Hemapriya Kavirathna

Hemapriya Kavirathna

Showing all 5 results

Show:

ආණ්ඩුක්‍රම මාදිලි

Highlights:

වර්ෂ 2017 සිට ක්‍රියාත්මක වන උසස් පෙළ දේශපාලන විද්‍යාව නව නිර්දේශයයේ 13 ශ්‍රේණියට අදාල “ආණ්ඩුක්‍රම මාදිලි” ඒකකය පදනම් කරගෙන මෙම කෘතිය රචනා කර ඇත.
නව විෂය නිර්දේශිත උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන සිසුන්ට මෙන්ම ඉගැන්වීම් කටයුතුවල නිරත වන ගුරු භවතුන්ටද මෙය මහගු අත්වැලක් වන බව කතුවරයාගේ විශ්වාසයයි ….

දේශපාලන විද්‍යාව කෙටි සටහන් III

Highlights:

වර්ෂ 2017 සිට ක්‍රියාත්මක දේශපාලන විද්‍යාවේ නව විෂය නිර්දේශය සඳහා සම්පාදිත මෙම කෘතිය විෂය නිර්දේශයේ 5 සහ 6 ඒකකයන් මුල් කරගෙන නිර්මාණය කර ඇත. මෙම කෘතිය එම ඒකක පදනම් කරගෙන ගොඩනැගූ කෙටි සටහන් එකතුවකි.

දේශපාලන විද්‍යාව කෙටි සටහන් II

Highlights:

වර්ෂ 2017 සිට ක්‍රියාත්මක දේශපාලන විද්‍යාවේ නව විෂය නිර්දේශය සඳහා සම්පාදිත මෙම කෘතිය විෂය නිර්දේශයේ 3 සහ 4 ඒකකයන් මුල් කරගෙන නිර්මාණය කර ඇත. මෙම කෘතිය එම ඒකක පදනම් කරගෙන ගොඩනැගූ කෙටි සටහන් එකතුවකි.

දේශපාලන විද්‍යාව කෙටි සටහන් I

Highlights:

වර්ෂ 2017 සිට ක්‍රියාත්මක දේශපාලන විද්‍යාවේ නව විෂය නිර්දේශය සඳහා සම්පාදිත මෙම කෘතිය විෂය නිර්දේශයේ 1 සහ 2 ඒකකයන් මුල් කරගෙන නිර්මාණය කර ඇත. මෙම කෘතිය එම ඒකක පදනම් කරගෙන ගොඩනැගූ කෙටි සටහන් එකතුවකි.

දේශපාලන විද්‍යාව කෙටි සටහන් IV

Highlights:

වර්ෂ 2017 සිට ක්‍රියාත්මක දේශපාලන විද්‍යාවේ නව විෂය නිර්දේශය සඳහා සම්පාදිත මෙම කෘතිය විෂය නිර්දේශයේ 11, 13, 14, 15 යන ඒකකයන් මුල් කරගෙන නිර්මාණය කර ඇත. මෙම කෘතිය එම ඒකක පදනම් කරගෙන ගොඩනැගූ කෙටි සටහන් එකතුවකි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping