5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
රු895.00
Water Colour Tube (Doms) 12 Colours
Notify me when item is back in stock.
Clay 6 Neon Colour Flat Sticks 60g Blister Card (Item No ST-60-6N)
Clay 12 Colour Flat Sticks 140g (Item No ST-140-12)
Clay 7 Colour Round Sticks 380g Box With Molds (Item No PX-380-7+10SMT)
Poster Colour (Colleen) 6 Colour 12ml
Fabric Paint (Fevicryl) Gold 10ml
Water Colour (Pentium 2000) 12 Colours
Fabric Paint (Fevicryl) Silver 10ml
Poster Colour ( Acron ) Ready Mix Tempera 285ml (Each)
Clay 6 Colour Flat Strips 60g 1 Small Mold (Item No ST-60-6+SM)
Clay 6 Colour Flat Strips 100g (Item No SFT-100-6)
Clay 6 Colour Round Sticks 100g Mold In Blister Card (Item No ST-100-6+M)
Clay 8 Colour Round Sticks 700g Bucket (Item No CBK-700-8)
පැරණි වඩු කාර්මික ශිල්පීන් විසින් භාවිතා කරන ලද ආයුධ උපකරණ සහ නිර්මාණ සහිත ශිල්පීය ක්‍රමවේදය අද වන විට භාවිතයෙන් දුරස්වන නිසාත්, එම ක්‍රමවේදයන් ඉදිරියටත් පවත්වාගෙන යාමට නව පරපුර එක්කිරිමේ අරමුණින් මෙම කෘතිය ලේඛකයා විසින් ලියා ඇත. මෙහිදි වඩු කර්මාන්තයට අවශය වන උපකරණ මෙන්ම අදාළ මිණුම් ක්‍රම පිළිබඳව ද රුප සටහන් භාවිතයෙන් පැහැදිලි කිරිම් දක්වා තිබීම විශේෂයි.
දූගී බවේත්, අවමානයේත් යට සිරවුණු ඇනා හෝටලයක මෙහෙකාර කෙල්ලකි. ඩැනියෙල්,ඇනාගේ රටේ නිවාඩුවක් ගත කරන්නට එන ඇමරිකානු ධන කුවේරයෙකුගේ එකම උරුමක්කාරයා ය.
Learn The Alphabet With Fun Activities.
” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 10 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍යය පළමු – දෙවන – තෙවන වාර පරික්ෂණ
අධයාපන ක්ෙෂ්ත්රයේ නියැලී සැවොම අත් පොතක් ලේස වසර ගණනාවක් භාවිත කරන අංග සම්පුරණව විෂය නිර්දේශය ආවරණය කරන ,මනෝ විදයා ග්‍රන්ථයයි.
තල සුළඟකට
වෙව්ලන දෙතොලට,
නුඹ එනවානම්
හාදු අරන්,
අටවක සඳකට
පුදනට රැකගත්,
නුරා සුසුම් පොදි
දෝත දරන්,
හදකින් හදකට
හැඟුමන් ඇමිණුව,
මල්සර හීනෙට
සිනාසෙමින්,
මත්වුණු ප්‍රේමෙට
එන්න අනේ නුඹ,
ආතුර හදවත
හිදී බලන්…
මානවකේන්ද්‍රවාදයෙහි, නූතනත්වයෙහි සහ ප්රගතියෙහි අඳුරු
ප්‍රදේශ වෙත එබී බලන්නට උත්තේජනය සපයන මෙම කෘතිය
අලුත් ආකාරයක මානව ප්‍රගතියක් පිළිබඳ මෙනෙහි කරන්නට
අප මෙහෙයවයි. පසුගිය පන්සිය වසක පමණ කාලය පිළීබඳ
අවංක ආපසු හැරීමක් අවශ්‍ය වන යුගයකට අප පැමිණ
නොතිබේදැයි කතුවරයා අසයි. විටෙක අප අවුස්සන, විටෙක
අප කුතුහලය ගන්වන, විටෙක අප කෝපගන්වන මෙම කෘතිය
මග හැර කිසිම ක්ෂේත්රයක බරපතළ ක්‍රියාවක නියැළිය හැකිද?
ස්කොට්ස්මන් පුවත්පතට ලියූ රිචඩ් හැලොවේ මෙසේ කියයි:
“අත්‍යලංකාර පොතකි. මෙය කියවන සෑම දෙනෙකුම ජෝන් ග්‍රේ
සමඟ එකග නොවනු ඇත. එහෙත්, සෑම කෙනෙකුම මෙම
පොත මගින් අලුතින්ද වේදනාබර ලෙසද සිත්නට උනන්දු
කෙරෙනු ඇත….”
ලියුම ප්‍රබල සන්නිවේදන උපක්රමයකි. එය ව්‍යංගාර්ථ සහිත මෙන් ම කෙටි රස මුසු එකක් ද වීමෙන් ලියුම යොමු කරවනු ලබන්නාට එයින් ප්‍රබල පණිවුඩයක් ගෙන යැවෙයි. පරිස්සමින් එකතු කරගත් ආදර්ශ ලිපි එකතුවක් පරිශිලනය කිරීමෙන් ලියුම් ලිවීමේ ශෛලීන් වඩවා ගත හැක.
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන බොරැල්ලේ කෝවිද හිමිපාණන් විසින් ප්‍රංශයේ බුද්ධ ධර්මය ප්‍රචලිත කිරීමේ සද්කාර්යය අතරතුර විවිධ ස්ථානයන්හි දී දේශනා කරන ලද දේශනාවන් මෙහි ඇතුළත් වේ.
බීසස් කුම්බි, ඇගේ සිවි හැවිරිදි නැගණිය වන රමෝනා සමග ඉවසීමෙන් වැඩ කිරීමට උත්සාහ කරන නමුත්, රමෝන පුයර යැයි කියා මාෂ්මෙලෝ කුඩු නාසයේ තවරා ගන්න විට සහ පවුලේ අයට නොකියා ළදරු පාසලේ ඇගේ පන්තියේ ළමයින්ට සාදයකට ආරාධනා කරන විට එසේ ඉවසීමෙන් කටයුතු කිරීම පහසු නැත. සමහර වෙලාවට, බීසස් රමෝනට කැමති නැති නමුත්, ඔවුන් සොහොයුරියන් වන අතර, එහි අදහස හැම මිනිත්තුවේම නොවුණත්, ඔවුන් හැමදාමත් ඔවුනොවුන්ට ආදරය කරනු ඇති බවයි.
Tharusha nisal –
Good service ❤️