ඉන් අනතුරුව ඇති වූ පිපුරුම හැරීගේ සිරුර ඉහළට ඔසවා ගැලරියේ එක් කෙළවරක සිට අනෙක දක්වා අධික වේගයෙන් විසිකර දැමූ අතර ගේට්ටුවේ වානේ සැකිල්ල මත ගැටෙන විට ඉන් ඉතිරිව තිබූයේ ගිනිගෙන දැවී දියව යමින් පැවති අස්ථි කොටස් පමණකි. කාරා කෙන්සිංටන් ආර්යාවගේ පවුල විසින් අති මහත් ධනයක්, ශ්‍රමයක් වැය කරමින් තනනු ලැබූ ගැලරිය මේ වන විට සුන්බුන් බවට පත්ව හමාරය. ඈ සෙවූ පිළිතුරු සියල්ල අවසනදී යොමුව තිබුණේ කිසි විටෙකත් පවතිනු ඇතැයි නොසිතූ ලොවක් කරාය. අරාබි කාන්තාරය පත්ලේ මිහිදන්ව අතුරුදන් වූ නගරයක්.. අදහාගත නොහැකි විස්මයන් පිරුණු තැනක්.. රජයේ රහසිගත නියෝජිතයන්, රහස් සංවිධානයක්, යුග ගණනාවක් පුරා පැවති අබිරහස් ගෝත්‍රයක්.. ඔවුන් සොයන්නේ කුමක්ද? එකී අන්තරායකර ගවේෂණයේ අවසානය සනිටුහන් කරමින්, වසර සහස්ර ගණනාවක් ඔස්සේ දිවෙන ශීෂ්ටාචාරයේ සකල ඉසුරුමත්භාවයෙන් සියල්ල ඇසිල්ලකින් බිඳහෙළිය හැකි වූත්, මහත් ආශ්චර්යයන් තැනිය හැකි වූත් අසීමිත බලයක් ඔවුන්ට සොයාගත හැකි වනු ඇත්ද?
සෑන්ඩ්ස්ටෝම්
රු3,200.00
Price Summary
- රු3,200.00
- රු3,200.00
- රු3,200.00
Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-9553727602 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Be the first to review “සෑන්ඩ්ස්ටෝම්” Cancel reply
Related Products
On The Come Up
Bri wants to be one of the greatest rappers of all time. As the daughter of an underground hip hop legend who died right before he hit big, bri’s got massive shoes to fill. But when her first song goes viral for all the wrong reasons, bri finds herself at the centre of controversy and portrayed by the media as more menace than mc. And with an eviction notice staring her family down, bri no longer just wants to make it – she has to. Even if it means becoming the very thing the public has made her out to be.
Complete Harry Potter Collection
A beautiful boxed set containing all seven harry potter novels in paperback. These new editions of the classic and internationally bestselling, multi-award-winning series feature instantly pick-up-able new jackets by jonny duddle, with huge child appeal, to bring harry potter to the next generation of readers.
Blindside
Bennett and the mayor have always had a tense relationship, but now the mayor sees in bennett an exceptional investigator who might be willing to take on a case that needs to be kept under the radar. The two men strike the deal. Sources lead bennett to a homicide in the bronx. The victim has ties to a sophisticated hacking operation – and also to the mayor’s missing daughter. But this murder is part of a serial killing spree, one with national security implications
The Flight Attendant
Cassandra bowden is no stranger to hungover mornings. She’s a binge drinker, her job with the airline making it easy to find adventure, and the occasional blackouts seem to be inevitable. She lives with them, and the accompanying self-loathing. When she awakes in a dubai hotel room, she tries to piece the previous night back together, counting the minutes until she has to catch her crew shuttle to the airport. She quietly slides out of bed, careful not to aggravate her already pounding head, and looks at the man she spent the night with. She sees his dark hair. His utter stillness. And blood, a slick, still wet pool on the crisp white sheets.
Thirteen Reasons Why
Clay jensen returns home from school to find a strange package with his name on it lying on his porch. Inside he discovers several cassette tapes recorded by hannah baker, his classmate and crush, who committed suicide two weeks earlier. Hannah’s voice explains that there are 13 reasons she decided to end her life. Clay is one of them. If he listens, he’ll find out why.
Nectar In A Sieve
The protagonist, rukmani, talks about about her arranged marriage to nathan in first person in this book. The story pans across from the time she was twelve, when she got married, until the death of her husband many years later. Although the book avoids particulars about the time period in which and the exact places where the story is set, clues in the context suggest that the story was set in the author’s contemporary india.
The One And Only Bob
Bob sets out on a dangerous journey in search of his long-lost sister with the help of his two best friends, ivan and ruby. As a hurricane approaches and time is running out, bob finds courage he never knew he had and learns the true meaning of friendship and family.
