Mayaranjan

Mayaranjan

Showing all 3 results

Show:

වන සංග්‍රාමය

Highlights:

“අහෝ, විල්ප්‍රද්! කුණාටුවකට මැදිවූ සින්දුර තුරක් මෙන් මා තනි කර-දා පලායන්නට තොපට සිත් දුන්නේ කෙසේදැ”යි දුක් මුසු පහත් හඬෙකින් පවසා, නැවත අසුන් ගෙන විෂණ්ණ චින්තාවලියෙක පැටළුණ හ.

පිටිසර මිනිස්සු

Highlights:

මෙම කෘතියේ තිබෙන ප්‍රබල වටිනාකම ද එයයි. වනවිතිකරුගේ දැක්ම පළල් ය. සරලය මතුපිට පසුබිමට වඩා ගැඹුරු ජිවන අරුත් නඟයි. එමගින් දිගාමඩුලු දනව්වේ මිනිස් වර්ගයා වසර දහස් ගණනක සිට රැගෙන ආ ජීවන සම්ප්‍රදායයන් පිලිබිඹු වේ. එයම පොදු පාඨකයාට ආශ්වාදනීයලෙසපිටිසර මිනිස්සු ඇසුරු කිරීමට අවස්ථාවකි.

දිගාමඩුල්ලේ ආශ්චර්ය

Highlights:

දිගාමඩුලු වනපෙත මෙරට පාඨකයාට අතපොවන මානයේ බිම්කඩක් තරමට සමීප ය. එහෙයින්,නෙල්ලිකැලය හා වඩිනාගල වනපෙත උපන් ගම්දොර තරම් හිතේෂිවන්ත ය.අලිබොට්ටු,වගවලසුන් හා දිවිහපුවන් ඇගෑලුම්කම් පාන්නේ මිතුරු ලීලාවෙනි.හේනට කුඹුරට මහපොළොව හා ඔට්ටුවෙන මිනිසුන්ගේ ජන දිවිය සමීප ඥාතීන් මුණගැසීමක් තරමට ආශ්වාදජනක ය.මේ අපූර්වත්වය පාඨක මනසෙහි මුද්‍රාගත කළේ,මෙරට පළමු පුරෝගාමී වනවිත්තිකරුවා ය.ඒ දිගාමඩුල්ලේ ආශ්චර්ය කෘතියෙන් මායාරංජන් මැවූ භාෂා වියමන මගිනි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping