Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-660-916-5 |
Language | Sinhala |
Pages | 84 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
4 ශ්‍රේණිය පරිසරය වැඩපොත
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
පෙළගැස්ම..
- අපේ යහපැවැත්ම
- අපි ලක්වැසියෝ
- පැළෑටි හා ගස්වැල්
- අප අවට සත්තු
- අප පරිහරණය කරන දේ…යනාදිය.
Be the first to review “4 ශ්‍රේණිය පරිසරය වැඩපොත” Cancel reply
Related Products
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
Recently Viewed
ගමෙන් උපන් කතා
විමුක්තිය පතා සිංගප්පූරුව දෙසට හැරුණු ජනතාව අද විමුක්තිය පතා යළි ගම දෙසට හැරෙමින් සිටිති. ගම සිංගප්පූරුවට වඩා සිය දහස් ගුණයකින් සුන්දර බව මේ කෘතිය පෙන්වා දෙයි. එපමණක් නොව යමෙකුට මේ රට සිංගප්පූරුවක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මාවත වැටී ඇත්තේ ද ගම ඔස්සේ බව මේ කෘතිය පෙන්වා දෙයි. මිහිබට සුරපුර වනාහී ගමට තවත් නමක් බව මේ කෘතිය පෙන්වා දෙයි. එලෙසම යම් ලේඛකයෙකුට සුන්දර භාෂාවක් හිමිවන්නේ ඔහුට පැවසීමට සුන්දර අත්දැකීම් ඇත්නම් පමණක් බව ද මේ කෘතිය පෙන්වා දෙයි.
වන්දනා ගාථා සහ දොළොස් පොහොය
වසරකට පොහොය දොලොසකි. පොහොය දොලොස පිළිබඳ කරුණු අවශ්‍ය වන්නේ උවැසි උවැසියන්ට ය. එබැවින් මේ කෘතිය එම පොහොය පිළිබඳ විස්තර මෙන්ම සිල්සමාදන් වීමේදී මෙන්ම වෙනත් බුද්ධ වන්දනා අවස්ථාවන්හි දී භාවිතයට ගත හැකි වන්දනා ගාථාවන් ද හඳුන්වා දෙයි.
BUY EBOOK VERSIONමීදුම
වසර කිහිපයක සුන්දර ඇසුරකින් පසු කීර්තිත්, සරෝජිනීත් යුග දිවියට එළැඹුණේ අනාගතය පිළිබඳ මහත් වූ ආස්වාදජනක අපේක්ෂාවන්ගෙන් සිත් පුරවාගෙන ය. විවාහ උත්සවයෙන් පසු ඔවුහු මධු සමය සඳහා නුවර එළිය බලා පිටත් වෙති. ඝන මීදුම අරක්ගත් රාත්‍රියේ ඔවුන් නවාතැන් ගත් තානායමේ කාමරයක් තුළ බිහිසුණු මිනීමැරුමක් සිදු වෙයි. ඒ සමගම සැබෑව සහ මායාව අතර දෝලනය වන සිදුවීම් දාමයකට දොරගුළු විවර වන්නේ මෙතෙක් අඳුරෙහි සැඟව තිබූ ගුප්ත කතන්දරයක් තුළට පාඨකයා කැඳවාගෙන යමිනි….
Malu Petawa
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
BUY EBOOK VERSIONසිංහල හෝඩිය
දරුවන් වඩාත් ආකර්ශනය වන සිතුවම් පෙළකින් සැදුම් ලත් සිංහල හෝඩිය
Dura Gamanak
ලොව ප්‍රකට සිතුවම් ශිල්පිනියක සහ ළමා කතා රචිකාවියක වූ සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත ළමා කෘතියකි. ළමා මනසට ගැලපෙන වර්ණවලින් හැඩ ගැන් වී තිබේ.
BUY EBOOK VERSIONආධුනික ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
ඉංග්‍රීසි බස ඉගෙනීම ආරම්භ කරන්නා වූ සිසු සිසුවියන්ට මෙන්ම ආධුනික සියලු දෙනාටම ඉතා වැදගත්වන ශබ්දකෝෂයකි. නිතර භාවිතයේ යෙදෙන වචන 6000 කටත් වඩා අඩංගු කොට පරිහරණයට ඉතා පහසු ප්‍රමාණයකින් මෙය සකස්කොට තිබේ. මෙහි කතුවරයා වන මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීන් ඉංග්‍රීසි බස ඉගැන්වීම පිළිබඳව ද මනා පරිචයක් ඇති බැවින් මෙය සම්පාදනය කොට ඇත්තේ ද සිසුන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කොට ගැනීමට හැකි ආකෘතියකිනි.
ආදර කියාරා
“…. මම බිමල්ට ගොඩක් ආදරය කල බව
ඇත්ත. ඒත් බිමල් මාව ප්‍රතික්ෂේප කිරීමෙන්
පස්සෙයි දැන ගත්තේ ඒ ආදරයේ තරම.
මේ තරම් දුර තනියෙම ආව
එක ගැන මං දැන් පසුතැවෙනවා. මට
ඔයාට ආදරය නොකර ඉන්න තිබුණා.
එහෙමත් නැත්තම් ආදරය කරන්න
පටන් ගන්නොකොටම ඔයාට කියන්න් තිබුණා.
මට අයිති නැති බව දැන දැනත් ඔයාගෙන්
හිත ඈත් කරගන්න හිතුණෙ නෑ මට. හිතුවේ
නැතුවම නොවෙයි බිමල් මට ඒක කරගන්න
බැරි වුණා. මෝඩයෙක් වගේ මං තනියෙම
ආදරය කළා. වෙලාවකට මට
හිතෙනවා මේ මං විදින දුකට වඩා මරණය
සැපක් කියලා. ඇත්තටම මට මැරෙන්න
හිතෙනවා බිමල්. ඒ තරම් මං ඔයාට
ආදරය කළා. කළා නෙවෙයි තවමත් ඒ
ආදරය එහෙම්මම තියෙනවා. මම ඔයාට
හැමදාම ආදරය කරනවා….”
සිනාසෙන සුදු හාමුදුරුවෝ 22
වියදමක් නොකොට සතුට ළඟාකර ගැනීමේ රහස
Exercise Book (S.P.C) 200P Single Rule
Exercise Book (S.P.C) 200P Single Rule
මලලසේකර ශබ්දකෝෂය (ඩීවීඩී සමග)
මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය සහ එය පදනම් කොට ගෙන නිර්මාණය කරන ලද මෘදුකාංගය ඇතුළත් ඩීවීඩී යුගලය සහිත ය.
සූක්ෂම ආර්ථික විද්‍යාව
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන හා වාණිජ විද්‍යා පිඨයේ වාණිජ විද්‍යා අධ්‍යනාංශ ප්‍රධාන ජ්‍යෙෂ්ට මහාචාර්ය ඊ.දයාරත්න මහතා විසින් රචනා කර ඇති සුක්ෂම ආර්ථික විද්යාම ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දෙන්නේ ඉමහත් සතුටුණි. ජ්‍යෙෂ්ට මහාචාර්ය ඊ.දයාරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල ක්‍රියාත්මක වන අභ්‍යන්තර හා බාහිර උපාධි පාඨමාලාවල සුක්ෂම ආර්ථික විද්‍යා විෂය නිර්දේශය ආවරණය කරමින් මේ කෘතිය සරල බසින් සම්පාදනය කර ඇත. සුක්ෂම ආර්ථික විද්‍යා විෂයේ එන ගැඹුරු විෂය කරුණු වචනයෙන්ද ප්‍රස්ථාර මගින්ද සමීකරණ භාවිතයෙන්ද පැහැදිලි කර තිබීම මේ කෘතියේ විශේෂත්වයක් වේ. සුක්ෂම ආර්ථික විද්‍යාව හදාරන විශ්ව විද්‍යාල අභන්තර සිසුන්ටද බාහිර සිසුන්ට ද වෘතිය පාඨමාලාවල සුක්ෂම ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ටද එම විෂය ඉගැන්වීමේ කටයුතු වල නිරත ගුරුභවතුන්ටද බෙහෙවින් ප්‍රයෝජනවත් වන කෘතියක් ලෙස සුක්ෂම ආර්ථික විද්‍යාව ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය.
මේක අපේ ජාලේ කඩේ
සම්මත අධ්‍යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරිය තරුණයන් දෙදෙනෙකුගේ උපහාසාත්මක විනෝදකාමී රසබර කතාන්දරයයි.
Flip – Flap Fun – Amazing Numbers
කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ ඉළක්කම් පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.
There are no reviews yet.