Susantha Kodithuwakku

Susantha Kodithuwakku

Showing all 4 results

Show:

අසිරි සිරිනි 3

Highlights:

අසිරි සිරිනි යනු ලෝකයේ විවිධ රටවල විවිධ තන්වල් විවිධ වයස් මට්ටමේ විවිධ සමාජ මට්ටමේ ගැහැනුන් මිනිසුන් මුහුණ දුන් ජිවින අත්දැකීම්ය ‘ අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක කුඩා සිදුවීමක් එක නනදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පවතී ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය ‘ බලන්න මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරවිද කියා’

මේ මගේ පරදිසයයි

Highlights:

මිහිමත තිබෙන අතිශයින් බිහිසුණු ආවෘත රාජ්‍යයක් වූ උතුරු කොරියාවේ සැබැ තතු කියන්නට යෝක් කාං නම් දහතුන් හැවරැදී දරුවා රටෙන් පාලා යාමට පමණක් නොව එම ලොමු දැහැ ගැන්වෙන කතා ප්‍රවෘත්තිය ඉදිරිපත් කිරීමට දිවි ගලවා ගැනිමටද සමත් වෙයි’ සමකලින රාජයක් වූ උතුරු කොරියාවේ කොමොයුනිස්ටි ජුරාසික් උයන තුල පවත්වාගෙන යන අතිශය කෘෘර මර්ධනකාරී කටුක එකධිහිපති පාලනය පිලිබද ලෝකයාගෙන් සැගවී ඇති කතාව මෙවන්න්කු විසින් හෙලිදරවි නොකළේ නම් අපි කෙසේ නම් දැන ගන්නේමුද යෝක් කාං දරුවා සතු සහජ නිරීක්ෂණ ශක්තිමත් අවයජභාවයත් ඔහුටම ආවේනික වූ ප්‍රකාශන හැකියාවත් චිත්ර ඇදීමේ කුලතවත් මගින් ඇදහිය නොහැකි කතන්දරයක් අපට පවසයි’

ෂැංහයි සොඳුරිය

Highlights:

චෙයි චෙයි හමුදා නිලධාරියකුගේ දියණියකි’ ඇය තම ළමා කාලයේ වසර තුනක්ම ජිවත් වුයේ සංස්කෘතික විප්ලව සමයේ , භික්ෂුන් නෙරපා දමා හමුදා බලාඇනි විසින් අල්ලාගන්නා ලද පන්සලක් තුලය.ෂැංහිනි කිරතිමත් ෆුඩාන් සරසවියේ ඇය සාහිත්‍යය හැදෑරුවාය. ඇගේ පරම්පරාවේ නැගී එන තාරකාවක් ලෙසට මුලින් රාජය මාධ්‍ය මගින් උසස්කොට සලකන ලද ඇය දැන් හදුන්වනු ලබන්නේ කමකට නැති, දුෂිත, විදේශීය සංස්කෘතික වහලියක ලෙසයි. 2000 වසරේ අප්‍රේල් මාසයේදී බලධාරීන් විසින් තහනම් කරන ලද ‘ෂැන්හයි බේබි ‘ කෘතියෙහි පිටපත් 40000 ගිනි තබන ලදී.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping