ලියනගේ අමරකීර්ති

ලියනගේ අමරකීර්ති

Showing the single result

Show:

පිදුරු බල්ලෝ

Highlights:

මානවකේන්ද්‍රවාදයෙහි, නූතනත්වයෙහි සහ ප්‍රගතියෙහි අඳුරු
ප්‍රදේශ වෙත එබී බලන්නට උත්තේජනය සපයන මෙම කෘතිය
අලුත් ආකාරයක මානව ප්‍රගතියක් පිළිබඳ මෙනෙහි කරන්නට
අප මෙහෙයවයි. පසුගිය පන්සිය වසක පමණ කාලය පිළීබඳ
අවංක ආපසු හැරීමක් අවශ්‍ය වන යුගයකට අප පැමිණ
නොතිබේදැයි කතුවරයා අසයි. විටෙක අප අවුස්සන, විටෙක
අප කුතුහලය ගන්වන, විටෙක අප කෝපගන්වන මෙම කෘතිය
මග හැර කිසිම ක්ෂේත්‍රයක බරපතළ ක්‍රියාවක නියැළිය හැකිද?
ස්කොට්ස්මන් පුවත්පතට ලියූ රිචඩ් හැලොවේ මෙසේ කියයි:
“අත්‍යලංකාර පොතකි. මෙය කියවන සෑම දෙනෙකුම ජෝන් ‌ග්‍රේ
සමඟ එකග නොවනු ඇත. එහෙත්, සෑම කෙනෙකුම මෙම
පොත මගින් අලුතින්ද වේදනාබර ලෙසද සිත්නට උනන්දු
කෙරෙනු ඇත….”

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping