Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-97386-1-4 |
Language | Sinhala |
Pages | 77 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
එරීනා – අන්දිශා ආදර අන්දරය
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
සෝවියට් දේශයේ අතිශයින් ප්රසිද්ධ ස්ටෙප්ස් තෘණ නිම්න දෙසින් ශීත කාලයේ ගල් ගැසී තිබු අයිස් කුට්ටි දියවීමෙන් පසුව එළඹි වසන්තයේ දිය වී ගිය හිම සිසිල මුසුව හමා එන සුළං වල මිහිරි සුවඳ මැද දිනයක යෙලන්කා ගඟේ තොටුපල අයිනේ බැටලු සමින් කළ කබායක් ඇඳගත් විශ්රාමික තලස්තෑනි සොල්දාදුවකු වයස අවුරුදු පහක දඳකාර වාන්යා නමැති කොලු පැංචකු සමඟ ගඟෙන් එතෙර කර්සායි ගම වෙත තමන් කැඳවාගෙන යාමට ඔරුවකින් මිතුරා එන තෙක් ගත කරන කාලය තුළ එතැනදී හදිසියේ හමුවන අමුත්තකු හා කතා බහකට ඈඳේ.
බිහිසුණු ජ්ර්මානු බෝම්බයකින් නිවස සමඟ බිරිඳ හා දියණියන් දෙදෙනාත් ඉලක්ක වෙඩි පහරකින් හමුදා සේවයේ සිටි එකම පුතාත් විනාශ වී මියැදීම ඇතුළත් ශෝකාන්ත කතාව සම්බන්ධිත දෑ මෙහි අන්තර්ගතය වේ.
Be the first to review “එරීනා – අන්දිශා ආදර අන්දරය” Cancel reply
Related Products
Rules For Being A Girl
New York Times-bestselling authors candace bushnell and Katie cotugno team up in this fierce, feminist exploration of everyday sexism. From Katie cotugno and author of sex and the City candace bushnell comes this fierce and feisty exploration of feminism: standing up, speaking out and rewriting the rules. Don’t be easy. Don’t give it up. Don’t be a prude. Don’t be cold. Don’t put him in the friend Zone. Don’t Act desperate. Don’t let things go too far. Don’t give him the wrong idea
The Girl Who Reads On The Metro
When Juliette takes the métro to her loathed office job each morning, her only escape is in books – she avidly reads on her journey and imagines what her fellow commuters’ choices might say about them. But when, one day, she decides to alight the train a few stops early and meets Soliman – the mysterious owner of the most enchanting bookshop Juliette has ever seen – she is sure her life will never be the same again . . .
Refugee
JOSEF is a Jewish boy living in 1930s Nazi Germany. With the threat of concentration camps looming, he and his family board a ship bound for the other side of the world . . .ISABEL is a Cuban girl in 1994. With riots and unrest plaguing her country, she and her family set out on a raft, hoping to find safety in America . . .MAHMOUD is a Syrian boy in 2015. With his homeland torn apart by violence and destruction, he and his family begin a long trek toward Europe
The Kite Runner
|
කදඅරනි
අහිමි වූ ආදරයේ , තැවුල් පිරිපත මකන්නට නොව, අත්හැරුණු අබිමනේ ,මන් සලකුණු සොයන්නට , න යකුන් නොරිදා , නැගී ගුරුලෙකු පිට , අතීතයට පියාබන , ගිලිහුණු වැදී වංශයේ , පබළු එකිනෙක අමුණන මී පැණි සුවදින් පිරුන,ඒ පනියේ පහ තැවරුණු , වැඩි යුවතියකගේ , අරුමැසි කතාන්දරය වෙයි , කඩ අරනි.
ප්රියා සමඟ ඉරිදාවක්
ඇය ජෑම් ගස් සෙවණේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වලාකුළුවලින් බර අහසේ වැහි බීදු සෙව්වාය
සිදුරු පත්තර
රටේ ඉන්න දෙපක්ෂයකි එක් පක්ෂයක් පාක්ෂිකයන් ය අනෙක් පක්ෂය සාමානය රටවාසියන්ය.
ජිවිතයේ ඔයිල් පැල්ලම
උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?-ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ..
Thorn
A princess with two futures. A destiny all her own.
Between her cruel family and the contempt she faces at court, Princess Alyrra has always longed to escape the confines of her royal life. But when she’s betrothed to the powerful prince Kestrin, Alyrra embarks on a journey to his land with little hope for a better future.
When a mysterious and terrifying sorceress robs Alyrra of both her identity and her role as princess, Alyrra seizes the opportunity to start a new life for herself as a goose girl.
But Alyrra soon finds that Kestrin is not what she expected. The more Alyrra learns of this new kingdom, the pain and suffering its people endure, as well as the danger facing Kestrin from the sorceress herself, the more she knows she can’t remain the goose girl forever.
With the fate of the kingdom at stake, Alyrra is caught between two worlds and ultimately must decide who she is, and what she stands for
Loyal Stalkers
In a private room sheltered from the Colombo riots, a seventeen-year-old girl gives birth to a hatechild. At a city gym, an introverted fitness instructor obsesses over his unattainable client. Inside an untended guest-house room, an adolescent cricket champ is caught unawares by his coach’s violent fury. By a rain-drenched gravesite, a special-needs teacher confides in a stranger.
ආරාමදාස
ඉතිහාසය ගොඩනැගීමටත් ඊට යටත්වීමටත් එකක් නොව , හාත්පසින්ම වෙනස් වූ ක්රියාවලි දෙකකි . මේ දෙමගින් කුමක් ඔස්සේ ගමන් කල යුතු දැයි කෙරෙන ,
Ghosts Of The Shadow Market
From New York Times and USA Today best-selling author Cassandra Clare comes an exciting new short story collection that follows Jem Carstairs as he travels through the many Shadow Markets around the world. Ghosts of the Shadow Market is a Shadowhunters novel.
There are no reviews yet.