Pradeep Rathnayake

Pradeep Rathnayake

Showing all 2 results

Show:

දිසාපති ( මින්සුන් අතර මිනිසෙක් )

Highlights:

“පොළොන්නරුවෙ දිසාපති විදියට වැඩභාරගන්න ප්‍රදීප් යන්න එපා! හරවගෙන කොළඹ එන්න, ලොක්කා කිව්ව ඔයාට යන්න එපා කියලා”

“හරි සර්, ඒත් කව්ද ලොක්ක කිව්වේ?”

“ලොක්ක කිව්වෙ ලොකුම ලොක්ක, ආපහු එන්න ප්‍රදීප්”

“හරි සර්”

දැන් මොකද කරන්නෙ? දඹුල්ල මිරිස්ගෝනිය හන්දියෙ අපේ පිරිසත් අපේ පිටිපස්සෙන් නතර වෙලා.

මම ගන්නව කෝල් එකක. දිසාපතිවරු භාරව ඉන්න ස්වදේශ කටයුතු අමාත්‍යතුමාට.

“ගරු ඇමතිතුමා, මම දැන් ඉන්නෙ දඹුල්ලෙ, පොළොන්නරුවෙ වැඩ භාර ගන්න යන ගමන් . මට දැන් ලේකම්තුමා කතා කරල කීව එහේ යන්න එපා, දිසාපති පත්වීම භාරගන්නේ නැතිවා ආපහු හරවගෙන කොළඹ එන්න කියල, මොකක්ද ඇමතිතුමා මං කරන්නෙ? මොකද්ද ඔබතුමා මට දෙන උත්තරෙ.

රාවණ් ලියෝ

Highlights:

කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ඔහු සමග එක්ව ජීවත්වන තරුණ රූමත් කථිකාචාර්යවරියක් හන්තාන අඩවියේ මහකන්ද නිවහනේදී ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping