W .A .J. WANIGASEKARA

W .A .J. WANIGASEKARA

Showing the single result

Show:

නිමාවිය ගමන අද මෙතනින්..

Highlights:

“කරන කලට පවු මීරිය මීසේ – විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ”. එසේම දිට්ඨ ධම්මවේදනීය කර්මය ගැන ද දහමේ කියවෙයි. මේ හැමකෙකින්ම කියැවෙන්නේ කළකම් පලදීම ගැන ය. මෙම කතාවේ ප්‍රධාන චරිතය වූ ක්‍රිස්ටි සමරකෝන් හැමවිටම බලා ඇත්තේ යුක්තිය සාධාරණය නොව තම ආත්මලාභය සඳහා කවර අන්දමින් හෝ තම මඩිය පුරවා ගැනීම ය. බලය තරකර ගැනීම ය.

ඔහු ජීවිත කාලයක් එසේ කර පුරවාගත් මඩියත්, තරකරගත් බලයත් නිමේෂයෙන් වැනසී යයි. මේ කතාව තුළ ගම්‍ය වන්නේ එම යථාර්ථවාදී දහම් පණිවිඩයයි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping