K. N. T. Amarasiri

K. N. T. Amarasiri

Showing all 17 results

Show:

සා.පෙළ ඉංග්‍රීසි සමත් වීමේ රහස් 02

Highlights:

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමත් වීම සඳහා ඉතා විශාල දැනුමක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අවශ්‍ය දැනුම මේ පොතේ ඇතුළත් ය. මෙම පොතේ තිබෙන නාම පද, ක්‍රියාපද, ප්‍රශ්න ආදියෙන් සියයට අනුවක් පමණ ඕනෑම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක ඇතුළත්ව තිබේ. ඒවා සියල්ල පහසුවෙන් වටහාගත හැකි ආකාරයට මෙහි ඇතුළත් කර තිබේ.

ඉංග්‍රීසි කතාකිරීමට අවශ්‍ය වචන

Highlights:

This book gives the meanings of about 3000 words. Most of them can be used in ordinary speech, letters and essays. A specimen sentence has been given after the word to show the usage of the word.

 

ඉංග්‍රීසි රචනා උදව් පොත 3

Highlights:

පාසල් සිසුන්ට ප්‍රයෝජනවත් ඉංග්‍රීසි රචනා මෙම පොතේ ඇතුලත්‍ ය.

ඉංග්‍රීසි කතාව ඉගෙනීමේ ක්‍රම සහ උපදෙස් 100 ක්

Highlights:

මෙම පොතේ ඉංග්‍රීසි කතාව පුහුණු වීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා සුදුසු ක්‍රියාකාරකම් රැසක් ඇතුළත් ය. මෙහි එන ක්‍රියාකාරකම් දෙබස් සහ එදිනෙදා කතා කරන වාක්‍ය රාශියක් ඇත.

පාසල් සිසුන්ට ඉංග්‍රීසි

Highlights:

විභාග වලදී අවශ්‍ය වන

  • රචනා ලිවීමට අවශ්‍ය වාක්‍ය
  • ලියුම් ලිවීමට අවශ්‍ය වාක්‍ය
  • ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු
  • විභාග ප්‍රශ්න පත්‍රවල බහුලව තිබෙන වාක්‍ය
  • මිනිසුන්, භාණ්ඩ, සිද්ධි, විස්තර කිරීමට අවශ්‍ය යෙදුම්
  • පින්තූර විස්තර කිරීමට අවශ්‍ය වාක්‍ය මෙම පොතේ ඇතුළත් ය.

ඉංග්‍රීසි හරි ලේසියි

Highlights:

සරල ක්‍රම මගින් ඉංග්‍රීසි උගන්වන මෙම පොතෙන්, ඉංග්‍රීසි ඉගෙනීම රහස් 10, ඉංග්‍රීසි භාෂාවේ is 10, are 10, was 10, were 10, will be 07, has been 07, is ක්‍රියාපද යෙදෙන අවස්ථා 14, ඉංග්‍රීසි භාෂාවේ බහුලව භාවිතා වන තිබෙන බව There is, යෙදෙන අවස්ථා 12 ක් ද මෙහි ඇතුළත් වේ

English Essays and Letters for Juniors

Highlights:

සරල ක්‍රම මගින් ඉංග්‍රීසි උගන්වන මෙම පොතේ, ඉංග්‍රීසි ඉගෙනීමේ රහස් 10, ඉංග්‍රීසි භාෂාවේ is 10, are 10, was 10, were 10, will be 07, has been 07, is ක්‍රියාපද යෙදෙන අවස්ථා 14, ඉංග්‍රීසි භාෂාවේ බහුලව භාවිතා වන -තිබෙන බව there is, යෙදෙන අවස්ථා 12 ක් ද ඇතුළත් ය.

ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය ක්‍රියාපද 100

Highlights:

ඉංග්‍රීසි කතා කිරීමට වැඩියෙන්ම යොදාගන්නා ක්‍රියාපද 100 මෙම පොතේ ආදර්ශ වාක්‍ය ඇසුරින් ඉදිරිපත් කර තිබේ. සෑම ඉංග්‍රීසි වාක්‍ය‍යක්ම කොටස් වශයෙන් සිංහලෙන් පැහැදිලි කර ඇත.

 

ඉංග්‍රීසි කතාකරවන පොත 2

Highlights:

එකම විදියේ වාක්‍ය කිහිපයක් කියවන විට එම වාක්‍යවල කොටස් කට පාඩම් වේ. එවිට එම වාක්‍ය කොටස් භාවිතා කර ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව ඉක්මනින් ලබාගැනීමට හැකිය. මෙම පොතේ එබඳු වාක්‍ය කොටස් රාශියක් ඇතුලත් කර ඇත. එම වාක්‍ය කොටස් භාවිතා කර ඉංග්‍රීසි කතාව ඉතා ඉක්මනින් ඉගෙන ගන්නට පුළුවන.

ඉංග්‍රීසි ප්‍රශ්න 1500 ක්

Highlights:

3, 4, 5, 6 සිසුන් සඳහා සකස් කළ ඉංග්‍රීසි ප්‍රශ්න 1500 ක් මෙම පොතේ ඇතුලත් ය. නාම පද Nouns, ක්‍රියා පද Verbs, නාම විශේෂණ පද adjectives, සර්වනාම Pronouns, වර්තමාන කාලය Present tense, අතීත කාලය Past tense, පිළිබඳව සකස්කර ඇති ප්‍රශ්න ළමයින්ට ඉතා ප්‍රයෝජනවත් ය.

 

ඉංග්‍රීසි ඉගෙනීමේදී කරදර ඇති කරන තැන්

Highlights:

ඉංග්‍රීසි භාෂාව වැනි විදේශ භාෂාවක් ඉගෙනගැනීමේදී විවිධ ගැටලු ඇතිවෝම ස්වභාවිකය. ගැටළු නිවැරදිව විසඳා ගැනීමට නොහැකිවීම නිසාම සමහරු ඉංග්‍රීසි ඉගෙනීම අතහැරදමා තිබේ. ප්‍රධාන ගැටළු විසඳා ගත්විට ඉංග්‍රීසි ඉගෙනීම ඉතාම පහසුවේ. මෙම පොතේ එබඳු ගැටළු රාශියක් ඉතා සරල ලෙස පැහැදිලි කර ඇත. එබැවින් මෙම පොත ඉක්මනින් ඉංග්‍රීසි ඉගෙනීමට උපකාරි වනු ඇත.

 

ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ පහසුම මග

Highlights:

ඉංග්‍රීසි කතා කිරීමේදීත් ලිවීමේදීත් සිදුවන්නේ විවිධ අදහස් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කිරීමයි. අදහස් ප්‍රකාශ කළ යුත්තේ ව්‍යාකරණ රීතිවලට අනුවයි. මේ පොතේ අරමුණ වී තිබෙන්නේ අදහස් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කිරීමට පුහුණු කිරීමයි. ව්‍යාකරණ රීතිවලට අනුකූලව කතා කිරීමට සහ ලිවීමට අවශ්‍ය පුහුණුව මේ පොතෙන් ලබාගත හැකිය. එම නිසා ව්‍යාකරණානුකූලව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව මෙම පොතෙන් ඉක්මණින් ලබාගැනීමට පුළුවන.

How To Make a Speech in English – ඉංග්‍රීසියෙන් කථාවක් කරන හැටි

Highlights:

පාසල් ශිෂ්‍ය සමිති, විවිධ සමාජ උත්සව සහ රාජකාරී අවස්ථා සඳහා අවශ්‍යවන ඉංග්‍රීසි කතා රාශියක් සහ ඉංග්‍රීසි කතාවලදී බහුලව යොදාගන්නා වාක්‍ය රාශියක් ද මෙම පොතේ ඇතුළත් කර ඇත.

ඉංග්‍රීසි කථා පුහුණු උදව් පොත

Highlights:

ඉංග්‍රීසි කතා කිරීමේදී විවිධ සිදුවීම් සහ තොරතුරු ගැන ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්නට සිදුවේ. එබඳු අවස්ථා සිංහල අකාරාදි පිළිවෙලට මෙම පොතේ ඉදිරිපත් කර ඇත.

බොහෝ අදහස් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රකාශ වන්නේ විශේෂ ආකාරයකටය. එබඳු ප්‍රකාශ රාශියක් මෙම පොතේ ඇතුලත් කර ඇත.

English Essays for Students

Highlights:

This book gives the meanings of about 6000 words.

Book Content

  1. Tsunami waves
  2. Traffic congestion
  3. Forests
  4. Vesak festival
  5. Environmental pollution…etc.

My First Book of English Essays

Highlights:

Book Contents

  1. My pet
  2. My father
  3. My mother
  4. My teacher
  5. Our school garden
  6. Our school library…etc.

දවසට දෙකට ඉංග්‍රීසි කතාව

Highlights:

ඉංග්‍රීසි කතා කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගැලපෙන ඉංග්‍රීසි වාක්‍ය සහ ඉංග්‍රීසි වචන කටපාඩම් කරවන ඉතා සරල හා පහසු ක්‍රමයක් මෙම පොත හඳුන්වා දෙයි.

වැඩියෙන්ම කතාකරන ඉංග්‍රීසි ක්‍රියාපද 80 ක් වර්තමාන අතීත ආදී වශයෙන් වාක්‍ය දස දහස් ගණනක යෙදෙන ආකාරය උගන්වන සටහනක්ද මෙම පොතේ ඇත.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping