Dimuthu Samudra Liyanage

Dimuthu Samudra Liyanage

Showing all 3 results

Show:

ජිවිතයට POSITIVE කතා

Highlights:

ධනාත්මක චින්තනය අද බොහෝ දෙනෙක් කතාකරන මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ කොතෙක් වැදගත් ලෙස කතා කළද ධනාත්මක ආකල්ප ඇත්තන් බිහිවීම ඉතා විරල වී ඇත.

ඒදන් උයන

Highlights:

සෞර්යග්‍රහ මණ්ඩලය මත විහිද වූ බලයේ ආඩම්බරයෙන් පෘථිවිය බොහෝ මන්ද ලෙස පරිභ්‍රමණය වෙමින් පැවතිණ. ඇය සුර්යයා වටා ගමනේ ය. අවුරුදු බිලියන ගණනක් ඇය එකම මාර්ගයේ ය. සුවපහසු නොවූ පාෂාණ මතින් පස ජනනය විය.ඒ මත පැළෑටි වර්ධනය විය.සතුන් බිහිවිය.ජීවය සෑම විටකම බොහෝ සුවපහසු මාවතක් වූයේ නැත.

සාන්ත නිකලස් හි අතුරුදන් වූ කත

Highlights:

මානව ජිවන අත්දැකීම් විශ්ව සාධරණය. ඒවා පෙරදිග අපරදිග හෝ රට රටවල ස්වභාවය අනුව හෝ වර්ග කළ නොහැකිය. මානව සිතුම් පැතුම්, මානව චර්යාවන් ව්ශ්විය වන බැවින් ලෝක සාහිත්‍යය වින්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ය .එහෙත් කොදෙව් දුප්පත්කම පරීවර්තන මගින් ලෝක සාහිත්‍යය සමීප කිරීම සීමිත කොට ඇත.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping