Academic & Reference

Academic & Reference

(Showing 61 – 120 products of 804 products)

Show:

වාර්ෂික වාර්තාව 2022

Highlights:

ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වසර සඳහා සිය වාර්ෂික වාර්තාව

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 73වැනි වාර්ෂික වාර්තාව

දෙමළ කතාබහ සිංහලෙන් ඉගෙන ගනිමු

Highlights:

පාසල් සිසුන් මෙන්ම දෙමළ භාෂාව හැදෑරීමට උන්න්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයින් සඳහාද පොත් පත් රාශියක් ලියා ඇති රන්ජිත් ජයසූරිය මහතා විසින් දෙමළ කතාබහ ඉගෙනුම සඳහා භාවිතා කළ හැකි ප්‍රායෝගික අත්පොතක් වශයෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

දෙමළ ව්‍යාකරණ දැනුම

Highlights:

ව්‍යාකරණ යනු කිසියම් භාෂාවක හෝ වෙනයම් කලාවක් හෝ ක්‍රියාවලියක ඇති සජිවී බවේ. නිවැරදි බවේ ස්වරූපයයි. එය භාෂාවක හෝ වෙනත් රූපමය හෝ වෙනත් ඒ හා සමාන රටාවක් ඇති ප්‍රකාශන මාධ්‍ය‍යක නිවැරදි වූ සැලකිල්ලයි. ව්‍යාකරණය නොමැත්තේ නම් මිනිස් අදහස් නිවැරදිව ප්‍රකාශ කිරිමට නොහැකි වනු ඇත. සිංහලයට ද, ඉංග්‍රීසියට ද, දමිළ බසට ද, පොදු එක හා සමාන ධර්මතාවය නම් ව්‍යාකරණයමයි. එබැවින් දමිළ බස හැසිරවීමට උගන්නා සිසු සිසුවියනට “දෙමළ ව්‍යාකරණ දැනුම” නම් මේ පොත වැදගත් මාර්ගෝපදේශකයක් වනු ඇත.

English For Everyone Course Book Level 1

Highlights:
This exciting and comprehensive self-study course is for adults learning English as a foreign language. Learn English by reinforcing key language skills, grammar rules, and vocabulary with listening, speaking, reading, and writing exercises. This Level 1 Beginner course introduces topics such as jobs and routines, leisure activities, and the home. English For Everyone is a unique new series with a visual, engaging, and easy-to-follow style to make the English language quick to learn. This course is easy to use, starting at beginner level and working up to advanced English to help you grow in confidence as you learn.

කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය

Highlights:

අග්‍රගණ්‍ය භෞතික විද්‍යාඥ‍යන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හෝකින් විසින් රචිත A Brief History of time, නම් මාහැගි ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය, ‘කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය’ නමින් ප්‍රකාශිත මෙම කෘතියයි.

Vanity Fair

Highlights:

Contents

  1. Leaving school
  2. Joseph Sedley
  3. George Osborne and Dobbin
  4. The governess
  5. Miss Crawley…etc.

Notes On A Nervous Planet

Highlights:
A follow-up to Matt Haig’s internationally bestselling memoir, Reasons to Stay Alive, a broader look at how modern life feeds our anxiety, and how to live a better life.

The societies we live in are increasingly making our minds ill, making it feel as though the way we live is engineered to make us unhappy. When Matt Haig developed panic disorder, anxiety, and depression as an adult, it took him a long time to work out the ways the external world could impact his mental health in both positive and negative ways. Notes on a Nervous Planet collects his observations, taking a look at how the various social, commercial and technological “advancements” that have created the world we now live in can actually hinder our happiness. Haig examines everything from broader phenomena like inequality, social media, and the news; to things closer to our daily lives, like how we sleep, how we exercise, and even the distinction we draw between our minds and our bodies.

රක්ෂණ ඉතිහාසය සහ නීති මූලධර්ම

Highlights:

මුහුදේදී ආරම්භ වී වර්ධනය වූ රක්ෂණ ව්‍යාපාරය පසුව ජීවිත රක්‍ෂණය පිළිබඳ අදහස ඇති කළේය. නැව සහ එහි භාණ්ඩ රක්‍ෂා කිරීමෙන් කපිතාන්, මගීන් සහ කාර්ය මණ්ඩලය රක්‍ෂණය කිරීමේ අදහස ඇති විය. 17 වන සියවසේදී ඉතාලි බැංකු කරුවෙකු වූ ටොන්ටි විසින් හඳුන්වා දුන් “ටොන්ටයින්” නම් ක්‍රමය තුළ යම් යම් පුද්ගලයින් එක්රැස් වී යම් නිශ්චිත මුදලක් යම් කාලයක් මධ්‍යයේ තැබූ අතර කාලය අවසානයේදී දිවි ගලවා ගත් අය ඔවුන් අතර මුදල් බෙදා ගත්හ. බොහෝ පුද්ගලයින් අනෙක් අයට වඩා වැඩි කාලයක් ජීවත් වන බව විශ්වාස කරන හෙයින් ඉතා ජනප්‍රිය වූ මෙම ක්‍රමය තුළ මිය යන අයට මූල්‍යමය අලාභයක් සිදුවන බව විශ්වාස කෙරෙන අතර, ඊට පෙර මිය යන අය සඳහා මරණ අවදානමට එරෙහිව වාරිකයක් ගෙවීමට පුරෝකථනය කර ඇත නියමිත කාලය. ජීවිත රක්‍ෂණයට මාරුවීම ආරම්භ වූයේ මේ ආකාරයට ය.

The Shakespeare Book

Highlights:
Learn the entire works of one of the greatest writers of the English language in The Shakespeare Book.

Part of the fascinating Big Ideas series, this book tackles tricky topics and themes in a simple and easy to follow format. Learn about the works of William Shakespeare in this overview guide, brilliant for beginners looking to learn and experts wishing to refresh their knowledge alike! The Shakespeare Book brings a fresh and vibrant take on the topic through eye-catching graphics and diagrams to immerse yourself in.

This captivating book will broaden your understanding of Shakespeare, with:

– Every play and poem from Shakespeare’s canon, including lost plays and less well-known works of poetry
– Packed with facts, charts, timelines and graphs to help explain core concepts
– A visual approach to big subjects with striking illustrations and graphics throughout
– Easy to follow text makes topics accessible for people at any level of understanding

The Shakespeare Book is the perfect introduction to the entire canon of Shakespeare’s plays, sonnets, and other poetry, aimed at adults with an interest in the subject and students wanting to gain more of an overview. Here you’ll discover the complete works, like The Comedy of Errors, Hamlet, Othello, King Lear and Macbeth.

Cambridge English IELTS 16 General Training with Answers

Highlights:

Resource bank includes:

  • Example Speaking test video
  • Audio for the Listening tests
  • Answer keys with extra explanations
  • Additional sample Writing answers
  • QR codes in book for easy audio and video links

Cambridge English IELTS 15 General Training with Answers

Highlights:

Resource bank includes:

  • Example Speaking test video
  • Audio for the Listening tests
  • Answer keys with extra explanations
  • Additional sample Writing answers
  • QR codes in book for easy audio and video links

Cambridge English IELTS 13 Academic with Answers

Highlights:

This 13th collection of examination papers for IELTS provides all the exam practice you need.

It contains:

  • Four complete tests for Academic candidates
  • A useful introduction to the exam together with an explanation of the scoring system
  • Answer keys and recording scripts
  • Photocopiable answer sheets so you can practice transferring your answers
  • Audio recorded material for the listening your answers

The Oxford Student Learner’s Dictionary

Highlights:
For all students studying English, the new Oxford Student Learner’s Dictionary provides ample help with everyday usage as well as technical vocabulary.
Key Features:Contains over 47,000 entries
Uses a defining vocabulary of 2,500 words to help make all definitions clear and simple
Provides 40 extra study pages on grammar, punctuation, essay-letter-report writing, geographical features, periodic table and other subject-specific information
Includes thousands of examples to illustrate the use of words in sentences
Provides over 4,000 useful notes on vocabulary building

ගුප්ත ගවේෂණය සහ දේවතා ස්වප්න

Highlights:

අපේ පරැණියෝ සාමාන්‍ය ඇසට නොපෙනෙන නොහමුවන නොයෙක් දේ ගැන සෙවීමේ ගුප්ත ශාස්ත්‍ර දැන සිටියෝය .

ඉංග්‍රීසි ක්‍රියාපද භාවිතය – Usage of English Verbs

Highlights:

ඉංග්‍රීසි කතා කිරීමේදීත් ලිවීමේදීත් ප්‍රධාන ගැටළුවක් වන්නේ සුදුසු ක්‍රියාපද තෝරාගත නොහැකි වීමයි. ස්ථාන, සිද්ධි, පුද්ගලයන්, අවස්ථා, විවිධ භාණ්ඩ ආදිය සමඟ යෙදෙන ක්‍රියාපද මෙම පොතේ ඇතුලත් ය. කාර් එක සමග යෙදෙන ක්‍රියාපද 24 ක්, ඊ මේල් සමඟ යෙදෙන ක්‍රියාපද 11 ක්, සපත්තු සමග යෙදෙන ක්‍රියාපද 11 ක්, ආහාර සමග යෙදෙන ක්‍රියාපද 16 ක් ආදී නිතර කථාකරන දහසක් පමණ දෙවල් සමඟ යෙදෙන ක්‍රියාපද මෙම පොතේ දක්වා ඇත.

සා.පෙළ ඉංග්‍රීසි සමත් වීමේ රහස් 02

Highlights:

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමත් වීම සඳහා ඉතා විශාල දැනුමක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අවශ්‍ය දැනුම මේ පොතේ ඇතුළත් ය. මෙම පොතේ තිබෙන නාම පද, ක්‍රියාපද, ප්‍රශ්න ආදියෙන් සියයට අනුවක් පමණ ඕනෑම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක ඇතුළත්ව තිබේ. ඒවා සියල්ල පහසුවෙන් වටහාගත හැකි ආකාරයට මෙහි ඇතුළත් කර තිබේ.

The New Millennium Pocket Dictionary

Highlights:

Over 11,000 definitions, written in friendly, accessible language, are supported by more than 250 detailed colour illustrations. This handy, pocket-sized dictionary is an ideal reference work for home and school.

සිංහල සාහිත්‍යයේ නැගීම

Highlights:

“1945 පළ කරන ලද සිංහල සාහිත්‍යයේ නැඟීම සියවස් ගණනක් පැරණි සිංහල සාහිත්‍යය දෙස 21 වන සියවසෙහි විසූ ප්‍රාඥයෙකු හෙළන අවලෝකනයක් මෙන්ම එවන්නෙකු සිය මුළු අතීතය දෙසට ම හෙළන අවලෝකනයක් ලෙස ද හැඳින්වීම නිවැරදි ය. මෙහි දී වික්‍රමසිංහ සියවස් ගණනක් පැරණි සිංහල සාහිත්‍යය දෙස බලන්නේ ඒ සියවස් ගණන තුළ අඛණ්ඩව ගලා ආ ජාතික අධ්‍යාත්මය නොසිඳී පැවතෙමින් ආ සිංහල ලකුණ කුමක් දැයි වටහා ගනු පිණිස ය. මේ කාර්යය සඳහා සිංහල සාහිත්‍යය උපයෝගී කර ගැනීම, ප්‍රාඥයෙකු වශයෙන් වික්‍රමසිංහ සතු අන්තර් ඥානය විදහා දක්වන්නකි.”

– ගුණදාස අමරසේකර

ශ්‍රී ලංකාවේ භූගෝලීය විස්තර

Highlights:

ශ්‍රී ලංකාවේ භූගෝලීය විස්තර නම් මෙම ග්‍රන්ථය අප රටේ භූගෝලීය හා පාරිසරික පැතිකඩ පිළිබඳව පාසල්, විශ්වවිද්‍යාල සිසුන්, පරිසරය පිළිබඳව අධ්‍ය‍යනය කරන්නන්, මෙන්ම මහජනතාවද දැනුවත් කිරීම සඳහා රචනා කෙරුණකි.  අප රටේ භූමි දර්ශනය, දේශගුණය, ජලවහනය, වනාන්තර, වාරි කර්මාන්ත හා ඓතිහාසික උරුම පිළිබඳව මෙම ග්‍රන්ථයෙහි කරුණු අන්තර්ගත කොට ඇත.

The New Millennium Illustrated Dictionary

Highlights:

The New Millennium Illustrated Dictionary sets new standards in reference publishing for today’s generation. Over one thousand superb colour illustrations, many surrounded by labels with more specialized vocabulary, are combined with text written in friendly, accessible language. The perfect dictionary for home and school from age 9 to adult.

විශ්වයේ විශේෂිත සම්පත හා බලශක්ති

Highlights:

කෘතියේ අන්තර්ගතය

  1. විස්මිත විශ්වයේ අපගේ ලොව
  2. ලොව පහළ වූ විශ්වයේ අතිශ්‍රේෂ්ඨ සම්පත
  3. අනන්ත විශ්වයේ උසෞ දෙව් මිනිසුන්
  4. බුදු දහමට පැහැදුණු විශේෂිත වාසනාවත්, විශිෂ්ඨ ජීවිත…..

ශ්‍රී ලංකාවේ ලෝක උරුම අනුරාධපුරය

Highlights:

ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රමානුකූල වූ අගනගරය මෙන්ම ලෝකයේ ශ්‍රේෂ්ඨතම සභ්‍යත්වයක, සංස්කෘතික ඉපැරණි නටඹුන් රැසක්ම තවමත් සුරැකිව දකින්නට ලැබෙන පෞරාණිකම නගරයයි. මේ පූජනීය නගරය තුළින් අපට හමුවන ශ්‍රේෂ්ඨතම සම්පත නම්… ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේයි.

කොරියන් බස හරිම ලෙහෙසියි

Highlights:

උතුරු සහ දකුණු කොරියාවෙහි රාජ්‍ය භාෂාව වන්නේ කොරියානු බසයි. ප්‍රධාන උප භාෂා හයක් ඇත. දකුණු කොරියානුවන්ට ඒවා සියල්ල තේරුම් ගන්නට හැකි වීමත්, විවිධ ආකාරයේ උප භාෂාවන් ද ඔවුන් ගොඩ නගාගෙන තිබීමත් විශේෂව දැක්විය හැකිය.

කතාබහට කොරියන් බස

Highlights:

ලියන බසෙහි වාක්‍ය අවසානයන් ම්නිදා සහ සම්නිදා යන වචන වලින් සමන්විතවන අතර යො / ඉයේයො ආදි වශයෙන් කතා කරන බසින් එන වාක්‍ය අවසන් කරනු ලබයි. කතා කිරීමේදී නිපාත තදබල ලෙස නොසැලකේ.

කොරියානු බසින් යමක් ලියා ඇති විට, එය අකුරින් අකුර කියවනවාට වඩා අකුරක අවසන් ව්‍යංජනය ඊළඟ ස්වරය හා එක්කර කියවීමයි සිරිත. මෙය කොරියානු බසට ආවේනික සුවිශේෂි තත්වයකි.

කොරියානු බස ඉගෙන ගනිමි

Highlights:

කොරියානු හෝඩියට මූලික අකුරු 40 ක් තිබෙනවා. කොරියානු හෝඩිය හඳුන්වන්නේ “හන්ගල්” නමින්. පුංචි පුතාලාට දුවලාට වුනත් ලෙහෙසියෙන් ම කොරියානු හෝඩිය ඉගෙන ගත හැකියි. ඒ සඳහා ස්වර 21 ක් මුලින් ඉගෙන ගන්නට ඕනෙ.

Little Model Essays (For Junior Classes)

Highlights:
The object of this book is to provide simple reading for little students. Essay writing is very important for students because it forms a part in English subject. Here we have selected little essays very close to the students of primary classes.

ශ්‍රී ලංකා පොලිස් සේවා ප්‍රවේශ තරග විභාග පෙරහුරුව – 1

Highlights:
  • සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණය
  • අවබෝධය හා භාෂා හැකියාව..සමන්විතය.

ශ්‍රී ලංකාවේ ජලාශ හා ජලාශ පද්ධති

Highlights:

සිංහල රජ සමයේ සිට පැවත ආ වැව් හා වාරි කර්මාන්ත ඉදිකිරීම, ජල සම්පත සං‍රක්ෂණය කර ගනිමින් සෞභාග්‍යමත් රටක් බිහි කිරීමෙහිලා මහෝපකාරී විය. එහෙත් අධිරාජ්‍යවාදී පාලන සමයෙන් පසු කෘෂිකර්මයට අමතරව ජලවිදුලිය නිපදවීම වැනි බහුකාර්යයන් සඳහා ජලාශ ඉදි කරන ලදී. එක් එක් ගංගා නිම්න පදනම් කරගනිමින් බිහි වූ මෙම ජලාශ තනිව මෙන්ම පද්ධතියක් ලෙසද පැහැදිලිව හඳුනාගත හැකිය. මේ සම්බන්ධ දැනුවත් කිරීම සඳහා ඡායාරූප සහ සිතියම් සහිතව ශ්‍රී ලංකාවේ ජලාශ හා ජලාශ පද්ධති නම් මෙම ග්‍රන්ථය සැකසී ඇත.

විද්‍යානුකූලව සුරතල් මසුන් ඇති කිරීම

Highlights:

ජනප්‍රිය මත්ස්‍ය විශේෂ අභිජනන ක්‍රම ද රෝග නිවාරණය හා ප්‍රතිකාර ක්‍රම ද ඇතුලත්ය.

තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණය – අංක 3

Highlights:

ශ්‍රී ලංකා පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පති සේවය, ජාතික සාසැල් උපාධි ගුරු, පළාත් උපාධි ගුරු, බැංකු විභාග, ග්‍රාම නිලධාරී, දිවි නැගුම නිලධාරී, රේගු නිලධාරී, වන සං‍රක්ෂණ නිලධාරී, කළමනාකරණ සහකාර, නීති ප්‍රවේශය, විදේශ සේවා ඇතුළු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග විභාග සඳහා සියලුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු ඇතුලත් කරමින් සකස්කර ඇත.

මුලික ඉංග්‍රීසි පාඩම් – Basic English Lessons

Highlights:
ආධුනිකයෙකුට වුවද ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකි ලෙස සරලව සකසා ඇති මෙම ග්‍රන්ථය, ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා ඕනෑම කෙනෙකුට අත්‍යාවශ්‍ය වන මූලික පාඩම් සියල්ලම ඇතුළත් කර ඇත. කැපවීමෙන් හා උනන්දුවෙන් නිසි සැලසුමක් අනුව දිනපතා භාවිතයෙන් ඉතා කෙටි කාලයකින් ඔබට ඔබේ බලාපොරොත්තුව සඵල කරගත හැක.

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර II පත්‍රය

Highlights:

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව – කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර
නිලධාරින් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය
බුද්ධි පරීක්ෂණය II පත්‍රය
•අනුමාන ප්‍රශ්න හා පිළිතුරු අඩංගු අලුත් ම පොත.

පැය 24 න් ඉංග්‍රීසි කතාව 02

Highlights:

එකම විදියේ වාකය් කිහිපයක් කියවන විට එම වාක්‍යවල කොටස් කට පාඩම් වේ. එවිට එම වාක්‍ය කොටස් භාවිතා කර ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව ඉක්මනින් ලබාගැනීමට හැකිය. මෙම පොතේ එබඳු වාක්‍ය කොටස් රාශියක් ඇතුලත් කර ඇත. එම වාකය් කොටස් භාවිතා කර ඉංග්‍රීසි කතාව ඉතා ඉක්මනින් ඉගෙන ගන්නට පුළුවන.

ජපන් බස NIHONGO

Highlights:

ජපන් භාෂාව ඈත අතීතයේ දී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. එය ජපන් භාෂාවෙන් “නිහොන්ගෝ” යන නමින් හඳුන්වයි. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර (Kanji) ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගනා (Hiragana) සහ කතකනා (Katakana) යන අක්ෂර ද භාවිතා කරයි.

දහම් දැනුම

Highlights:

දහම් පාසල් දරුවන්ගේ පාඩම් ආශ්‍රිත කරුණු මතක තබා ගැනීමට අත්වැලක් සපයන ප්‍රශ්නාවලියක් ලෙස සකසා ඇත. දහම්පාසල් දරුවන් ලෙස ඔබ මෙම කරුණු මතක තබා ගැනීමට මෙන්ම ප්‍රායෝගිකව ඔබේ ජිවිතයට ගලපා ගැනීමටද පුරුදුවන්න.එමගින් ඔබහට ගුණ නැණ සපිරි යහපත් දරුවෙකු වීමට ඔබට හැකි වනු ඇත.

දැනුම හා දැකුම

Highlights:

දමිළ ජනතාවගේ ඇතැම් සංස්කෘතික ඇබ්බැහිකම් සිංහලයෝ ද සිංහලයින්ගේ ඇතැම් ඇබ්බැහිකම් දමිළ ජනතාව ද නරක සිරිත් ලෙස සලකති. බෞද්ධයින්ගේ ඇතැම් සංස්කෘතික ඇබ්බැහිකම් කිතුණු ජනතාව ද කිතුණු ජනතාවගේ ඇතැම් සංස්කෘතික ඇබ්බැහිකම් බෞද්ධයෝ ද දුසිරිත් ලෙස සලකති. අප එකිනෙකා කුලල් කා ගැනීමට එළවන මේ නිසරු මිනුම් ඉවත දැමිය යුතුය. සංස්කෘතික ඇබ්බැහිකම් විසින් වෙනස් වූවද අප සියලු දෙනාටම අසහනයෙන් තොරව එකම ජාතියක් ලෙස ජීවත් විය හැකි මඟක් ඇත.

ඒ මඟ අනිකක් නොව ලංකාවේ වටපිටාවත් සිංහලයන්ගේ සංස්කෘතික පරිසරයත් සුහද සිරිත් උගැන්මයි. ඒ උගැන්ම ලබන අපගේ අදහස් ලංකාව නොව ලොව ද වැසිය හැකි තරම් පළල් වෙයි.

කළමනාකරණ සහකාර තරග විභාගය කළමනාකරණ සහකාර ප්‍රවේශ පෙරහුරුව – 2

Highlights:

කළමනාකරණ සහකාර ප්‍රවේශ පෙරහුරුව දෙවන පොත
භාෂා හැකියාව හා අභියෝග්‍යතාව
අනුමාන ප්‍රශ්න පත්‍ර පිළිතුරුද ඇතුලත් වේ.

කළමනාකරණ සහකාර ජයමඟ

Highlights:
  • බුද්ධි පරීක්ෂණය
  • භාෂා හැකියාව
  • පසුගිය ප්‍රශ්නපත්‍ර

තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණය – අංක 4

Highlights:

ශ්‍රී ලංකා පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පති සේවය, ජාතික පාසැල් උපාධි ගුරු, පළාත් උපාධි ගුරු, බැංකු විභාග, ග්‍රාම නිලධාරී, දිවි නැගුම නිලධාරී, රේගු නිලධාරී, වන සං‍රක්ෂණ නිලධාරී, කළමනාකරණ සහකාර, නීති ප්‍රවේශය, විදේශ සේවා ඇතුළු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග විභාග සඳහා සියලුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු ඇතුලත් කරමින් සකස්කර ඇත.

තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණය – අංක 2

Highlights:

ශ්‍රී ලංකා පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පති සේවය, ජාතික පාසැල් උපාධි ගුරු, පළාත් උපාධි ගුරු, බැංකු විභාග, ග්‍රාම නිලධාරී, දිවි නැගුම නිලධාරී, රේගු නිලධාරී, වන සං‍රක්ෂණ නිලධාරී, කළමනාකරණ සහකාර, නීති ප්‍රවේශය, විදේශ සේවා ඇතුළු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග විභාග සඳහා සියලුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු ඇතුලත් කරමින් සකස්කර ඇත.

ග්‍රාම නිලධාරී විභාග ජයමග අනුමාන ප්‍රශ්න පත්‍ර පොත 2

Highlights:
  • බුද්ධි පරීක්ෂණය
  • සාමාන්‍ය දැනීම
  • භාෂා හැකියාව

ග්‍රාම නිලධරී විභාගය ජය ගැනීමට අවශ්‍ය සියළු කොටස් පසුගිය ප්‍රශ්නපත්‍ර සමඟින්, මෙවර ග්‍රාම නිලධරී විභාගය ලියන සෑම දරුවෙක්ම අනිවාර්යයෙන්ම අධ්‍යනය කළ යුතු ග්‍රන්ථයකි.

මිනිස් වර්ගයා විනාශ වේවිද?

Highlights:

මෙම කෘතියෙන් උත්සාහ කරන්නේ මෙතෙක් දරුවන්ට තේරුම් ගැනීමට නොහැකි ගැඹුරු අදහස් ලෙස සලකන ලද දේ ඔවුනට පැහැදිලි කිරීමටය. තවද වැඩිහිටියන්ට නිවහල් චින්තකයින් වීම සඳහාත් ඔවුන්ගේ දරුවන් එයට දිරිගැන්වීම සඳහාත් මෙය උපකාර වනු ඇත.

ජාතීන් සහ ජාතිවාදය පිළිබඳ අපි ඉගෙනගත්තේ කෙසේද?

Highlights:

මෙම කෘතියෙන් උත්සාහ කරන්නේ මෙතෙක් දරුවන්ට තේරුම් ගැනීමට නොහැකි ගැඹුරු අදහස් ලෙස සලකන ලද දේ ඔවුනට පැහැදිලි කිරීමටය. තවද වැඩිහිටියන්ට නිවහල් චින්තකයින් වීම සඳහාත් ඔවුන්ගේ දරුවන් එයට දිරිගැන්වීම සඳහාත් මෙය උපකාර වනු ඇත.

ලේක් හවුස් සිතියම් පොත

Highlights:

3-8 ශ්‍රේණි සඳහා ස්වයං ඉගෙනුම් ක්‍රියාකාරකම් සහිත එකම පොත

සිතියම් පොතේ විශේෂත්වය

  • විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සහ අධ්‍යාපනඥයින්ගේ උපදෙස් හා මග පෙන්වීම්
  • සිතියම් විද්‍යාව පිළිබද තාක්ෂණික විශේෂඥයින්ගේ දායකත්වය
  • ශිෂ්‍ය‍යින්ගේ වයස් මට්ටමට සහ පාසල් විෂය නිර්දේශයන්ට ගැළපෙන පරිදි සැලසුම් කර ඇත.

සරල පාලි වියරණය

Highlights:

පාලි භාෂාව අළුතෙන් හදාරන්නට පිවිසෙන පිරිවෙන් සහ පාසැල් සිසුනට දයාවෙන් පිරිනැමෙන තිළිණයක් බඳු මේ අනගි අත්පොත පරිහරණයෙන් ඔවුන්ගේ භාෂා චාතුර්යය මනාව සංවර්ධනය වනු නිසැක අතර උසස් විභාගයට ආත්ම විශ්වාසයෙන් ඉදිරිපත් වීමට අදාළ කෞශල්‍ය‍යන් ද ප්‍රගුණ වනු ඇති බව නොඅනුමානය.

ප්‍රායෝගික අලෙවිකරණ පර්යේෂණය

Highlights:

“ප්‍රායෝගික අලෙවිකරණ පර්යේෂණය” නමින් ලියැවී ඇති මෙම ග්‍රන්ථය විශ්වවිද්‍යාල මට්ටමේ උසස් අධ්‍යාපන කාර්යයන්හි නියතු අලෙවි කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන් හට ප්‍රායෝගික ව වැදගත් වන පොතක් බව පෙනේ. විශේෂයෙන් ම සිංහල භාෂාවෙන් රචිත මේ විෂය හා සම්බන්ධ කෘතීන් විරල බැවින්, සිංහල මාධ්‍ය‍යෙන් කියවන්නන් හට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේ.

Chatter Box – Part 06

Highlights:

ඉංග්‍රීසි කථා කිරීම හුරුවීමට පහසු ආකාරයෙන්, ඉතා සරල දෙබස් යොදා ගෙන මෙම පොත් මාලාව සකස් කොට ඇත.

Chatter Box – Part 04

Highlights:

ඉංග්‍රීසි කථා කිරීම හුරුවීමට පහසු ආකාරයෙන්, ඉතා සරල දෙබස් යොදා ගෙන මෙම පොත් මාලාව සකස් කොට ඇත.

ඉංග්‍රීසි කතාකිරීමට අවශ්‍ය වචන

Highlights:

This book gives the meanings of about 3000 words. Most of them can be used in ordinary speech, letters and essays. A specimen sentence has been given after the word to show the usage of the word.

 

ඉංග්‍රීසි රචනා උදව් පොත 3

Highlights:

පාසල් සිසුන්ට ප්‍රයෝජනවත් ඉංග්‍රීසි රචනා මෙම පොතේ ඇතුලත්‍ ය.

ඉංග්‍රීසි කතාව ඉගෙනීමේ ක්‍රම සහ උපදෙස් 100 ක්

Highlights:

මෙම පොතේ ඉංග්‍රීසි කතාව පුහුණු වීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා සුදුසු ක්‍රියාකාරකම් රැසක් ඇතුළත් ය. මෙහි එන ක්‍රියාකාරකම් දෙබස් සහ එදිනෙදා කතා කරන වාක්‍ය රාශියක් ඇත.

පාසල් සිසුන්ට ඉංග්‍රීසි

Highlights:

විභාග වලදී අවශ්‍ය වන

  • රචනා ලිවීමට අවශ්‍ය වාක්‍ය
  • ලියුම් ලිවීමට අවශ්‍ය වාක්‍ය
  • ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු
  • විභාග ප්‍රශ්න පත්‍රවල බහුලව තිබෙන වාක්‍ය
  • මිනිසුන්, භාණ්ඩ, සිද්ධි, විස්තර කිරීමට අවශ්‍ය යෙදුම්
  • පින්තූර විස්තර කිරීමට අවශ්‍ය වාක්‍ය මෙම පොතේ ඇතුළත් ය.

ඉංග්‍රීසි හරි ලේසියි

Highlights:

සරල ක්‍රම මගින් ඉංග්‍රීසි උගන්වන මෙම පොතෙන්, ඉංග්‍රීසි ඉගෙනීම රහස් 10, ඉංග්‍රීසි භාෂාවේ is 10, are 10, was 10, were 10, will be 07, has been 07, is ක්‍රියාපද යෙදෙන අවස්ථා 14, ඉංග්‍රීසි භාෂාවේ බහුලව භාවිතා වන තිබෙන බව There is, යෙදෙන අවස්ථා 12 ක් ද මෙහි ඇතුළත් වේ

ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය ක්‍රියාපද 100

Highlights:

ඉංග්‍රීසි කතා කිරීමට වැඩියෙන්ම යොදාගන්නා ක්‍රියාපද 100 මෙම පොතේ ආදර්ශ වාක්‍ය ඇසුරින් ඉදිරිපත් කර තිබේ. සෑම ඉංග්‍රීසි වාක්‍ය‍යක්ම කොටස් වශයෙන් සිංහලෙන් පැහැදිලි කර ඇත.

