ඉංග්රීසි භාෂාව දත්තවුන් අතර ‘රිප් වෑන් වින්කල්’ කවදත් ජන්ප්රිය කතාවක් විය. එය ලියූ ඇමරිකානු ලේඛක වොෂිංටන් අර්වින් ( 1783-1859 ) වඩාත්ම ලෝක ප්රසිද්ධියට පත් වූයේ මෙම අද්භූත ජනක විචිත්ර කතාන්දර නිසාය. ඔහු ලියු තවත් අද්භූත කතා අතරින් ‘භූත මනමාලයා’ සහ ‘භූත නිම්නය’ යන කතා දෙක ද මෙම පරිවර්තන කෘතිය සඳහා එක් වේ.