Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-8884-27-8 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "රාග ගිනි" to the cart because the product is out of stock.
තහංචි මැද්දෙන්
රු850.00
Price Summary
- රු850.00
- රු850.00
- රු850.00
“ආ. ඒක එච්චර වැදගත් දෙයක් නෙමේ.”
ග්ලැඩිස්ව පාවාදීමට නොහැකිව ෆැටී කීවේය.
“හොඳයි, මං කියන්නම්. ඊටපස්සෙ අපි හොයාගත්ත
ඒ අඟහරුවාදත් ලියුමක් ඇවිත් තියෙනව කියලා.ඒ
කියන්නෙ තැපෑලෙන් නෙමේ, අතේ ගෙනත් තියෙන්නෙ.
ඒකෙන් කියවෙන්නෙ මෙ වැඩේ පීටර්ස්වුඩ් වලම කෙනෙක්
කරන්නෙ කියන එක. ඒ වගේම මං අර ඉස්සරල කිව්ව
තුන් දෙනාගෙන් එක්කෙනෙක්. වයසක නෝසි, ටිට්ල් මිසී,
මූන් නෝනා.”
“හරි.” ඉන්ස්පෙක්ටර් මහත් උනන්දුවෙන් කීවේය.
මං කියන්නෙ ෆෙඩ්රික්, ඔයාගෙ නිගමනය කිරීමේ
හැකියාව නම් හරිම විශිෂ්ටයි.”
ෆෙඩ්රික් විතරක් නෙමෙයි අනෙත් අයත් හරිම දක්ෂයි.
එයාලගෙ දස්කම් බලාගන්න ඔයාලත් කැමතියි නේද?
Be the first to review “තහංචි මැද්දෙන්” Cancel reply
Related Products
දයාබර ඩාලියා
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!! ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.
මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් පලිය ගැනීමට තැබූ පළමු පියවර ද?
Norma Khouri ලියූ Frobidden Love කෘතියේ සිංහල පරිවර්තනය .
හැරී සහ හෝප්
පාර පුරාම දූවිලි මල් පිපුණා.අපි ඉන්නා දෙසට ජීප් රථයක් සහ ට්‍රේලර් එකක් එමින් තිබුණා. හැරී එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි. මොහාතකින් ජීප් එකයි හැරී අතර දුර නැත්තටම නැති උනා. දූවිලි වැකුණු ඉදිරිපස වීදුරුව තුළින් මම ෆ්‍රෑන්ක්ව දැක්කා.ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා.
හඩ නිහඩ
ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ශ්රේබ්රියෙල්ට බෙහෙවින් ආදරය කළාය එහෙත් එක් රැයකදී ඇයම ඔහුව වෙඩි තබා මාර දැමුවාය .ඒ මන්ද හේතුව අනාවරණය කරගත නොහැකි සිය සැමියා ඝාතනය කළ තැන් පටන් ඇය වචනයක් හෝ කතා නො කිරීම නිසාය .
අන්තිම දුම්රිය
|
මූ නං මහ…
|
දෙදෙව් දනව්ව් (DEDEW DANAWWA)
1947 වසරේ දී ඉන්දියාව හා පකිස්ථානය වෙන්වීම බිතාන්‍යයන් විසින් ප්‍රකාශ කළ කාල වකවානුව මෙම කෘතියට පසුබිම වේ. මෙහි කෙටිකතා, පුජකයන්ගේ හා මැරයින් ගේ ග්‍රහණයට යටවු දිල්ලියේ ජනාකීර්ණ මුඩුක්කු තුළින් මතුවන ජාතිවාදයේ බිහිසුණු කම පඨකයා වෙත ගෙන එයි.
ගිම්හානයේ පොරොන්දුව
මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.
වානේ පන්නරය ලැබු හැටි 2
“මල්ලි, මේ ක්‍රියාව කඩදාසි විරකමමකි, ඕනැම මෝඩයකුට ඕනැම වේලාවකදි නුඹව මරා දමන්නට පුලුවනි. තත්ත්වයෙන් මගහැරිමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුලු ක්‍රියාවත් සිය පණ නසා ගැනිමයි. අමාරු වුණාම වෙඩි තබා ගන්නවා.මේ ජීවිතයේ සියලු අමාරුකම් මැඩ ජය ගැනිමට නුඹ උත්සහ කළාද? නොව්ගොරොද්වොලින්ස්කි වලදි අපි එක දවසකදි දහත් වාරයක්ම සතුරාට පහරදිමට ගොස් අවසානයේදි හැම බාධාවක්ම මැඩ ජයගත් සැටි නුඹට අමතක වුනාද? වාහාම පිස්තොලය සගවා ගනින්! ඒ ගැන කාටවත් කිසිම දාක කියන්ට එපා. ජිවත්විම කොහෙත්ම බැරි තරමට දුෂ්කර වු විට පවා, ජිවත්විමට ඉගෙන ගනින්,නුඹෙ ජිවිතය ප්‍රයොජනවත් බවට පරිවර්තනය කරපන්..!”
ඔබ මට තරුවකි
දිගු අතකුරු වලින් ලියැවී තිබුනේ එයයි.ඒ සටහනේ අරමුණ කුමක්දෑයී තෝරා ගත නොහැකි වූ ඔහු සිතීම පසෙක තබා අතැති කාඩ්බෝඩ් පෙට්ටිය වීවෘත කළේය.
උමං සොහොන
මිනී වලවලවලින් මැරුණු මිනිස්සුන්ගෙ ඇටකටු හොරකම් කරගෙන ගුප්ත සුර හදන අස්ථි සිත්තරු ගැන ජෝර්ඩානුයී අබීයී එක්ක නිවාඩුවකට නිවි ඔර්ලින්ස් නගරයට ගියාට පස්සෙයී.
බර්ඩ් බොක්ස්
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
ඇත්දළ දරුවා
ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
Recently Viewed
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6
Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය. සාධාරණ පළි ගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්රචණ්ඩ මේ නවකතාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසාගේ දුෂ්ට කෲර කම් මෙන්ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨක ලෝකයාගේ හද බැඳ ගත්තා වූ ද ප්‍රේමය, වෛරය, කුමන්ත්‍රණය, පළි ගැනීම හා ක්ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ඓතිහාසික නව කතාව මේ වෙළුමෙන් අවසන් වෙයි.
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අතුරුදන් වූ ලියවිල්ල
සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of the Naval Treaty හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්රකාශනයට පත් වෙයි.
BUY EBOOK VERSIONසුදු කළු
සත්‍ය වශයෙන්ම බට්ටිච්ච්කු වන් අහිංසක කළු මිනිසකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සමාජ අපවාදයටද , ෛවරයටද පාත්‍ර වන ස්ක්වුට්ගේ දැකීම තුළින් ගොඩනැංවෙන මේ අපුරු නවකතාව කලාතුරකින් කියවන්නට ලැබෙන රසවත් කෘතියකි TO KILL MOCKING BIRD අතිශයින්ම රසාලිප්ත වූ නවකතාවකි . මනුෂ්‍යත්වය පිලිබද ජීවාත්මක අවබෝධයකින් යුතුව එය ලිය ඇත.
Oxford International Primary Science Student Book 3 (Second Edition)
A complete six-year primary Science course that takes an enquiry-based, active learning approach to teaching young learners the skills they need to think like scientists.
Next in Line
Only someone like Jeffrey Archer . . . could have written a compelling story like this. Every page bristles with suspense and the ending comes at you with the force of a tank round DAVID BALDACCI. London, 1988. Royal fever sweeps the nation as Britain falls in love with the ‘peoples princess. Which means for Scotland Yard, the focus is on the elite Royalty Protection Command, and its commanding officer. Entrusted with protecting the most famous family on earth, they quite simply have to be the best. A weak link could spell disaster. Detective Chief Inspector William Warwick and his Scotland Yard squad are sent in to investigate the team. Maverick ex-undercover operative Ross Hogan is charged with a very sensitive and unique responsibility. But it soon becomes clear the problems in Royalty Protection are just the beginning. A renegade organization has the security of the country and the Crown in its sights. The only question is which target is next in line………. |
Cambridge Igcse And O Level Economics Coursebook Second Edition
Covers the Cambridge IGCSE syllabus (0455) and the Cambridge O Level syllabus (2281), first examination from 2020. This series helps students understand economic theory, terminology and principles. It matches the Cambridge IGCSE and O Level Economics syllabuses.
Pen (Atlas Max) Black
Pen (Atlas Max) Black
සාතන්ගේ දියණියෝ
දරුණු ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූද අවකල් ලිංගිකත්වයට ගොදුරු වූද දහතුන් හැවිරිදි ක්‍රිස්ටිනා දැරියගේ අනුවේදනීය සත්‍ය කතාව.
“අවසාන විභාගයෙන් මම ඉහළ ම සාමාර්ථයක් ලබා ගතිමි. එහෙත්, සුදුසුකම්වලට සරිලන රැකියාවක් නම් සොයා ගැනීමට නොහැකි විය. රැකියා නොමැතිව පාරවල්වල නිකරුණේ හැසිරෙන තරුණ තරුණියන් සඳහා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත නීතියකට අනුව ලබා දෙන සුළු රැකියාවක් මට ලැබිණි. පසුගිය වසර තුළ මම හෙරොයින් එන්නතක් නොමැතිව ම කල් යැව්වෙමි. සම්පූර්ණයෙන් ම හෙරොයින් මතින් මිදීමට වසර කීපයක් ගතවන බව මම දැන සිටියෙමි. එනමුදු දැන් මට හෙරොයින් නොමැතිව ජීවත්වීම ප්‍රශ්නයක් නොවේ.”
මත්මායාවෙන් ගැලවෙන්නට වෙර දරන යෞවනියකගේ සැබෑ ජීවන අන්දරය.
ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වූ, සිනමා නිර්මාණයක් සේ එළි දැක්වූ Wir Kinder vom Bahnhof Zoo (We Children of Zoo Station) කෘතියේ සිංහල පරිවර්තනය.
ABC TO ENGLISH – Grammar and Spoken (Part -02) ඉංග්‍රීසියට පෙරමග
ඉංග්‍රීසි හෝඩියේ සිට ක්රමාණුකූල දැනුමක් නිසියාකාරව ලබාදීමේ අරමුණින් සකස් කරන ලද සරළ පාඩම් මාලාවක් සහිත පොත් පෙළේ මෙය දෙවැන්නයි.
Inside Items
- A self-introduction
- Modal Auxiliaries (17 Model Auxiliaries)
- Adjectives
- Formation of adjectives (Thirteen kinds of adjectives)
- Comparison of Adjectives ..etc.
සංයුක්ත ගණිතය ඒකතල බල පද්ධති අංශුව මත බල සහ සමතුලිතතාව
- මෙම විෂය ස්වයංව ඉගෙනීමට හැකි ආකාරයට පොත් සකස්කර ඇත.
- විසඳු ගැටලු විශාල ප්‍රමාණයක් ඇතුලත් වේ.
- මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රීත සම්බන්ධතාව පැහැදිලි කර ඇත.
- තර්කනය තුලින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා ඇත.
රක්ෂණ නීතිය
අවිනිශ්චිත ජීවිතයේ කවර මොහොතක අනතුරකට හෝ රෝගයකට ගොදුරු විය හැකි බැවින් රක්ෂණයක් ලබා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වී ඇත. මේ නිසා රක්ෂණ නීතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම නීතිඥවරුන්ට, නීති සිසුන්ට පමණක් නොව සාමාන්‍ය පාඨකයින්ටත් එකසේ වැදගත් වේ. ‘රක්ෂණ නීතිය’ ග්‍රන්ථය සම්පාදනය වන්නේ ඒ අවශ්‍යතාව සපුරාලීමටයි.
මෙහි කතුවරයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් 1996 නීති උපාධිය දිනාගත් අතර IHR හි පශ්චාත් උපාධි මානව හිමිකම් නීති ඩිප්ලෝමාධාරියෙකි.
Amazing Questions & Answers – Science
What makes glue stick things? Why is butter usually yellow? Answer your children’s How’s, Why’s, What’s and When’s about science with this unique Amazing Questions and Answers volume.
There are no reviews yet.