wathsala karunarathne

wathsala karunarathne

Showing all 4 results

Show:

සන්තාන සිත්තම්

Highlights:

“ඔව් දෙව්… මටත් ඕන ඒ වගේ ආදරයක්… ඒතරම් ආදරයක් මම දැකලා නැහැ”

“මම නම් ඊට වඩා ආදරයක් දැකලා තියනවා තුෂ්… මම ඔයාට දෙන්නම් ඒ වගේ ආදරයක්… ඒත් මට සැකයි… ඒ තරමට මනුස්සයෙකුට ආදරේ කරන්න පුළුවන් ද කියලා ”

දෙනෙත් – තුමායා

“හොඳයි අප්පච්චී… ගිහින් එන්නම්” බිඟුන්ගේ අතට ඒ සුරත සිර විය. ඇයගේ සවනට ඒ දෙතොලේ සුසුමේ උණුසුම සමඟ කිතියක්ද දැනිණි. “එකක් නම් බැහැ රන්… මගේ වයිෆ්ට බබාලා තුනක්වත් ඕන… ඒ නිසා ඔය සුදු බංඩිය පරිස්සමට තියා ගන්.

බිඟුන් – පවීන්

උඹේ ලොකුකම හොඳටම වැඩි වුණේ මයෙ ඉවසීමක් එක්ක ගර්ලියෝ… උඹ මොකද්ද මට කිව්වේ… උඹව බලන්ට මනමාලයෙක් ආවා කියලා නේද…. තෝව බඩ කොරලා අත ඇරියාම ඒකා ඇවිත් ඇන්න යයි… දෑවැද්දට බඩත් එක්කම” “මාව විශ්වාස කොරන්ට අයියණ්ඩි… මම මුසා කිව්වේ අයියණ්ඩි එක්කම එන්ට මනාප නිසානේ… එතකොට අයියණ්ඩි මාව ඇන්න යයි කියලා ”

බැසිල් – ගර්ලි

තරු දෙව්ලි

Highlights:

“ඒ කෙල්ලගේ අම්මා තාත්තා තව ජීවත්ව ඉන්නවා… මාත් මැරුණේ නැහැ.. මතක තියා ගනින්.. උඹ ඒ කෙල්ලව රවට්ට ගත්තත්… උඹට ඕන විදිහට පාවිච්චි කරලා ඒ විදිහට ප්‍රයෝජන ගන්න නම් බැරි වෙයි… පුළුවන් නම් උත්සහ කරපන්… මම කොහෙත්ම ඒකට ඉඩ දෙන්නේ නැහැ” ඔහු කෝපයෙන් වෙව්ලමින් කෑගැසුවේය.

බොරළු වලව්ව

Highlights:

” ඇයි සිහිනි ඔයාගේ ඇස් ඉදිමිලා .. ඔයා ඇඩුවද ” එවරත් සිහිනදී උමාල් දෙස බැලුවාය. එවර නම් ඔහුගේ දෑස් සිහිනදීගේ දෑස් මත රැදී තිබිණි. ඇය බිම ගත්තාය. දෑසට කදුළු පිරී යද්දී සිනාදී එය වළකා ගන්නට උත්සහ ගත්තාය. තේෂාන් රෝද පුටුව ඇය අසලට ගෙන ගියේය. ඔහු ඇයගේ සුරත අල්ලා ගනිද්දී සිහිනදී තිගැස්සුනාය. තේශාන්ට ඇයව යහනේ වාඩිකරවා ගෙන ඇය ඉදිරියට ආවේය.”

එක රුව දෙහදක නතර වෙලා

Highlights:

මේ මගේ කෙල්ල මචං …මගේ ජීවිතේම වුණු කෙල්ල …ඒකියී දරුවයි මගේ යාළුවගේ වුණත් …මගේ ජීවිතේ රැදිලා තියෙන්නේ එතන කිව්වොත් හරි මචං

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping