K.N.T Amarasiri

K.N.T Amarasiri

Showing all 12 results

Show:

ඉංග්‍රීසි ක්‍රියාපද භාවිතය – Usage of English Verbs

Highlights:

ඉංග්‍රීසි කතා කිරීමේදීත් ලිවීමේදීත් ප්‍රධාන ගැටළුවක් වන්නේ සුදුසු ක්‍රියාපද තෝරාගත නොහැකි වීමයි. ස්ථාන, සිද්ධි, පුද්ගලයන්, අවස්ථා, විවිධ භාණ්ඩ ආදිය සමඟ යෙදෙන ක්‍රියාපද මෙම පොතේ ඇතුලත් ය. කාර් එක සමග යෙදෙන ක්‍රියාපද 24 ක්, ඊ මේල් සමඟ යෙදෙන ක්‍රියාපද 11 ක්, සපත්තු සමග යෙදෙන ක්‍රියාපද 11 ක්, ආහාර සමග යෙදෙන ක්‍රියාපද 16 ක් ආදී නිතර කථාකරන දහසක් පමණ දෙවල් සමඟ යෙදෙන ක්‍රියාපද මෙම පොතේ දක්වා ඇත.

ඉංග්‍රීසි රචනා උදව් පොත – 02

Highlights:

මෙම පොතේ චෝගම්, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, මාතර කතරගම දුම්රිය මාර්ගය, නෙල්සන් මැන්ඩෙලා, වැඩ කල් දැමීම, (procrastination) ශ්‍රී ලංකාවේ ළමා අනතුරු ආදී රචනා රාශියක් ඇතුළත් ය.

ඉංග්‍රීසි ව්‍යාකරණ එක දවසින් උගන්වන පොත

Highlights:

ඉංග්‍රීසි කතා කිරීමට යොදාගන්නා I වාක්‍ය, He වාක්‍ය සහ They වාක්‍ය, ඉංග්‍රීසි ව්‍යාකරණ එක දවසින් උගන්වන සටහන්, සම්මුඛ පරීක්ෂණ වාක්‍ය, ඉංග්‍රීසි කතා කිරීමට යොදාගන්නා get-100, have-70, go-60, catch-40 සහ ඉංග්‍රීසි කතා කිරීමේ දී වැඩියෙන්ම අහන ප්‍රශ්න මෙම පොතේ ඇතුළත් ය.

උසස් පෙළ භූගෝල විද්‍යාව – භූරූප ලක්ෂණ

Highlights:

2019 නව නිර්දේශය යටතේ භූරූප කොටසට අයත් කරුණු සියල්ල මෙම පොතේ විස්තරාත්මකව දක්වා ඇත.

ප්‍රායෝගික භූගෝල විද්‍යාව

Highlights:

උසස් පෙළ භූගෝල විද්‍යා විෂයට අයත් ප්‍රායෝගික භූගෝල විද්‍යාව යටතේ මෙම පොත ලියා ඇත. විෂය නිර්දේශයට අනුව අවශ්‍ය කරුණු සියල්ල මෙහි ඇතුලත් ය. සරලබව හා කෙටියෙන් කරුණු ඉදිරිපත් කර ඇත. එබැවින් ගුරුවරුන්ටත් සිසුන්ටත් මෙම පොත එකසේ ප්‍රයෝජනවත් වනු ඇත.

Essential English Words

Highlights:
Essential English Words අත්‍යවශ්‍ය ඉංග්‍රීසි වචන

Essential English For Children

Highlights:
පාසැල් සිසුන් සදහා අවශය විධිමත් වචන Formal Words,
නාම පද Nouns, සමූහ වචන Group Words, ස්ථාන Places, ප්‍රශ්න Questions, පංති කාමර නාම පද Class Room Nouns, පංති කාමර ක්‍රියා පද Class Room Verbs, ආදිය මෙම පොතේ ඇතුලත් කර ඇත.

How To Speak About Everyday Happenings

Highlights:
ඉංග්‍රීසි කතා කිරීමේදී විවිධ සිදුවීම්, තොරතුරු ආදිය ගැන කතා කරන්නට අපට සිදුවේ. මේ නිසා Spoken English ඉගෙනීමේදී ප්‍රශ්න ඇසීම සහ පිළිතුරු දීමට වඩා වැඩි යමක් ඉගෙනීමට සිදුවේ. එකදිගට කතා කරන්නට නම් විවිධ සිදුවීම් ගැන ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කිරීමේ පුරුද්දක් තිබිය යුතුය. අප වටපිටාවේ නිතර සිදුවන සිදුවීම් රාශියක් මෙම පොතේ සරලව ඉදිරිපත් කර ඇත. ඒවා ඉංග්‍රීසි කතා කිරීමේදී ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

Speak English 02

Highlights:
බහුලව කතා කරන ඉංග්‍රීසි වාකය රාශියක් මෙම පොතේ ඇතුලත්ය. එම වාකය්‍ය කොටස් වලට බෙදා තිබෙන නිසා තේරුම් ගැනීම සහ මතක තබා ගැනීම පහසුය. එම කොටස් වෙනස් කරමින් වාකය දස දහස් ගණනක් කතා කිරීමේ හැකියාව මෙම පොතෙන් ලබා ගැනීමට පුළුවන.

A to Z Spoken English

Highlights:
ඉංග්‍රීසි කථා කිරීමේ දී වැඩියෙන්ම යොදා ගන්නා ඉංග්‍රීසි වචන ඉගෙන ගත් විට ඉංග්‍රීසි කථා කිරීම පහසුය. එම වචන යොදා ගෙන ඉංග්‍රීසි කථා කිරීමට මෙම පොත ඔබට උගන්වයි.

Spoken English Sentences 2

Highlights:
අපි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ විවිධ සිදුවීම්, ස්ථාන, පුද්ගලයන් උපකරණ ආදිය පිළිබදවයි. ඒවා ගැන කතා කරන්නට අවශය්‍ය ඉංශ්‍රීසි වාකය්‍ය ඉගෙන ගත්විට ඉංග්‍රීසි කතා කරන්නට හැකිවේ. විවිධ මාතෘකා යටතේ එවැනි වාකය්‍ය රාශියක් මෙම පොතේ ඇතුලත්ය. එබැවින් ඉංග්‍රීසි කතාව ඉක්මනින් ඉගෙන ගන්නට මේ පොත උපකාරී වේ.

Simple English Dictionary

Highlights:
Most students in sri lanka study the meaning of English word in Sinhala or Tamil. This book aims at training the students to give the meaning of words in English. This will create English speaking environment in the class room. This book gives the meaning of more than 3500 words. The meaning of each word is given in simple  language.
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping