වෙයි. ලාංකේය දරු දැරියන් ප්‍රබෝධයෙන් හෙළ බස උගැන්මට, වැඩි වශයෙන් පරිශීලනය කරන පුස්තකය මෙයයි.
BUY EBOOK VERSIONරැම්සීස් 5 (බටහිර ඇකේෂියා සෙවනේ)
“උතුමාණෙනි, ඔබ මා නුබියාවේ යුව රජු ලෙස පත් කිරීම මට දුන් තිළිණයක්. මා බෙහෙවින් අගයන, එහෙත් ඔබ මට වඩා බොහෝම බලවත්, මට මේ බර දරාගත හැකිවේද?”
-සේටෝ
“මා රාජ දූතයෙකු ලෙස මගේ යුතුකම ඉටු කළා පමණයි. සාමය වෙනුවෙන් කැපවී මා ඔබට අභියෝග නොකරන්නේ නම් , මා ඔබේ මිතුරා වන්නේ කෙසේද?”
-ආශා
“යුදෙව්වන් ගරු කරන එකම නීතිය යාවේගේ නීතියයි. උන්වහන්සේගේ නාමයෙන් ඔබ, පාරාවෝ අපට ඉඩ දෙන්න කාන්තාරය බලා යාමට”
-මෝසස්
“ඔබට විශාල ජයක් අත් වුණා උතුමාණෙනි, ඔබට පින් සිදුවන්නට මා කොතරම් ආශ්චර්යමත් දිවියක්ද ගත කළේ?”
-සෙරමන්තා
“මගේ පාරාවෝ. මා මගේ දිවියේ ඉදිරි කාලය ඔබේ කතාව ලියන්නට කැප කරනවා. මෙලොවදී මෙන්ම ඊළඟ ලෝකයේදීත් කිිසිවෙකුට අමතක නොවේවි ඔබ. ආලෝකයේ පුත්‍රයා!”
-ආමෙහි
ලෝනා ඩූනය
‘ලෝන් ඩූනය‘ යනු ඉංග්‍රීසි ජාතික නව කතාකරුවකු වූ රිචඩ් ඩොඩ්‍රිජ් බ්ලැක්මෝර් විසින් 1869 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද Lorna Doone හි සිංහල පරිවර්තනයයි. 17 වැනි සියවසට අයත් ඓතිහාසික චරිත කිහිපයක් වටා ගෙතුණු ආදර කතාවක් ලෙස මෙය වර්ග කොට තිබේ. ප්‍රවීණ ගත් කතුවරයකු වූ ලාල් ප්‍රේමනාත් ද මෙල් විසින් මෙය සිංහලයට නගා ඇත.
BUY EBOOK VERSIONඑක්ස්කැවේෂන්
දකුණු ඇමරිකානු වනාන්තරයක ගැඹුරුඅභ්යන්තරයේ සෑමි නොන්ක්ලින්ගේ මෙහෙවිමෙන් පැරණි අතුරුදහන් නගරය කැණීමක් සිදුවිය මෙහිදී ඔවූනට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සගවාගත් මුද්‍රා තැබූ ද්වාරයකි.
සමකාලීන අධ්‍යාපන සංකල්ප
මලකඩ කෑම (Rust)හා දැවී යාම (Burn Out) ඇතැම් ගුරුවරුන්ට වැලඳිය හැකි රෝගාබාධ ද්වයකි. දැවී ගිය යනු දැනුම මැකී ගිය අය වන අතර මලකඩකෑම යනු යාවත්කාලීන නොවු යල්පිනු දැනුම සහිත වීම ය. මෙවනි ලෙඩ හදා ගැනීමෙන් තොරව අධ්‍යාපන කෙෂත්රය තුළ පවතින්නට නම් නව දැනුමින් යාවත්කාලීන යුතුවේ.
යහපත් යාත්‍රිකයා
කැප්ටන් මැරියට්ගේ ‘මාස්ටර්මන් රෙඩි’ නමැති කෘතියේ සිංහල පරිවර්තනයයි. මුහුදු ගමන් යනු අවදානම් සහිත ක්‍රියාවලියකි. අතීතයේ දී එය අදටත් වඩා අතිශය අවදානම් සහගත විය. ත්‍රාසය, භීතිය රැගත් එවන් මුහුදු ගමනක සුලමුල මෙහි වෙයි.
BUY EBOOK VERSIONබුද්ධ ධර්මය (6 ශ්‍රේණිය)
බුද්ධ ධර්මය (6 ශ්‍රේණිය)
There are no reviews yet.