Crown of Midnight
Celaena sardothien is the king’s champion-yet she is far from loyal to the crown, for the man she serves is bent on evil. But working against her master in secret is no easy task. As celaena tries to untangle the mysteries buried within the glass castle, she can trust no one, not even her supposed allies crown prince dorian, captain of the guard chaol, and foreign princess nehemia.
We Must Be Brave
A woman; a war; a child that changed everything. Spanning the sweep of the twentieth century, we must be brave is a luminous and profoundly moving novel about the people we rescue and the ways in which they rescue us back. She was fast asleep on the back seat of the bus. Curled up, thumb in mouth. Four, maybe five years old. I turned around. The last few passengers were shuffling away from me down the aisle to the doors. ‘whose is this child?’ i called. Nobody looked back.
Tess Of The D`Urbervilles (Penguin Classics)
When tess durbeyfield is driven by family poverty to claim kinship with the wealthy d’urbervilles and seek a portion of their family fortune, meeting her ‘cousin’ alec proves to be her downfall. A very different man, angel clare, seems to offer her love and salvation, but tess must choose whether to reveal her past or remain silent in the hope of a peaceful future.
Funny Boy
Arjie is a ‘funny boy’ who prefers dressing as a girl. This novel follows the life of his family through arjie’s eyes as he struggles to come to terms both with his own homosexuality and with the racism of the society in which he lives. In the north of sri lanka there’s a war going on between the army and the tamil tigers, and gradually it begins to encroach on the family’s comfortable life. Sporadic acts of violence flare into full-scale riots and lead, ultimately, to tragedy.
Heroes of Olympus Mark of Athena
Annabeth is terrified. Just when she’s about to be reunited with percy – after six months of being apart, thanks to hera – it looks like camp jupiter is preparing for war. As annabeth and her friends jason, piper, and leo fly in on the argo ii, she can’t blame the roman demigods for thinking the ship is a greek weapon
Recently Viewed
විභාග රහස් – 1 (EXAM SECRETS – 1)
පාසල් සිසුන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, වැඩිහිටියන්ට හා අධ්‍යයන කටයුතු වල යෙදෙන ඕනෑම අයෙකුට මෙම කෘතිය පරිහරණය කළ හැක.
මාරක සටන
“දොස්තර වොට්සන් ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්‍රමය. ඒක මුද්‍රණයට යවන්න මං පොරොන්දු වෙනවා.පොතේ පිටකවරයේ මං මේ විදියට දමන්නම්.කමක් නැහැ නේද ?
මරුවා සමග සටන් කළ ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටන !
ලේඛකයාගේ නම මං මේ විදියට දැම්මොත්! ?
බිහිසුණු සටනකින් පසු ජිවිතක්ෂයට පත් වු දොස්තර ජෝන් වොට්සන් ?”
“උඹ සිහි විකල්වුණු යක්ෂයෙක්” මම කෑගැසිමි. “උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි”
ලෝක ඉතිහාසය
ලෝක ඉතිහාසය යනු ඉතා පුළුල් විෂය පථයකි. ප්රාග් ඉතිහාසය, මානව ශිෂ්ටාචාරය, එකී ශිෂ්ටාචාර කෙරෙහි බලපෑ සුවිශේෂී සියවස්, මානව සංහතිය තුළ පහළ වූ චරිත, ඉතිහාසය වෙනස් කරන්නට හේතු වූ විවිධ සිදුවීම් ආදී කරුණු රැසක් ලෝක ඉතිහාසය තුළින් පිළිබිඹු වේ. ලෝක ඉතිහාසය පිළිබඳ ලියැවුණු මේ කෘතිය යට කී කරුණු සියල්ල කැටිකොට ඉදිරිපත් කරයි. පාසල් සහ විශ්වවිද්‍යාල සිසුනට සහ පොදුවේ ලෝක ඉතිහාසය කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්ටත් ඉතා වැදගත් වන මෙය සෑම පාසලකම පුස්තකාලයකම තිබිය යුතුම කෘතියකි.
BUY EBOOK VERSIONහිට්ලර්ගේ දින සටහන්
|
කරුනෙ
“මේ සොහොනෙ තනියම ඉන්නකොට තමයි
මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ……….
අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක්
ඉස්කෝලෙ ගියාම ඇති…. නිවීහැනහිල්ලෙ
කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ….
අනික ඉස්කෝලං කාටවත් කල්පනා කරන
හැටි කියාදෙන්නෙ නෑනෙ… ඒක කරන්ට
පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට
යන්නෙත් නෑ… පන්සිල් ගන්නෙත් නෑ….
ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින
මිනිහෙක්… බුදු හාමුදුරුවන්ට බුදුවෙන හැටි
කවුරුහරි කියා දෙන්ට හිටියනං
බුදු හාමුදුරුවන්ට මේ කපේදි
බුදු වෙන්ටත් බෑ…”
There are no reviews yet.