Shakthika Sathkumara

Shakthika Sathkumara

Showing the single result

Show:

යථාර්ථ නීතිඥ අථිල අතාවුද සමාජ කියවීම්

Highlights:

ශක්තික සත්කුමාර විසින් සංස්කරණය කරනු ලැබ වෙළුම් ගතකරන්නට යෙදුණ, අථිල අතාවුදගේ ‘යථාර්ථ’ කෘතිය අනුස්මරණාත්මක හෘද සහකම්පනයක උදාර ඵලයකි. නීතිඥයකු, ජනමාධ්‍යවේදියකු, චින්තකයකු සහ ප්‍රබල සමාජ දේශපාලන ක්‍රියාකාරිකයකු වූ අථිල සුවිශේෂ මිනිසෙකි. ඔහු සතුව පැවැති ප්‍රබල සමාජීය සහකම්පනය, පීඩිතයා පිළිබඳ දෘෂ්ටිය, යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පුළුල් කියවීම මෙම රචනාවලින් මනාව විශද වෙයි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping