Nishantha Wijesinghe

Nishantha Wijesinghe

Showing all 3 results

Show:

රසායන විද්‍යා ධාරණ සිතියම් – රසායන විද්‍යාව මතක තබාගැනීමේ අතිප්‍රබල ක්‍රම

Highlights:

උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයට අයත් වන අත්‍යවශ්‍ය විෂය කරුණු සියල්ල, එනම් අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු විෂය කරුණු සියල්ල ඉතා ප්‍රබල ලෙස මතක තබා ගැනීමට ආධාර වන සුපිරි මතක සංකීර්ණ මූලධර්මවලට අනුව සකස් කළ ධාරණ සිතියම් එකතුවකි.

සාර්ථකත්වයේ රහස්

Highlights:

නවීනතම ප්‍රායෝගික මනෝ විද්‍යාත්මක මූලධර්ම මේ ග්‍රන්ථයට ඇතුළත් කර ඇත. එම මූලධර්ම හොඳින් අවබෝධ කොට ගෙන එකිනෙක ක්‍රියාත්මක කළ හොත් නියත වශයෙන්ම ඔබට ඉතා සාර්ථක පුද්ගලයකු බවට පත්විය හැකිය. මේ මූලධර්ම ප්‍රයෝගිකව භාවිත කරන අන්දම පිළිබඳ උපදෙස් ඇතුළත් ශ්‍රවණ සංයුක්ත තැටියක් ද මේ කෘතිය සමග නොමිලයේ පිරිනැමේ.

BUY EBOOK VERSION

ඉගෙනීමේ රහස්

Highlights:

යටි සිත නිදා සිටින යෝධයකු මෙනි. ඔහු අවදි කරගත හොත් කළ නොහැකි දෙයක් නැත. ඔබ සිතෙහි සැඟව ගත් ඒ අපූර්ව සුවිශේෂිතයා අවදි කරවමින් යටි සිතේ අසීමිත බලය ප්‍රයෝජනයට ගෙන ඉගෙනීම හා මතකය ඉතා ඉහළ මට්ටමකට වර්ධනය කර ගැනීමට අවශ්‍ය ධනාත්මක චින්තනය අස්වැද්දීම මෙම කෘතියේ අරමුණයි. කෘතිය පරිශීලනය පහසුව සඳහා සංයුක්ත ශ්‍රවණ තැටියකින් ද සමන්විත වීම විශේෂත්වයකි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping