Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-558-265-0 |
Language | Sinhala |
Pages | 121 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
වින පෙරලුම
රු1,680.00
Price Summary
- රු1,680.00
- රු1,680.00
- රු1,680.00
මෙහි එන බොහෝ මන්ත්‍ර කැපුම් ශාසත්‍රයෙහි අතිඋච්ච ස්ථානයක වැජඹෙන ඒවා බව සාමාන්‍ය කැපුමේ සිට ඕනෑ ම තරාතිරමකට අයත් උසස් වූත් දරුණුවුත් වින කැපුම තෙක් යොදාගැනීමට සෑහෙන මන්ත්‍ර සංඛ්‍යාවක් මෙහි අඩංගු කර ඇත.
Notify me when item is back in stock.
Be the first to review “වින පෙරලුම” Cancel reply
Related Products
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය
ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
Recently Viewed
සතුටු ගෙදර
“අයියෝ, මෙතන නම් මට ඉන්න බෑ. හරි කරච්චලේ.”
හා පුංචා බඩු ටිකත් අරගෙන කපුටු හාමිගෙ ගෙදරින් පිට වුණා.
ඔහොම යනකොට හා පුංචාට ඉත්තෑ හාමි හම්බ වුණා. විස්තරේ අහලා ඉත්තෑ හාමිටත් දුක හිතුණා. එයා හා පුංචාව එයාගෙ ගෙදර එක්කගෙන ගියා. ඉත්තෑ හාමිගෙ ගෙදරත් හරි ලස්සනයි, පිරිසිදුයි, වැඩි සද්දයකුත් නෑ. හ පුංචා හරි සතුටින් ඒ ගෙදර නැවතුණා.
GRADE 09 – MATHEMATICS
MATHEMATICS
- New syllabus application up to 2027
- Revision exercises for class workbook
- Include three-term test papers with answers
03 ශ්‍රේණිය විභව්‍යතාමාන (ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන)
කෘතියේ අන්තර්ගතය
- ආදේශන හැකියාව
- තර්කන හැකියාව
- පරිවර්තනය
- ගැටලු විසඳීම
- අන්තර් සම්බන්ධතා
- නිරික්ෂණ හැකියාව
- උපදෙස් නිවැරදිව පිළිපැදීමේ හැකියාව…
Magical Collection Princess Stories (Brown Watson)
An exquisite collection of stories from some of today’s most talented authors and illustrators. Starring princesses from fairytale worlds full of magic and enchantment, these seven favorite tales will delight children and adults alike.
Grade 1 Environmental Studies Monthly Evaluation (English Medium)
Grade 1 Environmental Studies Monthly Evaluation (Question Papers & Answers)
ශ්‍රී ලාංකීය කෘෂිකර්මයේ චිරස්ථායි පදනම සහ පැරණි දේශීය සංස්කෘතිය
වැව් ශිෂ්ටාචාරයේ අංග ලක්ෂණ ගොවිතැනට සම්බන්ධ වූ ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කිරිමක් මෙම පුස්තකය තුළ අන්තර්ගතව ඇත.
මෙම ග්‍රන්ථය තුළ අප සිටින මේ භූමියේ ඓතිහාසික සන්දර්ය ඉතා දිර්ඝ ලෙස සාකච්ඡා කරනු ලබයි. ඒ තුළ අප මුතුන් මිත්තන් “තණකොළ ගසින් ධාන්‍යය ගස වෙන් කර හඳුනා ගෙන ඇත.” එය කෘෂි ඉතිහාසයේ සන්ධිස්ථානයකි. ඉන් නොනැවති අප විසින් ‘වී’ ගස වෙන්කර හදුනා ගන්නා ලදි. වී ගස අපි සංවර්ධනය කළෙමු. ඒ අනුව අපි වී වර්ග ‘3000’ වැඩි ප්‍රමාණයක් සකස් කර ගත්තෙමු. ඒ සම්බන්ධ දැනුම අති විශාල බව ග්‍රන්ථය කියවන පාඨකයන්ට තේරුම් ගත හැකිය.
09 ශ්‍රේණිය විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර දෙවන වාර පරීක්ෂණය
09 ශ්‍රේණිය විද්‍යාව දෙවන වාර පරීක්ෂණය ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලය
විස්තර සන්න සහිත ශිවාලිඛිතය
විෂය මාලාව
- ෂොඩශ මුහූර්තී /3
- ඒ ඒ මුහූර්තීයන්ගෙන් කටයුතු ක්‍රියා /3
- මුහූර්තී ගුණාගුණ /4
- සත් දිනට මුහූර්තී උදා විධිය /6..යනාදිය..
මම නොමළෙමි
මෙතැන මම කොතැන ඔබ සොයමි මේ අහස යට ඔබ එන්න ගං තෙරට එදා අප හමුවෙච්ච ඔබේ කෙහෙ රොදක් ඇත මගේ ළග තනිවෙච්ච
නොනිදන කුමරිය – Fairy Tale Classics – Sinhala
අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘නොනිදන කුමරිය‘, The Princess and the Pea නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.
විද්‍යා විනෝද කථා කුරුමිණි සත්තු
මිදුල්වලත් ගෙවලත් දකින්නට ලැබෙන රෑ බදුල්ලා, කුරුමිණියා, කුඹල් මැස්සා, මකුළුවා, කැරපොත්තා සහ ගස් කුරුමිණියා යන කුඩා සතුන්ගේ ස්වාභාව, ගති, පැවතුම්, ආහාර සහ පැටවුන් ගැන තොරතුරු මෙම පොතට ඇතුළත් වේ.
කුමාර රචනය 3 ශ්‍රේණිය
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ දෙවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
BUY EBOOK VERSIONහද ඇදි තිලකය
තිලකා රණසිංහ යනු, ” ෆුල් පැකේජ්” එකකී. ” ලොවින් එකෙක් එක් දෙයකට සමත්” යැයි කියන කියමන බොරු කළ තවත් කෙනෙකි ඇය . ඇයට නොහැකි දෙයක් නැති තරම් ය. භූමිකා කීපයක ම නිරත වු ඇය, වඩාත් ම සාර්ථක ව කළේ,”මව” ගේ භූමිකාව ය. තව ද ඇය ගුවන් විදුලි නිවෙදිකාවකට පමණක් සීමා වු කාන්තවක් නො වේ.
10 ශ්‍රේණිය සිංහල සංගීතය පන්ති වැඩපොත (මයි ටියුටර්)
2015 දක්වා අනුමත 10 ශ්‍රේණිය නව නිර්දේශිත නාට්‍ය හා රංග කලාව පන්ති වැඩපොත
පාඩම් අවබෝධය පිරික්සුම
වාර විභාග ප්‍රශ්න පත්‍ර
පිළිතුරු ඇතුළත් ය.
සුනාපරන්තේ පුණ්ණ හාමුදුරුවෝ
සුනාපරන්තේ පුණ්ණ හාමුදුරුවෝ ඉවසීමේ ගුණය වඩාත් ඉහළින් තිබුණු උත්තමයෙකි. එම ගුණ භික්ෂුවකට පරම හෙවත් උතුම් ම ගුණය වෙයි. “බන්ති පරමං තපෝ තිතික්ඛා” යනුවෙන් දැක්වෙන්නේ එය යි. ඒ නිසා මේ චරිතය ඉතා ආදර්ශවත් ය.
There are no reviews yet.