 

ඉංග්‍රීසි කතාකරවන පොත 2

Highlights:

එකම විදියේ වාක්‍ය කිහිපයක් කියවන විට එම වාක්‍යවල කොටස් කට පාඩම් වේ. එවිට එම වාක්‍ය කොටස් භාවිතා කර ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව ඉක්මනින් ලබාගැනීමට හැකිය. මෙම පොතේ එබඳු වාක්‍ය කොටස් රාශියක් ඇතුලත් කර ඇත. එම වාක්‍ය කොටස් භාවිතා කර ඉංග්‍රීසි කතාව ඉතා ඉක්මනින් ඉගෙන ගන්නට පුළුවන.

ඉංග්‍රීසි ප්‍රශ්න 1500 ක්

Highlights:

3, 4, 5, 6 සිසුන් සඳහා සකස් කළ ඉංග්‍රීසි ප්‍රශ්න 1500 ක් මෙම පොතේ ඇතුලත් ය. නාම පද Nouns, ක්‍රියා පද Verbs, නාම විශේෂණ පද adjectives, සර්වනාම Pronouns, වර්තමාන කාලය Present tense, අතීත කාලය Past tense, පිළිබඳව සකස්කර ඇති ප්‍රශ්න ළමයින්ට ඉතා ප්‍රයෝජනවත් ය.

 

ඉංග්‍රීසි ඉගෙනීමේදී කරදර ඇති කරන තැන්

Highlights:

ඉංග්‍රීසි භාෂාව වැනි විදේශ භාෂාවක් ඉගෙනගැනීමේදී විවිධ ගැටලු ඇතිවෝම ස්වභාවිකය. ගැටළු නිවැරදිව විසඳා ගැනීමට නොහැකිවීම නිසාම සමහරු ඉංග්‍රීසි ඉගෙනීම අතහැරදමා තිබේ. ප්‍රධාන ගැටළු විසඳා ගත්විට ඉංග්‍රීසි ඉගෙනීම ඉතාම පහසුවේ. මෙම පොතේ එබඳු ගැටළු රාශියක් ඉතා සරල ලෙස පැහැදිලි කර ඇත. එබැවින් මෙම පොත ඉක්මනින් ඉංග්‍රීසි ඉගෙනීමට උපකාරි වනු ඇත.

 

ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ පහසුම මග

Highlights:

ඉංග්‍රීසි කතා කිරීමේදීත් ලිවීමේදීත් සිදුවන්නේ විවිධ අදහස් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කිරීමයි. අදහස් ප්‍රකාශ කළ යුත්තේ ව්‍යාකරණ රීතිවලට අනුවයි. මේ පොතේ අරමුණ වී තිබෙන්නේ අදහස් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කිරීමට පුහුණු කිරීමයි. ව්‍යාකරණ රීතිවලට අනුකූලව කතා කිරීමට සහ ලිවීමට අවශ්‍ය පුහුණුව මේ පොතෙන් ලබාගත හැකිය. එම නිසා ව්‍යාකරණානුකූලව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව මෙම පොතෙන් ඉක්මණින් ලබාගැනීමට පුළුවන.

How To Make a Speech in English – ඉංග්‍රීසියෙන් කථාවක් කරන හැටි

Highlights:

පාසල් ශිෂ්‍ය සමිති, විවිධ සමාජ උත්සව සහ රාජකාරී අවස්ථා සඳහා අවශ්‍යවන ඉංග්‍රීසි කතා රාශියක් සහ ඉංග්‍රීසි කතාවලදී බහුලව යොදාගන්නා වාක්‍ය රාශියක් ද මෙම පොතේ ඇතුළත් කර ඇත.

ඉංග්‍රීසි කථා පුහුණු උදව් පොත

Highlights:

ඉංග්‍රීසි කතා කිරීමේදී විවිධ සිදුවීම් සහ තොරතුරු ගැන ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්නට සිදුවේ. එබඳු අවස්ථා සිංහල අකාරාදි පිළිවෙලට මෙම පොතේ ඉදිරිපත් කර ඇත.

බොහෝ අදහස් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රකාශ වන්නේ විශේෂ ආකාරයකටය. එබඳු ප්‍රකාශ රාශියක් මෙම පොතේ ඇතුලත් කර ඇත.

1 2 3 4 13 14
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping