උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?-ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ..
- You cannot add "රජා මං වහළා" to the cart because the product is out of stock.
ජිවිතයේ ඔයිල් පැල්ලම
රු750.00
Price Summary
- රු750.00
- රු750.00
- රු750.00
උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?-ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ..
Notify me when item is back in stock.
Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-4788-90-9 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Be the first to review “ජිවිතයේ ඔයිල් පැල්ලම” Cancel reply
Related Products
ආරාමදාස
ඉතිහාසය ගොඩනැගීමටත් ඊට යටත්වීමටත් එකක් නොව , හාත්පසින්ම වෙනස් වූ ක්‍රියාවලි දෙකකි . මේ දෙමගින් කුමක් ඔස්සේ ගමන් කල යුතු දැයි කෙරෙන ,
Kakiyan
Captain Elmo Jayawardena’s latest book ‘Kakian’ is published as follows. Written in English, it contains, quite simply, the story of the ravens we often see. The raven is a nuisance to many, but the author sees it differently. This book describes very interestingly how he sees the life of a raven.
BUY EBOOK VERSIONඑකෝමත් එක දවසක
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙම කෘතියෙහිම දිගුවක් ලෙස ‘එකෝමත් එක දවසකට පස්සේ ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.
BUY EBOOK VERSIONකදඅරනි
අහිමි වූ ආදරයේ , තැවුල් පිරිපත මකන්නට නොව, අත්හැරුණු අබිමනේ ,මන් සලකුණු සොයන්නට , න යකුන් නොරිදා , නැගී ගුරුලෙකු පිට , අතීතයට පියාබන , ගිලිහුණු වැදී වංශයේ , පබළු එකිනෙක අමුණන මී පැණි සුවදින් පිරුන,ඒ පනියේ පහ තැවරුණු , වැඩි යුවතියකගේ , අරුමැසි කතාන්දරය වෙයි , කඩ අරනි.
චක්‍ර
විසල් අහස කුස සඳ මෝරා වැඩෙමින් තිබිණි. අනන්තය සොයා යන ගමනක් සේ බෝට්ටුව එකම දිසාවකට ධාවනය විය. එහි සිටියහු කෙඳිරිගෑහ. හැඬුහ. එකිනෙකාට බැණගත්හ. ඒ අතර එක ළග වාඩිවී සිටි දෙදෙනෙක් කතා නැතිව එකිනෙකාට ගුටි ඇනගන්නට පටන් ගත්හ එය නවත්වන්නට කිසිවෙකුට ඉදිරිපත් නොවූ අතර ටික වෙලාවකින් වෙහෙස නිසා ම ගුටි කෙළිය නැවතුණි.
පාළු දූපත
යොවුන් වියේ වීරත්වය, ත්‍රාසය සහ කුතුහලය කැටි වූ අපූර්ව නවකතාවක රසය යොවුන් මනසට කැටුව එන මෙය සාහිත්‍යයෙන් විද්‍යා දැනුම සපයන අපූර්ව නිර්මාණයකි.
කෙලෙස් පර්වත
‘මහත්තයා හුඟ වෙලාවක ඉඳල නින්දෙන් දොඩවනවා” යි මෙතෙක් ඔහු ළග නිහඬව සිටි සෝමා කිවා ය. ” මම හරියට බය වුණා… ” “සෝමා අහගෙනද හිටියෙ? ” “ඇහුණා…. මට හරියට බය හිතුණා. ” යි පැවසු සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇගේ බැල්ම මඟහැර, මඳ වෙලාවක් වහල දෙසට ඇස් යොමුකර ගෙන සිට මෙසේ කිවේය. “ඒ මගේ අතීතේ වෙන්නැති…… මගේ අතීතේ මට වද දෙනවා “
තැප්පා සේම ගිනි
තැප්පා සේම ගිනි
කන්ද උඩ ගින්දර
සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.
රාමා සහ දිනූ
දරුවන් යහමගට පත්වන්නේ දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ යහපත් මග පෙන්වීමත් ගුණගරුක බවත් තුළිනි. ඒ සඳහා ආගම් හා ජාති භේද අවශ්‍ය නොවේ. රාමා හා දිනූ නවකතාව අපට පවසන්නේ එයයි.
BUY EBOOK VERSIONවණ්ණ දාසි
ඒ ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට මගේ අතීතය ගැන සැගවීමට හෝ ඒ ගැන ලජ්ජා වීමට වුවමනා නැති බවය එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයා ය. යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණු ගැහැනියකගේ දියණියක ව්‍යාපාරීක ලෝකයේ ඉහළට ම නැගීම ඔබට රස මවන පුවතක් වුවාට මට එය එසේ නොවේ. මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ. එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් ඇතැයි නොසිතමි.
ධරණී
” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “
Recently Viewed
කළමනාකරණ සහකාර ජයමඟ
- බුද්ධි පරීක්ෂණය
- භාෂා හැකියාව
- පසුගිය ප්‍රශ්නපත්‍ර
GUNASENA CLASSICS – මොන්ටි ක්‍රිස්ටෝ සිටුවරයා
මෙය විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ The Count of Monte Christo නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි. ඇලෙක්සැන්ඩර් ඩූමා විසින් රචිත මේ කෘතිය අමතක නොවන චරිත සහ වික්‍රමාන්විත සිදුවීම් සහිත අපූරු කතාවක් වන අතර එමඟින් ද්‍රෝහිකම, ප්‍රේමය, වික්‍රමය සහ අභිරහස යන කාරණා තුළින් පාඨකයා තුළ ගැඹුරු ජීවන දර්ශනයක් ඇතිකරන්නට සමත්ව තිබේ. සම්භාව්‍ය කෘතියක් වුව ද භාෂා ශෛලිය හා කතා අන්තර්ගතය ඉතා සරල ආකාරයකින් ගළා යයි.
රාවණ් ලියෝ
කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ඔහු සමග එක්ව ජීවත්වන තරුණ රූමත් කථිකාචාර්යවරියක් හන්තාන අඩවියේ මහකන්ද නිවහනේදී ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්
හිම තලයේ රැඳුණු පිය සටහන් – සත් මිතුරන්ගේ වීරක්‍රියා 13
“ඔයාලාගේ මේ ලස්සන බල්ලා පරිස්සමින් බලාගන්න
ඕන. තැපැල්කරු පවසන්නට වූයේ ස් කැම්පර්ව පිරිමදිමින්.
” බල්ලො හොරකම් ගැන ඔයාලා අහලා ඇතිනෙ. වයසක
තොමි නෝනාගේ බල්ලා අරන් ගිහින්. කාට්රයිට් මහත්තයා
ළඟ හිටියා හරිම ලස්සන බල්ලෙක්. එයත් අරත් ගිහින්….
මිස් ඩොව්නි මට කිව්වා ගිය සතියේ එයාගෙ පුංචි බලු
පැටියාත් අරන් ගිහින් කියලා. ඒ බල්ලාගෙ වටිනාකම කියලා
නිම කරන්න බැරිලු…. ඔයාලාත් ඔයාලාගේ මේ ස්පැනියල්ව
හොඳින් බලාගන්න. කිසිම අමුත්තෙකු දෙන කෑමක් කන්නට
දෙන්න එපා. තනියම කොහේවත් යන්න දෙන්න එපා. තැපැල්කරු
කිව්වා.”
විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට වෙස් වලාගත් අපරාධ කල්ලියක්
සමඟ හදිසියේම කටයුතු කරන්නට සිදුවෙයි. එහිදී ඒ කල්ලිය පසුපස
යන ළමුනට හිම යායක් මැඳ පිහිටි පාලු, අඳුරු පැරණි නිවසකදී
විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම් රැසකට මුහුණදීමට සිදුවේ.
මෙම කතාව ඒ වටා ගෙතී ඇත.
There are no reviews yet.