- You cannot add "අ.පො.ස. උසස් පෙළ දේශපාලන විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර 12-13 ශ්‍රේණි" to the cart because the product is out of stock.
අ.පො. ස උසස් පෙළ ශ්‍රේණීය දේශපාලන විද්‍යාව නව විෂය කරුණු පිළිබඳ සංකල්ප සාධනය මෙන්ම ප්‍රවීණතා ඉගෙනුම් නිර්ණායක මුලිකව ඇගයීම මෙම කෘතිය සම්පාදනය කිරීමේ සුවිශේෂ අරමුණයි.
දේශපාලන විද්‍යාව නව විෂය නිර්දේශය යටතේ ඔබට ඉදිරිපත් වන ප්‍රශ්න පත්‍රයේ A කොටසට අදාළ කෙටි ප්‍රශ්න පත්‍රයද ඔබගේ සමස්ත විෂය නිර්දේශය පිළිබඳ නිශ්චිත හා නිරවුල් අවබෝධය ඇගයීම ඉලක්ක කරගෙන ඇත.
2017 වසරෙන් ඇරඹෙන අ.පො.ස. උසස් පෙළට නියමිත නව විෂය නිර්දේශය ආවරණය කරන අතර අ.පො.ස. උසස් පෙළ සහ ඉන් ඉහළ විභාග සඳහා දේශපාලන විද්‍යාව හදාරණ සිසුන්ට නිර්මාණශීලී ප්‍රවේශයකින් විෂය කරුණු අධ්‍යයනයට මෙන්ම නිපුනතා පාදකව ඇගයීම් කටයුතු සංවිධානය සඳහාද මාර්ගෝපදේශකයක් වශයෙන් මෙම කෘතිය ඉදිරිපත් කර ඇත.
2017 වසරේ සිට අ.පො.ස. උසස් පෙළ විභාගයට නියමිත නව විෂය නිර්දේශ ආවරණය කෙරේ.කාලීන ආර්ථීක සිදුවීම් පර්යේෂණාත්මකව අධ්‍යයනය කරමින් අවශ්‍ය දත්ත තොරතුරු ප්‍රමුඛතා අනුපිළිවෙලකට ඉදිරිපත් කර ඇත.
2017 වසරෙන් ඇරඹෙන නව විෂය නිර්දේශයට අදාළ අ.පො.ස. උසස් පෙළ ආර්ථීක විද්‍යාව 12 ශ්‍රේණිය කෘතිය ගත වූ වසර කිහිපය තුළ විෂය සම්බන්ධයෙන් හා විෂය නිර්දේශය සම්බන්ධයෙන් සිදුවී ඇති වෙනස්කම් ඇසුරෙන් ගොඩනැගී ඇති නව විෂය කරුණු ආවරණය කිරීම අරමුණු කොට ගෙන නිමවා ඇත.
අ.පො.ස. උසස් පෙළ විභාගයට නියමිත නව විෂය නිර්දේශය ආවරණය කරන මෙම කෘතිය දේශපාලන විද්‍යාවේ මුලික සිද්ධාන්ත මෙන්ම කාලීන වැදගත්කමක් ඇති නවතම විෂය කරුණු නිර්මාණශීලී ප්‍රවේශයකින් අධ්‍යයනය කිරීමට ඔබට පහසුකම් සපයා ඇත.
Best Sellers
New Arrival
Award Winners
Offers
Bundle Offers
Authors
Publishers
Stationery
Gift Vouchers
Academic & Reference
Architecture & Design
Art Design & Photography
Biography
Buddhism
Business & Economics
CD & DVD
Children’s Books
Comics & Graphic
Computers & Technology
Cookery Food & Beverages
Electronic Items
Fiction & Literature
General Knowledge & IQ
Health Family & Lifestyle
History
Hobbies & Craft
Home & Garden
Humour
Music & Entertainment
Nature & Outdoors
Poetry
Religion & Beliefs
Sports Games & Puzzles
School Books
Self Help & Personal Development
Society Politics & Current Affairs
Sports & Fitness
Travel & Leisure
Toys