Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-663-500-3 |
Language | Sinhala |
Pages | 119 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත" to the cart because the product is out of stock.
පංසුකූල බණ
රු270.00
Close
Price Summary
- රු270.00
- රු270.00
- රු270.00
Out of Stock
Highlights:
කිසිවෙකු මියගිය විට ඔහු වෙනුවෙන් සිදුකෙරෙන චිරාගත බෞද්ධාගමික චාරිත්‍රවිධි සමුහයක් වෙයි. අද දවසේ ‘සංසුකූලය’ යන නමින් හැඳින්වෙන්නේ ඒ චාරිත්‍ර සමූහයයි. බොහෝ විට මෙම වචනය පොදු ජනයා අතර ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ‘පංසුකූල’ යනුවෙනි. එම වචනය මෙම ග්‍රන්ථයෙහි ‘පංසුකූල’යනුවෙන් ගෙන ඇත්තේ පාලි සම්ප්‍රදායට මුල්තැන දෙමිනි. ‘පංසු’ යන පාලි වචනයෙහි මූලික වශයෙන් ‘පස්,දුවිලි’ යන කෝෂාර්ථයන් ගැබ්ව ඇත. ‘පංසුකූල’ යන්න දුවිලි ගොඩ/කුණු ගොඩ යන අර්ථ දනවයි. ‘පංසුකූල චීවර’ යැයි කී විට එහි අපේක්ෂිත අර්ථය වන්නේ පස් ගොඩකින්,කුණු ගොඩකින් හෝ ඊට සමාන තැනකින් සොයාගත් වස්ත්‍රයකින් සකසා ගත් චීවරය යන්නයි.
Notify me when item is back in stock.
Additional information
Reviews (0)
There are no reviews yet.