Senarathna Weerasinghe

Senarathna Weerasinghe

Showing the single result

Show:

නත්තල් ගීතයක්

Highlights:

ඉංග්‍රීසි සාහිත්‍ය‍යේ විලියම් ශේක්ස්පියර් හා සම කළ හැකි එකම ලේඛකයා වන්නේ චාල්ස් ඩිකන්සය. ඉංග්‍රීසි සාහිත්‍ය‍ය නව මඟකට අවතීර්ණ කරවමින් ඔහු එකල වික්ටෝරියානු සාහිත්‍යකරුවන් විසින් වසා දමනු ලැබ තිබු සමාජ කඩතුරාව ඉවත් කර පොදු ජනතාව වෙනුවෙන් ලේඛකයා සතු විය යුතු සමාජ වගකීම පෙන්වා දුන්නේය. නත්තල් ගීතයක් නමින් සිංහල සාහිත්‍ය‍යට එකතු වන A Christmas Carol නම් ජනප්‍රිය නවකථාව ඔස්සේ ඩිකන්ස්, එදා එංගලන්තයේ පැවැති කටුක සමාජ ඛේදවාචකය මානව හිතවාදී ලෙසින් විවරණය කරන්නේ අවතාරමය තේමාවක් පාදක් කර ගනිමිනි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping