Piyal Udaya Samaraweera

Piyal Udaya Samaraweera

Showing all 6 results

Show:

කවුද හපනා

Highlights:

ප්‍රවීණ ළමා කතා රචකයකු සහ සිතුවම් ශිල්පියකු වූ පියල් උදය සමරවීර මහතා විසින් කරන ලද නිර්මාණයකි. හාවකු සහ ඉබ්බකු වටා ගෙතී ඇති ආදර්ශමත් කතාව කියවීමෙන් අනතුරුව කුඩා දරුවන්ට මෙහි ඇති චිත්‍ර පාට කිරීමේ ක්‍රියාකාරකම් ද කළ හැකි අන්දමට මෙය සම්පාදනය කොට තිබේ.

BUY EBOOK VERSION

පාට කළොත් ලස්සනයි

Highlights:

දරුවන් උදෙසා සිය පින්සල සහ පන්හිඳ මෙහෙයවන පියල් උදය සමරවීර මහතා විසින් සම්පාදනය කරන ලද්දකි. දරුවන්ට නිවැරදිව චිත්‍රයක් පාට කරන්නේ කෙසේද යන්න මේ පොතෙන් මග පෙන්වීමක් සිදු කරයි.

කවි කියමින් පාට කරමු

Highlights:

මූලිකව චිත්‍ර පාට කිරීමේ අරමුණ ඇතිව සම්පාදනය වූ මෙය තුළ ඇති සුවිශේෂී අන්තර්ගතය නිසා මෙය සෙසු පාට කිරීමේ පොත්වලට වඩා වෙනස් වේ. අප අතර ප්‍රචලිත පැරණි කවිවලට නව අර්ථකථන එක් කරමින් දරුවන්ට නව අදහසක් ඇති කරන්නට සමත් අයුරින් මෙහි අන්තර්ගත කවි සම්පාදනය කොට තිබේ.

හොඳ ළමයා

Highlights:

ළමා මනස මනාව තේරුම්ගනිමින් සම්පාදිත විශිෂ්ටගණයේ පාටකිරීමේ පොතකි. දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීමටත්, සත්ගුණධර්මවලින් ඔවුන්ගේ සිත පෝෂණයකිරීමටත් සමත් ය. චිත්‍ර විෂය පාසල්වල උගන්වන ගුරුභවතුන්ට ද මෙය ඉතා වැදගත් ය.

සුදු කිටියගේ පුංචි කතා

Highlights:

සුදු කිටියා නම් සුරතල් බළලා විසින් කවියෙන් විවිධ කතන්දර පවසන ආකාරයෙන් සම්පාදනය වූ ළමා කෘතියකි. ප්‍රවීණ ළමා කතා කතුවරයකු සහ සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීර මහතා විසින් නිර්මාණය කොට තිබේ.

පරණ තොප්පිය

Highlights:

ළමා කතා බොහෝ ගණනක් ලියා ඇති පියල් උදය සමරවීර මහතා විසින් රචිත මෙය 2011 වසරේ දී හොඳම ළමා කෘතියට හිමි රාජ්‍ය සම්මානය ද දිනා ගන්නට සමත් විය. පරණ තොප්පියක් සහ මී යයළුවන් දෙදෙනෙකු වටා කතාව ගෙතී තිබේ. කතාව අවසානයේ දරුවන්ට කළ හැකි සරල ක්‍රියාකාරකමක් ද අන්තර්ගත ය.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping