Nadeesh Dikkumbura

Nadeesh Dikkumbura

Showing all 3 results

Show:
10% DISCOUNT

විදර්ශනා

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

විදර්ශනා‘ තත්කාලීන සමාජ යථාර්ථය හා පුද්ගල මනෝභාවයන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳ නිර්මාණශීලී විවරණයකි. පුද්ගලයකු තුළ පවතින, එහෙත් පිටත සමාජයට පෙන්වීමට අකැමැති හැඟීම් ඔහු මේ නිර්මාණය තුළින් විවෘතව කතා කරයි. ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ නදීෂ් දික්කුඹුර මහතාගේ ප්‍රථම නවකතාව ‘විදර්ශනා‘ වන අතර ‘ගස් මිනිස්සු හා ‘ආදරණීය මාක්ස්‘ ඔහු විසින් රචිත වෙනත් කෘතීන් ය.

රු1,575.00

ගස් මිනිස්සු

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

‘මිනිස්සු ගස් වෙලා ගස් මිනිස්සු වුණොත් මොනවා වෙයිද?‘ නදිෂ් දික්කුඹුර මේ යොවුන් නවකතාවට අරඹන්නේ එලෙසිනි. එවැනි අරුමැසි සිදුවීමක් මේ කෘතියෙහි අන්තර්ගත වේ. මෙයින් අවසානයේ අපට පවසන්නේ මිනිසුන් වන අප සොබා දහමට කෙසේ, කෙතරම් ආදරය කළ යුතුද යන්නය. සොබා දහමට පෙම් බඳින යොවුන් පාඨත පරපුරට මේ කෘතිය අගනා තිළිණයකි.

BUY EBOOK VERSION

ආදරණීය මාක්ස්

4 ★
4 ★
2 Ratings
5 ★
1
4 ★
0
3 ★
1
2 ★
0
1 ★
0
Highlights:

නදිෂ් දික්කුඹුර විසින් පුවත්පතකට ලියන ලද ලිපි මාලාවක් ඇසුරින් සම්පාදනය වී ඇති ‘ආදරණීය මාක්ස්‘ කෘතිය යනු මාක්ස් යන චරිතය සහ මාක්ස්වාදය දෙස වෙනත් දෘෂ්ටිකෝණයකින් බැලීමකි. මාක්ස්වාදයේ අනුගාමිකයන් එය ඉගෙන ගන්නවා මිසක එය අවබෝධ කර නොගන්නා බව කතුවරයා පවසයි. අද අප රටේ අසන දකින මාක්ස්වාදයට වඩා සැබෑ මාක්ස්වාදයේත් කාර්ල් මාක්ස් නම් චරිතයේත් ඇති ආදරණීය බව, රස වින්දනාත්මක බව මතු කරන්නට කතුවරයා මේ කෘතියේ ඇති ලිපි මාලාව තුළින් උත්සාහ දරයි.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping